රත්තරං;13357553 said:හරිනේ මචන්... ප්රායෝගිකවම පේනවනේ.. හැච්බැක් එකක් ගන්නවනම් ඉන්දියන් ඇල්ටො එකක් ගනින්. නැත්නම් එපා.. වෙන වෙන හැච්බැක් වලින් "හැච් බැක්" එකක අරමුන ඉටුවෙන්නෙත් නෑ.."කාර්" එකක අරමුන ඉටුවෙන්නෙත් නෑ කිව්වේ ඔන්න ඕකයි
hmmm


රත්තරං;13357553 said:හරිනේ මචන්... ප්රායෝගිකවම පේනවනේ.. හැච්බැක් එකක් ගන්නවනම් ඉන්දියන් ඇල්ටො එකක් ගනින්. නැත්නම් එපා.. වෙන වෙන හැච්බැක් වලින් "හැච් බැක්" එකක අරමුන ඉටුවෙන්නෙත් නෑ.."කාර්" එකක අරමුන ඉටුවෙන්නෙත් නෑ කිව්වේ ඔන්න ඕකයි


මචෝ උඹ තෙල් කරන SUV ඇහුවනේ ඩීසල් මොන්ටෙරෝ එකේ නම් ට්රැෆික් එකේ 8 සහ දුර 10ක් කරනවා
ටොයොටා ප්රාඩෝ එක නම් සොරි.කොම් තමයි
හැබැයි රෙන්ට් එකට තියන SUV ගැන නම් ශුවර් තියන්න බැහැ බන්..
මම දන්න කීප දෙනෙක්ම රට ඉඳන් ඇවිත් SUV රෙන්ට් එකට අරන් පදින්න ගිහින් හෙනට චොර වෙලා රස්තියාදු උනා,(දුර ගමන් යන්න ගිහින් බ්රේක් පෑඩ් ගියා,බ්රේක් සිස්ටම් එකේ මොනාද කේබල් හිරඋනා වගේ ලෙඩ ගොඩාක් ආවා)
මට තේරෙන විදිහට ලන්කාවේ රෙන්ට් කරන car එකකට වැඩිය රෙන්ට් එකට තියන SUV වල තත්වේ හොඳ මදි.
තෙල් වැඩ කරන මොඩල් (intercooler,montero..etc..) ගොඩාක් ඒවා තියෙන්නේ දැන් අවුරුදු 10කට එහා පරණ ඒවනේ රෙන්ට් කරන තැන් වල,ඉතින් දැන් ලෙඩ දෙන කාලේ හරි.
සල්ලි දීලා රෙන්ට් එකට ගන්නේ මගඉන්නද,නැහැනේ
අලුත්ම ඒවත් නැත්තේ නැහැ ඒවගේ මාසේ කුලිය ලක්ශේ පනි,
ඒ හින්දා උඹ කැමති නම් කාර් එකකටම ට්රයි කරපන් ඒත් අලුත් එකක්.තෙලුත් වැඩ,ගානත් අඩුයි සාපේක්ශව



.....

thanks friend.I also hear about this center antenna thing. And side antenna model is going cheaper than than center antenna one. Is there any special reason for that..?
මමත් දැක්කා බං 14 ශ්රී ට්රැඩ් සනියක් දාල තියෙනවා ලක්ෂ 9.5පිස්සු හැදෙනවා



those are just things made by salespersons in sri lanka.. even you have the antena in the middle or in the side you can hear the radio properlyhehehhe just check for the options.. not for the antenna..
there are some ranges in this model.. top of the range has automatic climate control (SL ppl call it touch system AC or whtevr!! ehehe) Retractable side mirrors.. etc.. and there are few cosmetic changes as well..
I have a Chevrolet Cruze for 5 years now which is much same to this.. if you need any info just ask..


![]()
Kauru hari mata Suzuki Swift (Beetle) Model eke VXI ekai ZXI eke
Difference eka poddak pahadili karala denwada ? Mokadda Indian / japan kiyala.
Thawa 2ke used price ekath poddak kiyanna YOM 2005-2006 vage.
PS - specially dana ganna one YOM 2006 VXI model (KC- xxxx) 19lakhs thiyenawa. eka labai da ? , paduda ? , ganna epada ?
..................................................

![]()
Kauru hari mata Suzuki Swift (Beetle) Model eke VXI ekai ZXI eke
Difference eka poddak pahadili karala denwada ? Mokadda Indian / japan kiyala.
Thawa 2ke used price ekath poddak kiyanna YOM 2005-2006 vage.
PS - specially dana ganna one YOM 2006 VXI model (KC- xxxx) 19lakhs thiyenawa. eka labai da ? , paduda ? , ganna epada ?
..................................................
I think the center antenna model is the 2003 model.
thanks machan.![]()
steering wheel is changed.. front grill is changed and the back wiper cover is plastic.. those are the main changes.. and the dashboard is also a bit changed.. engine, gear box, chassis evrythng is the same..machng according to my knowledge zxi vxi kiyala awe dekama indian.. japan eka awe nikan.. indian ewa manual awe.. 1.3 da koheda engine eka.. japan eka 1.5VVT engine ekak awe oya kaale..
japan ekei indian ekei build quality wala loku wenasak thyenawa.. and ground clearence eka indian eke wadi.. japan ekata wada..
and machng dash eke.. indian eke factory fitted audio unit ekak awe nehe.. mada loku hidasak thibba.. japan eke factory fitted ekak awaa..
dorak arala wahuwama deke wensa kiyanna puluwan.. actully eka oneth nehe wahane diha baluwama wenasa penawa.. hehehe
මචෝ මට zero mileage උනත් KYRON ගැන නම් සහතිකයක් දෙන්න බැරියඋපදෙස් ටිකට ගොඩාක් Thnxx මචන්
මටත් Montero , Prado වගේ එකකට යන්න ආස නෑ බන් ....
ඒවා තෙල් බොනවනේ ....
උබ හිතන්නේ අලුත් ......
ssangyong kyron
kia sorento වගේ එකකට ගියාමත් ලෙඩ දෙයිද ???
common rail engine නිසා තෙලුත් හොදට කරනවලු නේද ???
කොහොමත් මගේ Budget එකත් 1.5k වගේ තමා
මේ link එකත් මට ලැබුනේ internet එකෙන්මයි ....
http://www.ruchirentacar.com/gallery.php?type=other
මම කතාත් කළා
මේකේ තියෙන එක Kyron 1.75 ක් කියනවනේ මාසෙට.....
මේ වගේ එකක් 1.50 කට වගේ වෙනවා නම් ගොඩම තමා![]()









![]()
Apoiii.. ganna kiyala wahanayak nadda bn lankawe
20lakhs dilath.. mokadda bn me.. mata nam thiththa wela thiyenne..
athe thiyena salli walata ganna ekak na.. parana huchakku aragenath wadak na bn..
..................................................

machng parana swift eka try kale nadda? boxy type eka? habai ithin mea thread eke inna aya hatchback walata nam wadi manaapayak nehene hehehehe..
anywyz onna mata thyenne hatchback ekak!! onna man mulinma kiwwa..![]()


අපෝ ඒක ඉන්දියන් එකනේ බං...![]()