EK Married Club-3

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සිත් තැවුලෙන්ද කනස්සල්ලෙන්ද
    ඔබගේ වහනය දුර දුවා වැඩිද විකුණා ගැනීමට නොහැකිද
    එන්න අදම හමුවන්න "කිරිමහත්තයා" - වාහන මීටර් කරකවිමේ පුරෝගාමියෝ
    මරුටි රු . 150
    ජපන් වීලර් මීටර් 350
    ඩිජිටල් 3500
    හයිබ්‍රිඩ් 10000 :rofl::rofl::rofl::rofl::rofl:

    උඹ මේ කියන්නේ ඇත්තටමද ?:confused::rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඊයේ එලොව ගිහින් මෙලොව ආවා.. පූරුවේ පිනකට බේරුනේ ... :(
    ඇස්වාහට....
    ජම්බල ටිකක් කපපන්......:yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නෑ බන් ඊයේ රෑ වෑන් එකේ රෝදේ නට් හතර පන්නා.. රෝදෙ ට හිර වෙලා නිසා ගොඩ ගියා.. නැත්තන් තරියගේ දානෙට උඹලට එන්න තිබ්බ !! නට් හතර බුරුල් කරලා වගේ සීන් එකක් බන් .. මාව ගැහෙනවා බන් වෙච්ච සිද්දිය මතක් වෙනකොට :dull:
    උඹ වැන් එක පාර ළඟ නවත්තල කොටුවක් වත් පනින්න ගියාද.....:P
    පරිස්සම් වෙයන් පුතෝ, කව්රුහරි ඔය වැඩේ කලානම් අනිවා ඌ අයෙත් මොකක් හරි කරනවා, කල්පනාවෙන් වැඩ කරපන්.....
    උදේට හොඳට බලල වාහන ගනින්, ආරක්‍ෂිත තැනක පාර්ක් කරන්න බලපන්......
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    නෑ බන් ඊයේ රෑ වෑන් එකේ රෝදේ නට් හතර පන්නා.. රෝදෙ ට හිර වෙලා නිසා ගොඩ ගියා.. නැත්තන් තරියගේ දානෙට උඹලට එන්න තිබ්බ !! නට් හතර බුරුල් කරලා වගේ සීන් එකක් බන් .. මාව ගැහෙනවා බන් වෙච්ච සිද්දිය මතක් වෙනකොට :dull:

    :baffled::baffled::dull: ... oya van eka ubata hena apalai ban .... oka kata hari thallu karala dapan :nerd:
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    අපි දෙන්න බෙඩ් රගර් ගහමුද ? :P

    ඔව්ව මොන්ටිසෝරි උන්ගේ වැඩ බන් .. ජර්මන් සෙල්ලම් තමා හොඳ !! :rofl:

    මට මේව තේරෙන්නෙ නෑනෙ. පැහැදිලි කරල දෙන්ඩ බැරිවෙයිද?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නෑ බන් ඊයේ රෑ වෑන් එකේ රෝදේ නට් හතර පන්නා.. රෝදෙ ට හිර වෙලා නිසා ගොඩ ගියා.. නැත්තන් තරියගේ දානෙට උඹලට එන්න තිබ්බ !! නට් හතර බුරුල් කරලා වගේ සීන් එකක් බන් .. මාව ගැහෙනවා බන් වෙච්ච සිද්දිය මතක් වෙනකොට :dull:

    දෙකක් නැහැ උබගේ පෙර වැරද්දක ප්‍රතිපලයක් වෙන්නැති
    :rofl::rofl:
    යකො නට් පනිනකම්ම තේරුනෙ නැද්ද ?? ඕවා බුරුල් වෙලා තිබුනත් තේරෙනවනෙ ? රෝදෙ ගැස්සෙන්න ගන්නවානෙ.. :dull:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ලබ්බ තමයි!
    වැඩේ හරියට කලාම ඔය මුකුත් නෑ. දැං ඔය වෑන් එකෙම ඩීසල් එකෙ කෑලි හෙලවෙලා බිම වැටෙනවද ?
    ඩීසල් එන්ජින් තියද්දි, shock absorbers, gear box mount, engine mount, clutch, pressure plate ඔක්කොම මාරු කරන්න ඕන ඩීසල් එන්ජිමට හරියන්න. පුලුවං නං gearbox, steering rack එකත් මාරු කරන්න. කොහොමත් ball joint මාරු කරද්දි ඩීසල් මොඩල් එකට එන එක දාන්න ඕන.
    එහෙම නොකර එන්ජිම විතරක් මාරු කලාම තමයි ඔය එක එක ජාති වල ලෙඩ එන්නෙ.

    ithin eta wada labayine ban aluthen ekak ganna eka, engine eka witharak 1.75yi hayi karanna 25yi P eka D karanan 48yi :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ithin eta wada labayine ban aluthen ekak ganna eka, engine eka witharak 1.75yi hayi karanna 25yi P eka D karanan 48yi :P
    එහෙනං ඔය ලඩිය විකුනලා අලුත් එකක් ගනින්..
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl::rofl:
    යකො නට් පනිනකම්ම තේරුනෙ නැද්ද ?? ඕවා බුරුල් වෙලා තිබුනත් තේරෙනවනෙ ? රෝදෙ ගැස්සෙන්න ගන්නවානෙ.. :dull:
    නට් නැතිඋනාට රීම් එක මලකඩ වලින් ඩ්‍රම් එකට හිරවෙලා තියෙන්න ඇති....
    මලකඩ ලදියක් තියෙන එකෙත් හොඳක් තියෙනවා....
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නට් නැතිඋනාට රීම් එක මලකඩ වලින් ඩ්‍රම් එකට හිරවෙලා තියෙන්න ඇති....
    මලකඩ ලදියක් තියෙන එකෙත් හොඳක් තියෙනවා....
    :rofl: :rofl:
     
    Status
    Not open for further replies.