ඔව් ඔව් ජිනා ඇන්ටිගේ පොට් එකේ උන්ගේපල යකෝ යන්න ...පින පින ඕකට කියන්නේ !!
![]()

ඔව් ඔව් ජිනා ඇන්ටිගේ පොට් එකේ උන්ගේපල යකෝ යන්න ...පින පින ඕකට කියන්නේ !!
![]()

සිත් තැවුලෙන්ද කනස්සල්ලෙන්ද
ඔබගේ වහනය දුර දුවා වැඩිද විකුණා ගැනීමට නොහැකිද
එන්න අදම හමුවන්න "කිරිමහත්තයා" - වාහන මීටර් කරකවිමේ පුරෝගාමියෝ
මරුටි රු . 150
ජපන් වීලර් මීටර් 350
ඩිජිටල් 3500
හයිබ්රිඩ් 10000![]()


ඇස්වාහට....ඊයේ එලොව ගිහින් මෙලොව ආවා.. පූරුවේ පිනකට බේරුනේ ...![]()

මීයන් අල්ලන්, මී ගෙට රින්ගන්...... දනෑ අල්ලන් සෙල්ලන් කරමු![]()

උඹ වැන් එක පාර ළඟ නවත්තල කොටුවක් වත් පනින්න ගියාද.....නෑ බන් ඊයේ රෑ වෑන් එකේ රෝදේ නට් හතර පන්නා.. රෝදෙ ට හිර වෙලා නිසා ගොඩ ගියා.. නැත්තන් තරියගේ දානෙට උඹලට එන්න තිබ්බ !! නට් හතර බුරුල් කරලා වගේ සීන් එකක් බන් .. මාව ගැහෙනවා බන් වෙච්ච සිද්දිය මතක් වෙනකොට![]()

නෑ බන් ඊයේ රෑ වෑන් එකේ රෝදේ නට් හතර පන්නා.. රෝදෙ ට හිර වෙලා නිසා ගොඩ ගියා.. නැත්තන් තරියගේ දානෙට උඹලට එන්න තිබ්බ !! නට් හතර බුරුල් කරලා වගේ සීන් එකක් බන් .. මාව ගැහෙනවා බන් වෙච්ච සිද්දිය මතක් වෙනකොට![]()


... oya van eka ubata hena apalai ban .... oka kata hari thallu karala dapan 
අපි දෙන්න බෙඩ් රගර් ගහමුද ?![]()
නෑ අල්ලන් සෙල්ලන් කරමු![]()


අපි දෙන්න බෙඩ් රගර් ගහමුද ?![]()
ඔව්ව මොන්ටිසෝරි උන්ගේ වැඩ බන් .. ජර්මන් සෙල්ලම් තමා හොඳ !!![]()
නෑ බන් ඊයේ රෑ වෑන් එකේ රෝදේ නට් හතර පන්නා.. රෝදෙ ට හිර වෙලා නිසා ගොඩ ගියා.. නැත්තන් තරියගේ දානෙට උඹලට එන්න තිබ්බ !! නට් හතර බුරුල් කරලා වගේ සීන් එකක් බන් .. මාව ගැහෙනවා බන් වෙච්ච සිද්දිය මතක් වෙනකොට![]()
දෙකක් නැහැ උබගේ පෙර වැරද්දක ප්රතිපලයක් වෙන්නැති



ලබ්බ තමයි!
වැඩේ හරියට කලාම ඔය මුකුත් නෑ. දැං ඔය වෑන් එකෙම ඩීසල් එකෙ කෑලි හෙලවෙලා බිම වැටෙනවද ?
ඩීසල් එන්ජින් තියද්දි, shock absorbers, gear box mount, engine mount, clutch, pressure plate ඔක්කොම මාරු කරන්න ඕන ඩීසල් එන්ජිමට හරියන්න. පුලුවං නං gearbox, steering rack එකත් මාරු කරන්න. කොහොමත් ball joint මාරු කරද්දි ඩීසල් මොඩල් එකට එන එක දාන්න ඕන.
එහෙම නොකර එන්ජිම විතරක් මාරු කලාම තමයි ඔය එක එක ජාති වල ලෙඩ එන්නෙ.

ඔව් ඔව් ජිනා ඇන්ටිගේ පොට් එකේ උන්ගේ![]()


එහෙනං ඔය ලඩිය විකුනලා අලුත් එකක් ගනින්..ithin eta wada labayine ban aluthen ekak ganna eka, engine eka witharak 1.75yi hayi karanna 25yi P eka D karanan 48yi![]()
නට් නැතිඋනාට රීම් එක මලකඩ වලින් ඩ්රම් එකට හිරවෙලා තියෙන්න ඇති....
යකො නට් පනිනකම්ම තේරුනෙ නැද්ද ?? ඕවා බුරුල් වෙලා තිබුනත් තේරෙනවනෙ ? රෝදෙ ගැස්සෙන්න ගන්නවානෙ..![]()
එහෙනං ඔය ලඩිය විකුනලා අලුත් එකක් ගනින්..
නට් නැතිඋනාට රීම් එක මලකඩ වලින් ඩ්රම් එකට හිරවෙලා තියෙන්න ඇති....
මලකඩ ලදියක් තියෙන එකෙත් හොඳක් තියෙනවා....

ලීටරේට 7ට තව ෆිනෑන්සුත් ගෙවනවද ?finance eka iwara wenakan inda one ban
ලීටරේට 7ට තව ෆිනෑන්සුත් ගෙවනවද ?