dan 8k karanawa, 18300LKR gaane thawa awurudu4k thiyanawa ban, duppath kama thamayi

ඕක කීයකටද ගත්තෙ ??
dan 8k karanawa, 18300LKR gaane thawa awurudu4k thiyanawa ban, duppath kama thamayi

මු ගෙදර නොයන්නේ මොරටුවෙන් බඩු*ක් වත් සෙට් වෙලාද ?කෝ පෝර ? අදත් මොරටුවෙද ?![]()


එහෙනං ලී බඩුවක් වෙන්න ඇතිමු ගෙදර නොයන්නේ මොරටුවෙන් බඩු*ක් වත් සෙට් වෙලාද ?![]()

මු ගෙදර නොයන්නේ මොරටුවෙන් බඩු*ක් වත් සෙට් වෙලාද ?![]()
එහෙනං ලී බඩුවක් වෙන්න ඇති![]()




අද නම් ඔන්න වැඩට ගිහින් තිබ්බා...![]()

සිදුරක් තියේනම් ඕකට ලී බඩුවක් උනත් කමක් නෑ කියන්නේ.....එහෙනං ලී බඩුවක් වෙන්න ඇති![]()

මුගෙ බස් වල යද්දි පොලු අල්ලන්නෙ නැතුව යන්න වෙන්නෙ එහෙනං!සිදුරක් තියේනම් ඕකට ලී බඩුවක් උනත් කමක් නෑ කියන්නේ.....![]()
![]()

යකො නට් පනිනකම්ම තේරුනෙ නැද්ද ?? ඕවා බුරුල් වෙලා තිබුනත් තේරෙනවනෙ ? රෝදෙ ගැස්සෙන්න ගන්නවානෙ..![]()

නට් නැතිඋනාට රීම් එක මලකඩ වලින් ඩ්‍රම් එකට හිරවෙලා තියෙන්න ඇති....
මලකඩ ලදියක් තියෙන එකෙත් හොඳක් තියෙනවා....

මම තව එකක් දැම්මා 02 හැටියටකිඹුලාගේ රේඩියෝ ත්‍රෙඩ් එක ක්ලොස්ඩ් !!![]()

උඹ වැන් එක පාර ළඟ නවත්තල කොටුවක් වත් පනින්න ගියාද.....
පරිස්සම් වෙයන් පුතෝ, කව්රුහරි ඔය වැඩේ කලානම් අනිවා ඌ අයෙත් මොකක් හරි කරනවා, කල්පනාවෙන් වැඩ කරපන්.....
උදේට හොඳට බලල වාහන ගනින්, ආරක්‍ෂිත තැනක පාර්ක් කරන්න බලපන්......


... oya van eka ubata hena apalai ban .... oka kata hari thallu karala dapan
![]()
