EK Married Club-3

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    රත්නේ මිසින් !! ලොල් පවර් ස්ටියරින් එක වැඩද දන්නෙ නෑ !! ඊයේ උගේ මක බාසා පලවෙනි පාර යුනිට් එක දැම්මම දකුණට කැපුවම රෝදේ හැරෙන්නේ වමටලු !! ලොලේ ලොල් !! :rofl:
    :lol::lol::lol::lol::lol::P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අම්මප ඇත්ත බන් !! :yes: මාත් ඕක කිව්වා වෙලාවේ බඩ අල්ලන් හිනා උනා බන් !! බොරු නම් අහපන් !! මූ වගේම ඇතිනේ මුගේ ගොන් බාසත් !! :baffled: මොකද්ද කෑල්ලක වරදක් ලු !! පස්සේ මකබාස්ගේ බස් එකේ එකලු දාල දීලා තියෙන්නේ !! :rofl:
    කෑලි වල වැරදි නෙමෙයි බං වැරදි rack එකක් දාලා වෙන්න ඕන power steering unit එකත් එක්ක!!
    යකෝ මූත් මාර බාස්ලනෙ හොයාගෙන ඉන්නෙ! :lol: :lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    සිත් තැවුලෙන්ද කනස්සල්ලෙන්ද
    ඔබගේ වහනය දුර දුවා වැඩිද විකුණා ගැනීමට නොහැකිද
    එන්න අදම හමුවන්න "කිරිමහත්තයා" - වාහන මීටර් කරකවිමේ පුරෝගාමියෝ
    මරුටි රු . 150
    ජපන් වීලර් මීටර් 350
    ඩිජිටල් 3500
    හයිබ්‍රිඩ් 10000 :rofl::rofl::rofl::rofl::rofl:
    උඹ මේ කියන්නේ ඇත්තටමද ?:confused::rolleyes:
    ඔව් බන් සිරාවටම
    දැන් මීටරේ බලල වාහන ගන්න එක මෝඩ චුන් වැඩක්
    :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අම්මප ඇත්ත බන් !! :yes: මාත් ඕක කිව්වා වෙලාවේ බඩ අල්ලන් හිනා උනා බන් !! බොරු නම් අහපන් !! මූ වගේම ඇතිනේ මුගේ ගොන් බාසත් !! :baffled: මොකද්ද කෑල්ලක වරදක් ලු !! පස්සේ මකබාස්ගේ බස් එකේ එකලු දාල දීලා තියෙන්නේ !! :rofl:
    ඕක අර ඩීසල් සීන් එක කියල බාසව බය කරලා උගේ බස් එකේ කෑලිවලට වැඩේ දෙන්න ඇති .......
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කෑලි වල වැරදි නෙමෙයි බං වැරදි rack එකක් දාලා වෙන්න ඕන power steering unit එකත් එක්ක!!
    යකෝ මූත් මාර බාස්ලනෙ හොයාගෙන ඉන්නෙ! :lol: :lol:
    නෑ බං.. උ ගැරේජ් බාස් කෙනෙක් කියලා අල්ලලා තියෙන්නෙ කොත්තු ආප්ප බාස් කෙනෙක්ව.. :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑ බං.. උ ගැරේජ් බාස් කෙනෙක් කියලා අල්ලලා තියෙන්නෙ කොත්තු ආප්ප බාස් කෙනෙක්ව.. :rofl:

    :lol:සිරාවට මටත් ඕක හිතුන ඌ බස් එක පුරාම ෆින්ගර් ප්‍රින්ට් තියලලු !! :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කෑලි වල වැරදි නෙමෙයි බං වැරදි rack එකක් දාලා වෙන්න ඕන power steering unit එකත් එක්ක!!
    යකෝ මූත් මාර බාස්ලනෙ හොයාගෙන ඉන්නෙ! :lol: :lol:

    :lol: මොකද්ද ලබ්බක් කිව්වා බන් !! ඔව් ඔව් මූ දෙක පහේ එකෙක්ව හොයා ගන්න ඇති ලාබෙට වැඩේ කරෝ ගන්න !! :rofl:
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    උඹ තාම ලපටියා ඕව තේරෙන්නේ නෑ උඹට !! සරුංගලයක් ඇරලා නූල කඩාගෙන වර කියල දෙන්න !! :baffled::rofl:

    සරුංගලයක් ඇරලා ගොඩක් කල්...:angry:

    ඕකා දැං මේ වැස්සෙ සරුංගල් යවන්න ගනීද දන්නෙ නෑ.. :lol:

    :angry::angry::angry:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :rofl::rofl:
    යකො නට් පනිනකම්ම තේරුනෙ නැද්ද ?? ඕවා බුරුල් වෙලා තිබුනත් තේරෙනවනෙ ? රෝදෙ ගැස්සෙන්න ගන්නවානෙ.. :dull:
    ඇතුලේ ඉන්න දෙන්නගෙත් නට් බුරුල්වෙලා තියෙන්න ඇත්තේ ඒ වෙලාවේ :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕක අර ඩීසල් සීන් එක කියල බාසව බය කරලා උගේ බස් එකේ කෑලිවලට වැඩේ දෙන්න ඇති .......

    බාස්ගේ මොකද්ද එකක් ශේප් එකේ උස්සන් ආව කිව්වා ඇත්තටම !! :yes::D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :lol:සිරාවට මටත් ඕක හිතුන ඌ බස් එක පුරාම ෆින්ගර් ප්‍රින්ට් තියලලු !! :rofl:
    :rofl:
    කරන්නත් වැඩක් තියෙන්න එපැයි :yes:

    මෙහ්... පොඩි උදව්වක් ඕන... රස්සාවක් සම්බන්ධයෙන්...

    පී එම් එකක් දාන්නද ? :confused:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සරුංගලයක් ඇරලා ගොඩක් කල්...:angry:

    ඕකනේ කියන්නේ මල්ලි යවන්නන් වාලේ සරුංගල් යවල නූල් කඩාගත්තට උඹලට වැඩ බෑ කියල !! :P:rofl:

    මොකෝ වෙන්නේ ලසා ලඟදි කොහෙවත් ගියේ නැද්ද බන් ? යේ සෙට් වෙමු ඉස්සෝ ටිකකුත් එක්ක !! :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl:
    කරන්නත් වැඩක් තියෙන්න එපැයි :yes:

    මෙහ්... පොඩි උදව්වක් ඕන... රස්සාවක් සම්බන්ධයෙන්...

    පී එම් එකක් දාන්නද ? :confused:

    mokakda case eka ? infomatics wala hardware walata vacancy ekak nam thibba :D
     
    Status
    Not open for further replies.