රත්නේ මිසින් !! ලොල් පවර් ස්ටියරින් එක වැඩද දන්නෙ නෑ !! ඊයේ උගේ මක බාසා පලවෙනි පාර යුනිට් එක දැම්මම දකුණට කැපුවම රෝදේ හැරෙන්නේ වමටලු !! ලොලේ ලොල් !!![]()






කෑලි වල වැරදි නෙමෙයි බං වැරදි rack එකක් දාලා වෙන්න ඕන power steering unit එකත් එක්ක!!අම්මප ඇත්ත බන් !!මාත් ඕක කිව්වා වෙලාවේ බඩ අල්ලන් හිනා උනා බන් !! බොරු නම් අහපන් !! මූ වගේම ඇතිනේ මුගේ ගොන් බාසත් !!
මොකද්ද කෑල්ලක වරදක් ලු !! පස්සේ මකබාස්ගේ බස් එකේ එකලු දාල දීලා තියෙන්නේ !!
![]()

සිත් තැවුලෙන්ද කනස්සල්ලෙන්ද
ඔබගේ වහනය දුර දුවා වැඩිද විකුණා ගැනීමට නොහැකිද
එන්න අදම හමුවන්න "කිරිමහත්තයා" - වාහන මීටර් කරකවිමේ පුරෝගාමියෝ
මරුටි රු . 150
ජපන් වීලර් මීටර් 350
ඩිජිටල් 3500
හයිබ්රිඩ් 10000![]()
ඔව් බන් සිරාවටමඋඹ මේ කියන්නේ ඇත්තටමද ?![]()

ඕක අර ඩීසල් සීන් එක කියල බාසව බය කරලා උගේ බස් එකේ කෑලිවලට වැඩේ දෙන්න ඇති .......අම්මප ඇත්ත බන් !!මාත් ඕක කිව්වා වෙලාවේ බඩ අල්ලන් හිනා උනා බන් !! බොරු නම් අහපන් !! මූ වගේම ඇතිනේ මුගේ ගොන් බාසත් !!
මොකද්ද කෑල්ලක වරදක් ලු !! පස්සේ මකබාස්ගේ බස් එකේ එකලු දාල දීලා තියෙන්නේ !!
![]()
නෑ බං.. උ ගැරේජ් බාස් කෙනෙක් කියලා අල්ලලා තියෙන්නෙ කොත්තු ආප්ප බාස් කෙනෙක්ව..කෑලි වල වැරදි නෙමෙයි බං වැරදි rack එකක් දාලා වෙන්න ඕන power steering unit එකත් එක්ක!!
යකෝ මූත් මාර බාස්ලනෙ හොයාගෙන ඉන්නෙ!![]()
![]()

උඹ අහුඋනද ?ඔව් බන් සිරාවටම
දැන් මීටරේ බලල වාහන ගන්න එක මෝඩ චුන් වැඩක්![]()

නෑ බං.. උ ගැරේජ් බාස් කෙනෙක් කියලා අල්ලලා තියෙන්නෙ කොත්තු ආප්ප බාස් කෙනෙක්ව..![]()

නෑ බං.. උ ගැරේජ් බාස් කෙනෙක් කියලා අල්ලලා තියෙන්නෙ කොත්තු ආප්ප බාස් කෙනෙක්ව..![]()
සිරාවට මටත් ඕක හිතුන ඌ බස් එක පුරාම ෆින්ගර් ප්රින්ට් තියලලු !! 
කෑලි වල වැරදි නෙමෙයි බං වැරදි rack එකක් දාලා වෙන්න ඕන power steering unit එකත් එක්ක!!
යකෝ මූත් මාර බාස්ලනෙ හොයාගෙන ඉන්නෙ!![]()
![]()
මොකද්ද ලබ්බක් කිව්වා බන් !! ඔව් ඔව් මූ දෙක පහේ එකෙක්ව හොයා ගන්න ඇති ලාබෙට වැඩේ කරෝ ගන්න !! 
උඹ තාම ලපටියා ඕව තේරෙන්නේ නෑ උඹට !! සරුංගලයක් ඇරලා නූල කඩාගෙන වර කියල දෙන්න !!![]()

ඕකා දැං මේ වැස්සෙ සරුංගල් යවන්න ගනීද දන්නෙ නෑ..![]()



ඇතුලේ ඉන්න දෙන්නගෙත් නට් බුරුල්වෙලා තියෙන්න ඇත්තේ ඒ වෙලාවේ
යකො නට් පනිනකම්ම තේරුනෙ නැද්ද ?? ඕවා බුරුල් වෙලා තිබුනත් තේරෙනවනෙ ? රෝදෙ ගැස්සෙන්න ගන්නවානෙ..![]()

ඕක අර ඩීසල් සීන් එක කියල බාසව බය කරලා උගේ බස් එකේ කෑලිවලට වැඩේ දෙන්න ඇති .......


සිරාවට මටත් ඕක හිතුන ඌ බස් එක පුරාම ෆින්ගර් ප්රින්ට් තියලලු !!
![]()



සරුංගලයක් ඇරලා ගොඩක් කල්...![]()



කරන්නත් වැඩක් තියෙන්න එපැයි
මෙහ්... පොඩි උදව්වක් ඕන... රස්සාවක් සම්බන්ධයෙන්...
පී එම් එකක් දාන්නද ?![]()

බාස්ගේ මොකද්ද එකක් ශේප් එකේ උස්සන් ආව කිව්වා ඇත්තටම !!![]()

බාස්ගේ කෙල්ලද ? පව්ලද ? 
ඇතුලේ ඉන්න දෙන්නගෙත් නට් බුරුල්වෙලා තියෙන්න ඇත්තේ ඒ වෙලාවේ![]()

උඹට වගේ ලූස් නෑ