EK Married Club-3

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked::confused: බාස්ගේ කෙල්ලද ? පව්ලද ? :baffled:

    ඔය දෙන්නම උස්සන් ගියත් රත්නේ වැඩක් ගනී කියල මම නම් හිතන්නේ නෑ :baffled::oo::rolleyes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කෑලි වල වැරදි නෙමෙයි බං වැරදි rack එකක් දාලා වෙන්න ඕන power steering unit එකත් එක්ක!!
    යකෝ මූත් මාර බාස්ලනෙ හොයාගෙන ඉන්නෙ! :lol: :lol:
    වේලාවට් බන් මු rack එක විතරක් රෙපෙයාර් කලේ
    ජියර් බොක්ස් එක චේන්ජ් කලානම් සුවර් එකටම රිවස් එකට ෆයිව් ෆොර්වඩ් තියෙයි ඉස්සරහට එකක් තියෙයි :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වේලාවට් බන් මු rack එක විතරක් රෙපෙයාර් කලේ
    ජියර් බොක්ස් එක චේන්ජ් කලානම් සුවර් එකටම රිවස් එකට ෆයිව් ෆොර්වඩ් තියෙයි ඉස්සරහට එකක් තියෙයි :rofl:

    :lol::lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    වේලාවට් බන් මු rack එක විතරක් රෙපෙයාර් කලේ
    ජියර් බොක්ස් එක චේන්ජ් කලානම් සුවර් එකටම රිවස් එකට ෆයිව් ෆොර්වඩ් තියෙයි ඉස්සරහට එකක් තියෙයි :rofl:
    :yes::P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වේලාවට් බන් මු rack එක විතරක් රෙපෙයාර් කලේ
    ජියර් බොක්ස් එක චේන්ජ් කලානම් සුවර් එකටම රිවස් එකට ෆයිව් ෆොර්වඩ් තියෙයි ඉස්සරහට එකක් තියෙයි :rofl:
    :rofl: :rofl:
    යකෝ පුටුවෙනුත් වැටුනා බං! :lol:
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ඕකනේ කියන්නේ මල්ලි යවන්නන් වාලේ සරුංගල් යවල නූල් කඩාගත්තට උඹලට වැඩ බෑ කියල !! :P:rofl:

    මොකෝ වෙන්නේ ලසා ලඟදි කොහෙවත් ගියේ නැද්ද බන් ? යේ සෙට් වෙමු ඉස්සෝ ටිකකුත් එක්ක !! :D

    අපිට ඉතිං ඒ කාලෙ ඕව කියල දෙන්ඩ කව්රුවත් හිටියෙ නෑ අයියා..... දැන් නං ඉතිං අයියල මාමල ඉන්නවනෙ..... :D

    ලඟදි කොහෙවත් ගියේ නෑනෙ. ඉස්සොත් අරං එන්නං මේ මාසෙ අන්තිමට විතර මොකක් හරි කරන්ඩ. අත තාම හොඳ නෑනෙ:(
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මේ නුවර ඉන්න කාට හරි ජොබක් ඔඅනන්ම් තියෙනවා (හැබැයි කිව්වේ ගිය සතියේ උ) තිබ්බොත් සෙට් කොරල දෙන්නම්
    සයන්ස් කොරල තියෙන්න ඕන
    ෆීල්ඩ් එක මෙඩිකල්
    ප්‍රොඩක්ට් එක ඉන්සියුලින් රේන්ජ් එකක් (සිප්ලා) උන් ට්‍රේනින් එකක් දෙනවා
    ඉස්ටාර්ට් එකේදී 40-50 ගත හැකි
    කඩ්ඩ ඩොකෙක් මරාගන්න තියෙන්න ඕන ඉන්න එවුන් හෝ උන්ගේ සහෝදරයෝ පි එම් කොරහල්ලා
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    රත්නේගේ දුන්කොලේ අවුලක් තියෙනවා එකයි ඒ :P
    ඕකගේ දුනු කොලේ හැඩ ගහල හරියන්නේ නෑ, තවත් කෙලින් කරන්න ඕනි.....:P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්නේගේ දුන්කොලේ අවුලක් තියෙනවා එකයි ඒ :P
    :rofl::rofl: දුනු හැඩ ගහන්න වෙයිද ?

    සෙන්ට බෝල්ට් ගිහිං ,දුනු සකල් ගෙවිලා ඇති..
    2.gif
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl::rofl: දුනු හැඩ ගහන්න වෙයිද ?

    සෙන්ට බෝල්ට් ගිහිං ,දුනු සකල් ගෙවිලා ඇති..
    2.gif

    දුනුකොලේ හැඩගහන්න යවන්න වෙයි වගේ.. :P
    ඕකගේ දුනු කොලේ හැඩ ගහල හරියන්නේ නෑ, තවත් කෙලින් කරන්න ඕනි.....:rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපිට ඉතිං ඒ කාලෙ ඕව කියල දෙන්ඩ කව්රුවත් හිටියෙ නෑ අයියා..... දැන් නං ඉතිං අයියල මාමල ඉන්නවනෙ..... :D

    ලඟදි කොහෙවත් ගියේ නෑනෙ. ඉස්සොත් අරං එන්නං මේ මාසෙ අන්තිමට විතර මොකක් හරි කරන්ඩ. අත තාම හොඳ නෑනෙ:(

    අෆ්ෆා මම හිතුව ශේප් කියල !! :dull:
     
    Status
    Not open for further replies.