missed fire වෙන්න ඕනි.....![]()


ara lunch sheet eke hilak thibilalu!!![]()
කවුද ඌට හිල් එක්ක ලන්ච් ෂීට් දුන්නේ.....?? 
ස්ලිට් එකේ ඉන්න ඔක්කොම එකයි ඉන්ක්ලූඩ් මගේ මායියා !!![]()


aiyeeeeeeeeeeeeeee, aiyeeeeeeeeeeeeeeeee, menna nangi awilloooooooo...ko me vichi ge aiyaaa???![]()


ස්ලිට් එකේ ඉන්න ඔක්කොම එකයි ඉන්ක්ලූඩ් මගේ මායියා !!![]()

ගත්තා ප්රින්ට් ස්ක්රීන් එකක්.......!!

එක්ස්ක්ලූඩ් කියලා දැන්වත් එඩිට් කරාපිය.......!! 

මූත් ස්වාසි ලන්තේ රජා වගේද ?![]()

මූට කොහෙද එච්චර හපන්කමක්......
අක්කට පණ බයයි......!! 


අපි ඉතින් යාළුවෝනේ.....
නේද මල්ලි....??

අපිත් කීයක් හරි හොයාගන්න එපැයි
අනේ අන්කල් මේ...![]()
![]()
මේකනම් මම වගේ පොඩි කොල්ලෙක්ට ගැලපෙන ත්රෙඩ් එකක් නෙමේ...![]()
හොද පොඩි.....!! 

මෙච්චර ස්පීඩ් යන වෙන ත්රෙඩ් එකක් නැතුව ඇති එලකිරි එකේ . බැන්ද උන්ට අන්තිමට ඉතුරු වෙන්නේ එලකිරි තමයි

ඈයි එලකිරි විතරක්......?? 
bongo දකිනකොට කොටුවෙ බඩු ලන්ච් ෂීට් ලෑස්ති කරගන්නවාලු ..![]()

තරි මාමා ලිදට ජබොක්......!!

මොකද්ද මේගොල්ලෝ lunch sheet කතාවක් ගැන කියන්නේ uncle ??මටනම් තේරෙන්නේ නෑ....
![]()
ඇය් uncle free lunch දෙනවද ඒ අයට??![]()
අයියෝ සැලරි.........!! 
අතේ ගහලා නිදි ඇති දැං..![]()
athe? agille neme dha?![]()
