කොහොමද බං ඕවාට සෙට් වෙන්නෙ ??මෙකේ තියෙනවා බං Radiation and Nuclear threat detection system එකක්.. එකේ IT පැත්ත බලන එක කරන්නේ.. වරායේ කිව්ව්ට මම පිට company එකකින් ඇවිත් ඉන්නේ..![]()

වරක නොතින් වැල සම්තිං අතේ ඇදි ටැටූ
ගොජබි ඩයල් පොර ටෝකිං බදාගෙන පුටු
සිංහ නද බලු ඇක්ටිං නැතුව ඔහෙ හිටු
අපි ඔටුවොද ඇබරෙන්නට කබ්බෙකුට බටු

කොහොමද බං ඕවාට සෙට් වෙන්නෙ ??![]()
හැබැයි වැඩක් නෑ බං.. කිසිම අලුත් දෙයක් දැනගන්න නෑ.. එපා වෙලා ඉන්නේ.. වෙන තැනක් සෙට් වෙනකන් මෙතන ඉන්නේ..ජෝගි නටන්නේ හිටගෙන ආතල් ගන්නේ...පිස්සු හැදෙන්නේ සඳ බැබලෙන්නේඑල.. එල....![]()
ජෝගි නටන්නේ හිටගෙන ආතල් ගන්නේ...පිස්සු හැදෙන්නේ සඳ බැබලෙන්නේ
අල වගේද ගෝව හොද්ද බොරවෙල යන්නේ....ශේප් එකයි කාලයි නෑ කොකු දාගන්නේ

කොහෙන්ද බං උඹට මේ වචන එන්නේ..?![]()
යකෝ මේක මම නෙවෙයි ලිව්වෙ...
![]()
![]()
යකෝ මේක මම නෙවෙයි ලිව්වෙ...
මේක සින්දුවක්.. අර යූ ටියුබ් වීඩියෝ එක ප්ලේ කරපං..![]()

කවියො, එහෙනං ඕක මටදිලා උඹ වෙන තැනකට පලයං![]()

හොඳ එකක් සෙට් උනොත් යනවා..kosa mokada me dawas wala job hoyanawada ...![]()
ah udema hisbadama gihin deth shakthimath karala awa affa

හොඳ එකක් සෙට් උනොත් යනවා..

සෞදි පැත්තෙ නං කතා කරන්න එපා. 35/45 පඩි වලටනෙ මුන් දැං සෞදි යන්නෙ..hmmmmm ... pita ratakata giyoth hoda nadda ... ascharyemada inna ona![]()

කවියො, එහෙනං ඕක මටදිලා උඹ වෙන තැනකට පලයං![]()
