EK Married Club-3

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මෙකේ තියෙනවා බං Radiation and Nuclear threat detection system එකක්.. එකේ IT පැත්ත බලන එක කරන්නේ.. වරායේ කිව්ව්ට මම පිට company එකකින් ඇවිත් ඉන්නේ.. :yes:
    කොහොමද බං ඕවාට සෙට් වෙන්නෙ‌ ?? :oo:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වරක නොතින් වැල සම්තිං අතේ ඇදි ටැටූ
    ගොජබි ඩයල් පොර ටෝකිං බදාගෙන පුටු
    සිංහ නද බලු ඇක්ටිං නැතුව ඔහෙ හිටු
    අපි ඔටුවොද ඇබරෙන්නට කබ්බෙකුට බටු

    එල.. එල.... :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කොහොමද බං ඕවාට සෙට් වෙන්නෙ‌ ?? :oo:

    සෙට් වෙන්නේ කිව්වේ..? ජොබක් නැතිව හොය හොය ඉන්නකොට දැකලා ඇප්ලයි කරා.. එන්න කිව්වා.. ගියා.. :P හැබැයි වැඩක් නෑ බං.. කිසිම අලුත් දෙයක් දැනගන්න නෑ.. එපා වෙලා ඉන්නේ.. වෙන තැනක් සෙට් වෙනකන් මෙතන ඉන්නේ..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එල.. එල.... :P
    ජෝගි නටන්නේ හිටගෙන ආතල් ගන්නේ...පිස්සු හැදෙන්නේ සඳ බැබලෙන්නේ
    අල වගේද ගෝව හොද්ද බොරවෙල යන්නේ....ශේප් එකයි කාලයි නෑ කොකු දාගන්නේ
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ජෝගි නටන්නේ හිටගෙන ආතල් ගන්නේ...පිස්සු හැදෙන්නේ සඳ බැබලෙන්නේ
    අල වගේද ගෝව හොද්ද බොරවෙල යන්නේ....ශේප් එකයි කාලයි නෑ කොකු දාගන්නේ

    කොහෙන්ද බං උඹට මේ වචන එන්නේ..? :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කොහෙන්ද බං උඹට මේ වචන එන්නේ..? :lol:
    8.gif
    :lol: :rofl: යකෝ මේක මම නෙවෙයි ලිව්වෙ...
    මේක සින්දුවක්.. අර යූ ටියුබ් වීඩියෝ එක ප්ලේ කරපං.. :rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කවියො, එහෙනං ඕක මටදිලා උඹ වෙන තැනකට පලයං :P
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    hmmmmm ... pita ratakata giyoth hoda nadda ... ascharyemada inna ona :P
    සෞදි පැත්තෙ නං කතා කරන්න එපා. 35/45 පඩි වලටනෙ මුන් දැං සෞදි යන්නෙ..
    අනික් රටවලට අපිව ගන්නෙ නෑනෙ බං.. :dull:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කවියො, එහෙනං ඕක මටදිලා උඹ වෙන තැනකට පලයං :P

    මට එකක් සෙට් වුනොත් අනිවා උඹට මේක සෙට් කරන්නම්... ඒත් පුතෝ පැය 24 ශිෆ්ට් එක හොදේ... :baffled:
     
    Status
    Not open for further replies.