උඹත් ලොකු කොම්පැනි කාරයෙක් උනහම ඕකම කරනවා මචන්.....![]()
නෑ මචන් මගේ ළඟ ඉන්න එකාට මම ඌ ඉල්ලුවටත් වැඩ පඩියක් දෙනවා .. මනුස්සයෙක් වැඩ කරන්න ඕන සන්තෝසෙන් වැඩ ගන්නන් වලේ උන්ගෙන් වැඩ අරන් බෑ !! 
අනේ උඹ වගේ අපේ ලොක්කොත් හිතනවා නං...නෑ මචන් මගේ ළඟ ඉන්න එකාට මම ඌ ඉල්ලුවටත් වැඩ පඩියක් දෙනවා .. මනුස්සයෙක් වැඩ කරන්න ඕන සන්තෝසෙන් වැඩ ගන්නන් වලේ උන්ගෙන් වැඩ අරන් බෑ !!
![]()


නාකියට මොන රස්සාද බන් ? ඕකට වෙස්සන්තර ජාතකේ අරන් දීපන් දැන් !!![]()


නෑ මචන් මගේ ළඟ ඉන්න එකාට මම ඌ ඉල්ලුවටත් වැඩ පඩියක් දෙනවා .. මනුස්සයෙක් වැඩ කරන්න ඕන සන්තෝසෙන් වැඩ ගන්නන් වලේ උන්ගෙන් වැඩ අරන් බෑ !!
![]()
ඊයේ වෙනකන් අපල නෑ බන් !! ඊයේ ග්රහයෙක් ට්රාන්සර් වෙලාද කොහෙද !! කොහොමත් මේ මාසේ දීලා අලුත් එකකට යනවා බන් .. වැඩේ කොහොමද යන්නේ බලන්න තමා ඕක ගත්තේ ..එක පාර ලොකු ඒවාට යන්න කලින් !!![]()

කවුද අර ලදරම් බොංගෝවේ ඊළග හිමිකාරයා.....!! 
පව් ඒ අසරණයා.... ඌට කැබි එකට වෙනම ලක්ෂයක්වත් දාලා දීපන්......!! 
ඇයි ගමෙ වරකා පිට එවුන් කාලදදෙමාපියන් පිට ගමකින් මට බහ දේවී...![]()
![]()
![]()

උඹ තාම ලපටියා ඕව තේරෙන්නේ නෑ උඹට !! සරුංගලයක් ඇරලා නූල කඩාගෙන වර කියල දෙන්න !!![]()


ලීටරේට 7ක් කරන වැනට් එකක් තියනවා ඕනෙ නං..![]()
අන්න තරි.... බිස්නස් එකේ තරමටම, පෙට්රල් ෂෙඩ් එකටත් පූජා කරතහැකි.....!! 
ඕකා දැං මේ වැස්සෙ සරුංගල් යවන්න ගනීද දන්නෙ නෑ..![]()

පව් අසරණයා......!! එතකොට "බොන්ගෝ තරි" නමත් මාරුකරනවද ?![]()
ගන්න මොඩල් එක අනුව මාරු කරමු.....!! 
සෝමේගෙ ද ?![]()
ඕකා නිකන් තෙමා ගනීද දන්නේ නෑ![]()


උඹත් දැන් කින්ඩියම නේද දාන්නේ ?![]()
දෙන කිංග් ගේ වර්ගයේ නේ......!! 
ආච්චිලාට හාල් ගරන්න!! අන්න ත්රෙඩ් එක මකලා!!![]()
හික්ස්..... හොද වැඩේ දෙන්න ගියාට.....!! 

රත්නේ මිසින් !! ලොල් පවර් ස්ටියරින් එක වැඩද දන්නෙ නෑ !! ඊයේ උගේ මක බාසා පලවෙනි පාර යුනිට් එක දැම්මම දකුණට කැපුවම රෝදේ හැරෙන්නේ වමටලු !! ලොලේ ලොල් !!![]()
උඹ හිතපන්..... දවස් ගානක් කට්ට කාලා, සෙට් කරවගත්ත පවර් ස්ටියරින් බොක්ස් එක, ස්ටියරින් එක වමට කපද්දි රෝද දකුණටයි, ස්ටියරින් එක දකුණට කපද්දි රෝද වමටයි කැපෙනවා දැක්කහම මට හිතිච්ච ආතල් එක.....
අරූගේ අම්මා මුත්තා නත්තා පනත්තා කිරිකිත්තා සියල්ලෝම මතක් උනා මට.......
එච්චර වෙලත්, මූ කියාපි කියහන්කෝ, ජැක් එකෙන් බෑවහම ඕක හරි කියලා.......
උගේ @!^@##*&@.......!! 

