EK Married Club-3

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඌ ආවට වැඩක් නෑ..පොර මෙතනට එන්නේ නෑ..පරණ පෝස්ට් තමා බලන්නේ..:lol::lol:
    අපි දැන් දාන ඒවාට තව සතියකින් විතර උත්තර හම්බවෙයි..එතකොට ඒ පෝස්ට් එකේ ආතල් ඒකත් ගිහින්..මොකක්ද වුනේ කියලවත් අපිට මතක නෑ එතකොට...:rofl::rofl::P:P
    හොක් හොක්
    mama yanooo
    GN ALL

    Gayan kuwait - ubata pm, ekak ewanna box eka his karala tiyapan.. hadissiyak:dull:
    හිස් කරලා තියෙන්නෙ ගුඩ් නයිට් මචන්;)
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    අපෝ විචී .. මොකද මේ ? :baffled:


    අනේ... sorry.. sorry :baffled:

    'උපාසක බළල්ලු මීයෝ දෙන්නා දෙන්නා අල්ලනවා' කියන එකේ මීයෝ වෙනුවට වැරදිලා දැම්මා:no::dull:
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    ඔය අක්ක විතරක් නෙවෙයි ලන්කාවෙ ඉන්න කොයි නිත්යනුකුල බැදපු අක්කත් ඔහොම තමයි :angry:

    :rofl::rofl::rofl:

    මේ ඒක නෙවෙය්, EK Married Club 2 thread එක close කරන්නැද්ද ? :confused: තාම අපේ අය එකෙත් posts දානවනේ :yes::rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වැඩක් නෑ බන් කතාකරල.....
    චන්දෙ දන්නා ගියහම එතන වේලිලා, මිනිස්සු චන්දෙ දැම්මේම නෑ....:yes:
    ගොඩක් උන් වැඩක් නෑ කියල ගියේ නෑ,:dull:
    එඅත් අන්තිමට බලනකොට සීයට හැට ගානක් චන්දෙ දීල.... :baffled:

    :oo::oo: එතකොට මුන් හැමදාම දිනන්නේ කොහොමද ඕයි.......?? :rolleyes::rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යුරාජය මිසින් නේද ? ඌ අද අර පවර් ස්ටියරින් හයි කොරපු බස් එකේ ට්‍රයල් බලනවා කිව්වා නෙහ් ? ඕක වමට කාපුවම දකුණට කැපිලා කැළණි ගඟේද දන්නේ නෑ ? :shocked:

    :frown::frown: අඩෝ ජපන් පවර් ස්ටියරින් බොක්ස් එක පට්ට ඕයි..... කැපෙනවා නිකන් කිසි කිසි ගාලා....... :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ශුවර් එකටම ඒ බබල දෙන්නගේ අම්මගේ නීතිමය පුරුෂය තමා ඕක දාන්න ඇත්තේ.....
    උ සිද්දිය දන්නවා ඇති.....:baffled:;)

    :frown::frown::angry::angry: ඕකනේ වැඩේ..... උඹත් එනවා දෙන කිංගේ වැඩේ කරන්න...... :angry:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo::oo: එතකොට මුන් හැමදාම දිනන්නේ කොහොමද ඕයි.......?? :rolleyes::rolleyes:
    ඔය මෙතන බොරුවට කෑගැහුවට‌ මූත් චන්දෙ දෙන්නෙ‌ සංදානෙටම තමයි. පූන්චිනිලමේ නම මතකෙ තියනකන් රත්නපුරේ කවුරුවත් යූඑන්පී එකට චන්දෙ දෙන්නෙ නෑ.. :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්නෙ මොනාද මේ කරලා තියන කැත වැඩ ? :frown:
    http://www.elakiri.com/forum/search.php?do=finduser&u=419386

    මේවා පෝස්ට කරනවා මදිවට PM වලිනුත් එවලා! :growl:
    දැනගනින් උඹව ටාටා එකකට යටකරලා දානවා දඟලන්න ආවොත් :angry: :P

    :frown::frown::frown::frown:

    බලාපිය පොට්ට බැට් මෑන්....... ඕක මගේ වගේම හදාපු ෆේක් ප්‍රොෆයිල් එකක්...... :angry: ඕක මම ස්පෑම්චෙක් ට රිපෝට් කලා....... :yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown::frown::frown::frown:

    බලාපිය පොට්ට බැට් මෑන්....... ඕක මගේ වගේම හදාපු ෆේක් ප්‍රොෆයිල් එකක්...... :angry: ඕක මම ස්පෑම්චෙක් ට රිපෝට් කලා....... :yes:
    උඹට ඇරෙන්න වෙන කාටද ඔය බස්කටු දාගෙන profile හදන්න අමාරුවක් තියෙන්නෙ ? උඹම තමයි ඕක කරලා තියෙන්නෙ :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තොප්පිය දාගන්නම වැඩේ..:oo::baffled: කියල තියෙන විදිහට කව්රුත් දන්නේ නෑනේ කා ගැනද කිව්වේ කියල...:angry::angry: මදුසමයට ඉතින් තව කල් තියෙනවනේ..:rolleyes:;)

    :oo::oo: Sure ද......?? :rolleyes:
     
    Status
    Not open for further replies.