උඹ කොහොමද දන්නෙ උ වෙහෙරක් ගිල්ලා කියලා ?![]()
ඈයි යකෝ ඕකා මාතර වෙහෙරක් ගිලලා ඉන්නේ දැනටමත්......
මාතර පල්ලිය ගිලින්න තමා අර උඹෙන් සිවිලියොන් එකේ යමුද ඈහුවේ......!! 

රිප්ලයි එක ළඟදීම බලාපොරොත්තු වන්න ... නුදුරු අනාගතයේදී![]()


ඒක තමයි මාත් බැලුවෙ.. උඹමයි දවසක් කිව්වෙ උ අව්වෙ යන්න බයයි කියලා![]()
අපෝ ඔව්..... ඕකාට දවසක් අපේ ඔෆිස් එක ලගට එන්න කියලා.... නහයෙන් ඈඩුවා අව්වට පිච්චෙනවා කියලා.........
ඉතිං උඹත් ඒක වැඩි හොදට කියලා ක්වෝට් කලා..![]()



වැරදිච්ච නිසා නෙහෙන්නම් uncle දැන් dry season එකේ පිස්සු දොඩවන්නේ 


