EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ කොහොමද දන්නෙ උ වෙහෙරක් ගිල්ලා කියලා ? :dull::baffled:

    :oo: ඈයි යකෝ ඕකා මාතර වෙහෙරක් ගිලලා ඉන්නේ දැනටමත්...... :yes: මාතර පල්ලිය ගිලින්න තමා අර උඹෙන් සිවිලියොන් එකේ යමුද ඈහුවේ......!! :rofl::P

    රිප්ලයි එක ළඟදීම බලාපොරොත්තු වන්න ... නුදුරු අනාගතයේදී :P

    :oo::frown:

    ඒක තමයි මාත් බැලුවෙ.. උඹමයි දවසක් කි‍ව්වෙ උ අව්වෙ යන්න බයයි කියලා :yes::rofl:

    :yes: අපෝ ඔව්..... ඕකාට දවසක් අපේ ඔෆිස් එක ලගට එන්න කියලා.... නහයෙන් ඈඩුවා අව්වට පිච්චෙනවා කියලා......... :lol:

    ඉතිං උඹත් ඒක වැඩි හොදට කියලා ක්වෝට් කලා.. :rofl:

    :rofl::P
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    ශි නංගි අක්කලට එහෙම ගහන්න කියනවද ඔයා
    ඔයත් කාන්තවක්නේ
    අපි කාන්තා හින්ෂණය පිටු දකින්න ඕන
    ඕය ගහන එකකක් නරක තැනකට වැදුනොත් :no:

    :( වැරදිච්ච නිසා නෙහෙන්නම් uncle දැන් dry season එකේ පිස්සු දොඩවන්නේ :yes::(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බොරු බොරු... බාසා දවසෙං ඉවර කරලා දෙන්න ගිය වැඩේ.. අනේ බාසුන්නැහේ අදම දෙන්න එපා අදම දෙන්න එපා කිය කිය උඹමයි නේද දික් ගස්ස ගත්තෙ ? :rofl::rofl:

    උඹ බාස් එක්ක බැලුවෙත් අයිස් ඒජ් ද ? :rolleyes::love::love: :rofl:

    :frown::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    paw ara ahinsaka akka..
    2.gif

    :oo::love::love:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උරාජ් මකබාස් නිකන් පොළොවෙ පස් පෙරළනව වගෙ තමයි ත්‍රෙඩ් එකේ පෝස්ට් පෙරළන්නෙ :P
    ඉස්සරහා ටික්කො ඉන්නවා කියලා දැනගත්තාම කොන්දා ටිකට් බෙදනවා වගෙ තමයි. :lol:
    එක පාරට පෝස්ට දාගෙන දාගෙන යනවා..
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඉස්සරහා ටික්කො ඉන්නවා කියලා දැනගත්තාම කොන්දා ටිකට් බෙදනවා වගෙ තමයි. :lol:
    එක පාරට පෝස්ට දාගෙන දාගෙන යනවා..

    :lol: ... ඉස්සර නම් රෑට විතරයි කරෙ ... දැන් දවල්ටත් පටන් අරගෙන :rofl:
     

    kingdewi

    Well-known member
  • යුරාජ් මලයා දැන් කොන්දොස්තර වැඩෙත් කරණවද..ආ?

    " සැක නම් ඔබට බස් කොන්දොස්තර මල්ලී...
    දෙනුමැණ ටිකට් ගැනුමට මාරුම සල්ලී..."
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol: ... ඉස්සර නම් රෑට විතරයි කරෙ ... දැන් දවල්ටත් පටන් අරගෙන :rofl:
    ඒ මදිවට අලුත් id වලින් ඇවිත් ස්පෑමුත් දානවා, PM එවනවා.. :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මචන් ඕක අටපට්ටම වගේ එකකට දාන්න තිබුනේ....
    වමට කපනකොට දකුණට යන හැටි, හරියට අපේ දේශ පාලුවෝ වගේ....:P

    :oo: ශික් මට අමතක උනා බං ඕක රෙකෝඩ් කර ගන්න........ :( ඒ වෙලාවේ මම කෑ ගහපු කෑ ගැහිල්ලට බාසා පවර් ස්ටියරින් බොක්ස් එක දඩබඩ ගාලා ගලෝලා දෑම්මානේ.......!! :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොසා මා කපා දමන ලදී..
    අපොයි තා මට එසෙ කලේ මන්ද ?
    :baffled::baffled::baffled::baffled:
    2.gif

    මෙච්චර ටැලන්ට් එකක් තියන උඹ අර සින්දුව request කලා කිව්වම උඹව කපන්න නෙමේ කන්න හිතුනා :growl:

    :oo::oo::rolleyes::rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.