අපෝ මහත් වෙන්න එපා ඔය ඉන්න ගාන හොඳටම ඇති..![]()
කට්ටියම දැන් විචි ගෙ උස මහත දන්නවනේ ? :O
අපෝ මහත් වෙන්න එපා ඔය ඉන්න ගාන හොඳටම ඇති..![]()
යකෝ ඇත්ත කිව්වහමත් මූට මල පනිනවනෙ.බැට් මෑන්..... කිව්වා කියලා හිතා ගනින්......!!
![]()

සංකපාල බොඩිගාඩ් සර්විසස් ප්රයිවෙට් ලිමිටඩ්..මේ මොකද මෙයා මේ.....??
![]()

යකෝ ඇත්ත කිව්වහමත් මූට මල පනිනවනෙ.
බස්කාරයො ඔක්කොම එකයි..![]()




දෙවනි පේලියි වැරදි වගේ..දොස් මිස හොඳක් නැති මේ බස් රස්සාව
දුප්පත් නිසා කරනෙමු ගෙන පිරියාව
හැකි හැම විටම පෙන්වමු මුව සිරියාව
එය වෙයි දිරිය වැඩිවන්නට හැකියාව![]()

වැරදිච්ච නිසා නෙහෙන්නම් uncle දැන් dry season එකේ පිස්සු දොඩවන්නේ
![]()

දන්න තරම තමා...... ඩ්රයි සීසන් ඉවරයි.......!! 



උරාජ් මකබාස් නිකන් පොළොවෙ පස් පෙරළනව වගෙ තමයි ත්රෙඩ් එකේ පෝස්ට් පෙරළන්නෙ![]()

බෑ ඕයි මේ මල්ටි quote ගගහා ඉන්න.......!! 
... ඉස්සර නම් රෑට විතරයි කරෙ ... දැන් දවල්ටත් පටන් අරගෙන
![]()

ඔෆිස් එකේ වැඩ නෑ බං..... හද්ද කම්මෑලි........!! 
දැක්ක නේද ඩෝ අපි වෙනුවෙන් කොල්ලෝ මැරෙන්න උනත් ඉන්නවා උඹලව මරාගෙන හරි !!![]()

කොල්ලෝ?!! මේ ඔයා අර කෙනෙක්ද? 

ඉස්සරහා ටික්කො ඉන්නවා කියලා දැනගත්තාම කොන්දා ටිකට් බෙදනවා වගෙ තමයි.
එක පාරට පෝස්ට දාගෙන දාගෙන යනවා..



බෙල් එක ගැහුවද


ඒත් නවත්තන පාටක් නෑ වගේ..![]()
සීමිත නැවතුම..... NTC ...... 

legally නම් මගෙන් කිසිobjection එකක් නැහැ![]()
Legally වෙයිද Illegally වෙයිද කියන්න නම් ගැරන්ට් කරන්න බෑ...... 
බැට් මෑන් ඒහොමම තමයි..
රොබින් ට කියලා පගාවක් දෙන්ඩ ඕන..![]()
... naththam cat woman ta kiyapan
![]()


