EK Married Club-3

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown::frown: බැට් මෑන්..... කිව්වා කියලා හිතා ගනින්......!! :angry:
    යකෝ ඇත්ත කිව්වහමත් මූට මල පනිනවනෙ.
    බස්කාරයො ඔක්කොම එකයි.. :dull:
     

    kingdewi

    Well-known member
  • යකෝ ඇත්ත කිව්වහමත් මූට මල පනිනවනෙ.
    බස්කාරයො ඔක්කොම එකයි.. :dull:

    දොස් මිස හොඳක් නැති මේ බස් රස්සාව
    දුප්පත් නිසා කරනෙමු ගෙන පිරියාව
    හැකි හැම විටම පෙන්වමු මුව සිරියාව
    එය වෙයි දිරිය වැඩිවන්නට හැකියාව
    :P:P:P:P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දොස් මිස හොඳක් නැති මේ බස් රස්සාව
    දුප්පත් නිසා කරනෙමු ගෙන පිරියාව
    හැකි හැම විටම පෙන්වමු මුව සිරියාව
    එය වෙයි දිරිය වැඩිවන්නට හැකියාව
    :P:P:P:P
    දෙවනි පේලියි වැරදි වගේ..
    "මාටියා සල්ලි වලින් මුට්ටි පිරීයාම"
    වෙන්න ඕන
    :D
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    දැක්ක නේද ඩෝ අපි වෙනුවෙන් කොල්ලෝ මැරෙන්න උනත් ඉන්නවා උඹලව මරාගෙන හරි !! :frown:


    :shocked::baffled: කොල්ලෝ?!! මේ ඔයා අර කෙනෙක්ද? :confused::dull:
     
    Status
    Not open for further replies.