EK Married Club-3

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :oo: ශික් මට අමතක උනා බං ඕක රෙකෝඩ් කර ගන්න........ :( ඒ වෙලාවේ මම කෑ ගහපු කෑ ගැහිල්ලට බාසා පවර් ස්ටියරින් බොක්ස් එක දඩබඩ ගාලා ගලෝලා දෑම්මානේ.......!! :rofl::P

    උඹේ සුකොමොල හඬට බාසා බය වුනාද...
    8.gif
    :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දන්නෙ නෑ බං. රත්නපුරේ දේශපාලුවන්ගෙ තත්වෙ ගැන හොයලා බලලා නෑ අවුරුදු ගානකින්.. :P

    :oo: මමත් අවුරුදු 4කින් විතර ඒ පැත්ත පලාතේ ගියේ නෑ...... :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දොස් මිස හොඳක් නැති මේ බස් රස්සාව
    දුප්පත් නිසා කරනෙමු ගෙන පිරියාව
    හැකි හැම විටම පෙන්වමු මුව සිරියාව
    එය වෙයි දිරිය වැඩිවන්නට හැකියාව
    :P:P:P:P

    :yes::D

    දෙවනි පේලියි වැරදි වගේ..
    "මාටියා සල්ලි වලින් මුට්ටි පිරීයාම"
    වෙන්න ඕන
    :D

    :frown::frown: පිරෙන්නේ කොන්දොස්තරගේ මුට්ටිය තමා...... :angry::yes:
     
    Status
    Not open for further replies.