පවු ඔය අහින්සකය රෑට නිදන්නෙත් ඔය බොන්ගෝවෙනෙ.

ඔව් ඊයේ අක්කා කිව්වා.......!! 
පවු ඔය අහින්සකය රෑට නිදන්නෙත් ඔය බොන්ගෝවෙනෙ.

ඔව් ඊයේ අක්කා කිව්වා.......!! 
ඈයි බං එතකොට නොබැදපු බඩු කාරයෝ........?? ෆිල්ම් හෝල් අස්සේ......??
![]()


එහෙනම් මේක ඔයාගේ හිතේ කාලයක් තිබ්බ දෙයක් නේද ? 


සීමිත නැවතුම..... NTC ......
![]()
Legally වෙයිද Illegally වෙයිද කියන්න නම් ගැරන්ට් කරන්න බෑ......
![]()

ශික් මට අමතක උනා බං ඕක රෙකෝඩ් කර ගන්න........
ඒ වෙලාවේ මම කෑ ගහපු කෑ ගැහිල්ලට බාසා පවර් ස්ටියරින් බොක්ස් එක දඩබඩ ගාලා ගලෝලා දෑම්මානේ.......!!
![]()


එතකොට බ්ලැකායි එස්පිකේයි බම්බු ගහනවද ?
උන්ටත් වැඩ ඈති බං.......!! 
දන්නෙ නෑ බං. රත්නපුරේ දේශපාලුවන්ගෙ තත්වෙ ගැන හොයලා බලලා නෑ අවුරුදු ගානකින්..![]()
මමත් අවුරුදු 4කින් විතර ඒ පැත්ත පලාතේ ගියේ නෑ...... 
අපෝ මහත් වෙන්න එපා ඔය ඉන්න ගාන හොඳටම ඇති..![]()

උඹ කොහොමද දන්නේ......?? 
යකෝ ඇත්ත කිව්වහමත් මූට මල පනිනවනෙ.
බස්කාරයො ඔක්කොම එකයි..![]()

Sorry Sorry ඉතින්.......!! 
සංකපාල බොඩිගාඩ් සර්විසස් ප්රයිවෙට් ලිමිටඩ්..![]()


බොඩි විතරද දන්නේ නෑ ගාඩ් කරන්නේ......

දොස් මිස හොඳක් නැති මේ බස් රස්සාව
දුප්පත් නිසා කරනෙමු ගෙන පිරියාව
හැකි හැම විටම පෙන්වමු මුව සිරියාව
එය වෙයි දිරිය වැඩිවන්නට හැකියාව![]()


දෙවනි පේලියි වැරදි වගේ..
"මාටියා සල්ලි වලින් මුට්ටි පිරීයාම"
වෙන්න ඕන
![]()

පිරෙන්නේ කොන්දොස්තරගේ මුට්ටිය තමා...... 

එහෙනම් මේක ඔයාගේ හිතේ කාලයක් තිබ්බ දෙයක් නේද ?
පනී, හිර ගෙදරටම![]()

අපෝ *ඩු පාවිචියක් නෑ නේ අපි......!! 
එතකොට අර Ice Age බලන්න ගියෙ Legally ද Illegally ද?![]()
හැම වෙලේම Legally....... 
