VISA-අලුත්ම-Card-එක > Visa CodeSure
මෙන්න අලුත්ම Visa කාර්ඩ් එක.ලංකාවෙනම් නැහැ..
මෙකට PIN code එකක් කියල එකක් නැහැ.ගණුදෙනු වෙන් ගණුදෙනුවට වෙන වෙනම PIN code එකක් හදල දෙනවා.ඒ කියන්නෙ මේකට අදාල එක PIN නම්බර් එකක් තියෙනවා,එක ගහලා තහවුරු කරහම එම ගණුදෙනුවට අදාල අලුත් PIN නම්බර් එකක් ලැබෙනවා...
එම අංකය නිවැරදි එකක්ද කිය බලන්න පුලුවන් කාඩ් සමාගමට පමනයි.ඒක නිසා කිසිම හොරකමක් කරන්න බෑ...

Internet ගණුදෙනු වලටනම් සුපිරි භාණ්ඩෙ...

මේකට විදුලි බලය දෙන්නෙ ඒ තුල ඇති සියුම් බැටරියකින්...

ඒ බැටරියෙන් අවුරුදු 3 ක් යනකම් භාවිතා කරන්න පුලුවන්...

More Info
එහෙනම් අපි කැපුනා.....

VISA CodeSure

REp add