EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ow EFI engine eka thibbothnam Super Diesel gahanna wenne, eth Diesel weda karana paramanaya wedi wenawane, Carburetor engine ekak thibboth awulak nha normal diesel eka gahanna puluwan

    :oo: EFI තියෙනවා නම් ඩීසල් වලට සුපර් ඩීසල් ගහන්න ඕනාද.....?? හොද වෙලාවට බස් වලට EFI නැත්තේ......!! උඹ නිකමට ඔය වෑන් එක නිසාන් එකට දාලා ටියුන් කරලා බලපන්...... :yes: මගේ නම් සුපර් පෙට්‍රල් ගැහුවහම විදිනවා..... ගියර් 5ත් මදි ඒ වෙලාවට....... සුපර් කියන්නේ නිකන් නෙවේ....... :rofl::P

    පොළොන්නරු හයර් එක යනකොට තමා සුපර් පෙට්‍රල් ගහන්නේ.... ආයේ ඉතින් ලොවෙත් නෑ....... :D:love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ado me bongo model ekata anam manan kiyanan enan epa thoge dirachcha bus katu wage newe harida:angry::angry::angry:

    :frown::oo: කොහෙද බං ඉස්කෝලේ ගියේ..... යකඩ බොංගෝ දිරුවට..... ඈළුමිනියම් ලේලන්ඩ් දිරන්නේ නෑ........ :no: :D
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :frown::oo: මේ කුමන පයන්නක්ද....?? යකෝ ඕක අර තරි මාමිට කියපු කතාවක්..... ඈස් ඈරලා බලාපිය දත් ටික එලියට දාගෙන ඉන්නේ නැතුව....... :angry:
    matath eka passene ban meeter une, mokada man balan innema ubawa linde daandane, :P:P:P mata eeta wada athal ekak nha ban
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :oo: EFI තියෙනවා නම් ඩීසල් වලට සුපර් ඩීසල් ගහන්න ඕනාද.....?? හොද වෙලාවට බස් වලට EFI නැත්තේ......!! උඹ නිකමට ඔය වෑන් එක නිසාන් එකට දාලා ටියුන් කරලා බලපන්...... :yes: මගේ නම් සුපර් පෙට්‍රල් ගැහුවහම විදිනවා..... ගියර් 5ත් මදි ඒ වෙලාවට....... සුපර් කියන්නේ නිකන් නෙවේ....... :rofl::P

    පොළොන්නරු හයර් එක යනකොට තමා සුපර් පෙට්‍රල් ගහන්නේ.... ආයේ ඉතින් ලොවෙත් නෑ....... :D:love:
    hm salli nha ban me dawaswala, man tune karagaththe yaaluwekta kiyala dan 8k 9k wage karanawa,
    ow aluthen ena diesel waahana wala gahalama thiyanawa super diesel witharak gahanna kiyala.
    149 gaane 90 1Ltr gahanna bari man 165kda koheda deela 95 gahanne kohomada kotaluwo?
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :frown::oo: කොහෙද බං ඉස්කෝලේ ගියේ..... යකඩ බොංගෝ දිරුවට..... ඈළුමිනියම් ලේලන්ඩ් දිරන්නේ නෑ........ :no: :D
    301912_204407772958704_1530477868_n.jpg

    302977_204407659625382_1412082143_n.jpg

    duma wedila wenna athi malakada pata awith thiyenne
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    301912_204407772958704_1530477868_n.jpg

    302977_204407659625382_1412082143_n.jpg

    duma wedila wenna athi malakada pata awith thiyenne
    පාලයො ඕය දිරලා තියෙන්නෙ frame එක. ඇලුමීනියම් බොඩි පැනල් ගහන්නෙ ඕක උඩට.
     
    Status
    Not open for further replies.