ow EFI engine eka thibbothnam Super Diesel gahanna wenne, eth Diesel weda karana paramanaya wedi wenawane, Carburetor engine ekak thibboth awulak nha normal diesel eka gahanna puluwan
EFI තියෙනවා නම් ඩීසල් වලට සුපර් ඩීසල් ගහන්න ඕනාද.....?? හොද වෙලාවට බස් වලට EFI නැත්තේ......!! උඹ නිකමට ඔය වෑන් එක නිසාන් එකට දාලා ටියුන් කරලා බලපන්......
මගේ නම් සුපර් පෙට්රල් ගැහුවහම විදිනවා..... ගියර් 5ත් මදි ඒ වෙලාවට....... සුපර් කියන්නේ නිකන් නෙවේ....... 
පොළොන්නරු හයර් එක යනකොට තමා සුපර් පෙට්රල් ගහන්නේ.... ආයේ ඉතින් ලොවෙත් නෑ.......




pawu ne ban ahinsakaya
අන්න සිංදු...... 
