Mozillage WEEDING PHOTO.........-)

Mozilla

Well-known member
  • සහො ගොඩාක් මහන්සි වෙනවා වගෙ බොහොම හොදයි එහෙම තම්යි ඉන්න ඔන දැන් ඉතින් ඉස්සර වගෙ පිස්සු නටලා හරි යන්නෙ නැහැ නෙහ් දැන් සහොට වගකිමක් තියෙනවා රකින්න බිරිදක් ඉන්නවා කන්න බොන්න දෙන්න ඔන සහොට උදවුවක් එහෙම ඔන උනොත් කියන්න මට කරන්න පුලුවන් දෙයක් කරන්නම්
    1.gif

    ඔව් නේද සහෝ? සමහරු සමහරු වගේ ගෑනුන්ට හොරෙන් එළකිරි එන්න වෙන එකක් නැ මටනම්.මොනා උනත් කරන්න වැඩ තියෙනවනේ....මහන්සි වෙන්න එපයි ජීවත් වෙන්න.ඔයාගේ වචනෙට ගොඩක් ස්තුතියි සහෝ :)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අයියෝ සහෝ මන් ඔයාට කිව්වේ නැ.ඔය නිකන් රිද්දවා ගන්න ඕනි නැ.මන් නිකන් මේ රටේ ලෝකේ මිනිස්සු ගැන කිවේ.එක නිසා ඔයා ඒ ගැන කලබල වෙන්න හිතන්න එපා.වැරදි කරන මිනිස්සුගේ හිත බයයි කියලා මන් අහලා තියෙනවා.මත හිතනවා සහෝ එහෙම නෙමෙයි කියලා.ඒ උපමාව ගැලපෙන්නේ නැද්ද මන්ද නේද?

    නැහැ සහො වැරද්දක් කිරිම නිසා නෙමෙ හිත සසල උනෙ හිතවතෙක් විහිලුවක් ඇත්තට තෙරුම්
    ගත්තාද කියලා හිත සසල උනෙ සහො මෙ උපමාව අහලා තියෙනවා නෙ ද
    කිබුලා ඇදන් යන එක ඉවසන්න පුලුවන් එත් කොහිල කටු ඇනෙනකොට ඉවසන්න බැහැ
    1.gif
     
    Mozilla

    Well-known member
  • නැහැ සහො වැරද්දක් කිරිම නිසා නෙමෙ හිත සසල උනෙ හිතවතෙක් විහිලුවක් ඇත්තට තෙරුම්
    ගත්තාද කියලා හිත සසල උනෙ සහො මෙ උපමාව අහලා තියෙනවා නෙ ද
    කිබුලා ඇදන් යන එක ඉවසන්න පුලුවන් එත් කොහිල කටු ඇනෙනකොට ඉවසන්න බැහැ
    1.gif

    :rofl: ඔහොම රිද්දනවා ගන්න එපා සහෝ...රටේ ලෝකේ ජීවත් වෙනකොට එක එක ජාතියේ මිනිස්සු හම්බ වෙනවා.පිරිමි නැකත් වලින් උපදුන ගනු චරිත,පොන්ස් වගේ චරිත,පොඩි දෙයක් උනාම රිදිලා දකින දකින තැන් වල අඩන පිරිස් ඒ වගේ විවිද විවිද කොට්ට්සයන් අපේ අතරේ ඉන්නවා. සහෝ :)
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මොසී මචා හැපි වෙඩඩ් ලයිෆ්...

    0002072E.gif

    ඒ උනාට මචා අපි කාටවත් නොකිය ඔහොම හොරෙන්ම බැන්ද එකනම් කැතයි හොදේ...:frown::no: උඹෙ වෙඩින් කිට් එක ලෙටස්ට් ඩිසයින් එකද බන්....:P

    00020457.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔව් නේද සහෝ? සමහරු සමහරු වගේ ගෑනුන්ට හොරෙන් එළකිරි එන්න වෙන එකක් නැ මටනම්.මොනා උනත් කරන්න වැඩ තියෙනවනේ....මහන්සි වෙන්න එපයි ජීවත් වෙන්න.ඔයාගේ වචනෙට ගොඩක් ස්තුතියි සහෝ :)

    හොරෙන් පැය 10 ක් එලකිරි එන්න පුලුවන් ද සහො සහොත් දැන් බැදපු මිනිහෙක් නිසා තෙරුම් ගනි බිරිදක් සැමියත් එක්ක ගත කරන්න තියෙන කාලය මොනම වෙලාවකවත් බෙදා ගනි කියලා
    1.gif
    සහොට සාර්තක යුග දිවියකට ඔන වෙලාවක අගනා උපදෙස් ලබා දෙන්නම් :dull:
    1.gif
     
    Mozilla

    Well-known member
  • හොරෙන් පැය 10 ක් එලකිරි එන්න පුලුවන් ද සහො සහොත් දැන් බැදපු මිනිහෙක් නිසා තෙරුම් ගනි බිරිදක් සැමියත් එක්ක ගත කරන්න තියෙන කාලය මොනම වෙලාවකවත් බෙදා ගනි කියලා
    1.gif
    සහොට සාර්තක යුග දිවියකට ඔන වෙලාවක අගනා උපදෙස් ලබා දෙන්නම් :dull:
    1.gif

    එකනම් දන්නේ නැ.සමහර බැදපු මිනිස්සු ඉන්නවා එයාලම මේකේ කිව්වා තමන්ගේ ගැනිට හොරෙන් තමයි එළකිරි එන්නේ කියලා සහෝ.අනේ මන්ද ඉතින් සහෝ සමහරු ඉන්නවනේ කබරගොයා තලගොයා කරන්න හදන මිනිස්සුත්...අනිත් එක කිතුල්ගහේ නග්ගලා දෙන්න උත්තරත් තිබ්බලුනේ.එක නිසා ඉතින් ඕවා නේද අනේ මන්ද ඉතින් :rolleyes: ස්තුති සහෝ...උපදෙසක් ඕනි උනොත් අහන්නම් :)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :rofl: ඔහොම රිද්දනවා ගන්න එපා සහෝ...රටේ ලෝකේ ජීවත් වෙනකොට එක එක ජාතියේ මිනිස්සු හම්බ වෙනවා.පිරිමි නැකත් වලින් උපදුන ගනු චරිත,පොන්ස් වගේ චරිත,පොඩි දෙයක් උනාම රිදිලා දකින දකින තැන් වල අඩන පිරිස් ඒ වගේ විවිද විවිද කොට්ට්සයන් අපේ අතරේ ඉන්නවා. සහෝ :)
    එහෙම චරිත පිට මිනිස්සුන්ට කියනවා මනමාලිව ගෙනත් සුකහන් කියලා:rofl:
    1.gif
    නමුත් අපි හැදියවක් චාරයක් ඇති මනුස්සයො විදියට එක කාරුනිකව ප්‍රතිප්ශෙප කරනවා (අන්න බලන්න මිතුරු කම)
    1.gif
     
    Mozilla

    Well-known member
  • මොසී මචා හැපි වෙඩඩ් ලයිෆ්...

    0002072E.gif

    ඒ උනාට මචා අපි කාටවත් නොකිය ඔහොම හොරෙන්ම බැන්ද එකනම් කැතයි හොදේ...:frown::no: උඹෙ වෙඩින් කිට් එක ලෙටස්ට් ඩිසයින් එකද බන්....:P

    00020457.gif

    ස්තුති සහෝ :) කරුණාකරලා අනවශ්‍ය ප්‍රශ්න අහන්න එපා සහෝ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    එෆ්.බී එකෙත් මේක ශෙයා වෙලා ඕයි
    එළකිරි සමාජික මොසිල්ලගේ අපූරු වෙඩින් එක කියල
    කවුද ශෙයා කරල තියෙන්නෙ කියල කියන එක හරි නෑ නේද
     
    Mozilla

    Well-known member
  • එහෙම චරිත පිට මිනිස්සුන්ට කියනවා මනමාලිව ගෙනත් සුකහන් කියලා:rofl:
    1.gif
    නමුත් අපි හැදියවක් චාරයක් ඇති මනුස්සයො විදියට එක කාරුනිකව ප්‍රතිප්ශෙප කරනවා (අන්න බලන්න මිතුරු කම)
    1.gif

    නැ සහෝ එන්න ඔයාට වැරදුන තැන.සමහර මිනිස්සු ඉන්නවා එයාලගේ කැත හිත නිසා වචනයක් කිව්වම අනිත් පැත්තට හිතනවා.එක එයාලගේ ගතිය.අපිට ලෝකේ හදන්න බැනේ සහෝ :).අනිත් එක හුකහන් කීවට එක කිවේ කාටද,කොහොමද, කියලා කියලා නැනේ.එක ඕනි පැත්තකට හරවා ගන්න පුළුවන්.ඕනි කෙනෙක්ට තමන් කැමති පැත්තකට හරවා ගන්න පුළුවන්.:)
     
    Mozilla

    Well-known member
  • එෆ්.බී එකෙත් මේක ශෙයා වෙලා ඕයි
    එළකිරි සමාජික මොසිල්ලගේ අපූරු වෙඩින් එක කියල
    කවුද ශෙයා කරල තියෙන්නෙ කියල කියන එක හරි නෑ නේද

    :oo: කෝ? එකෙත් මගේ නම දාලද?කෝ ලින්ක් එක දියන්කෝ?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එකනම් දන්නේ නැ.සමහර බැදපු මිනිස්සු ඉන්නවා එයාලම මේකේ කිව්වා තමන්ගේ ගැනිට හොරෙන් තමයි එළකිරි එන්නේ කියලා සහෝ.අනේ මන්ද ඉතින් සහෝ සමහරු ඉන්නවනේ කබරගොයා තලගොයා කරන්න හදන මිනිස්සුත්...අනිත් එක කිතුල්ගහේ නග්ගලා දෙන්න උත්තරත් තිබ්බලුනේ.එක නිසා ඉතින් ඕවා නේද අනේ මන්ද ඉතින් :rolleyes: ස්තුති සහෝ...උපදෙසක් ඕනි උනොත් අහන්නම් :)

    සහො අනුන් කියන දෙවල් කියනකොට ගත්ත තැන දාන්න
    1.gif
     
    Mozilla

    Well-known member
  • සහො අනුන් කියන දෙවල් කියනකොට ගත්ත තැන දාන්න
    1.gif

    නැ සහෝ..මේවා එහෙම කාටවත් කියලා කියලා දීපු දේවල් නෙමේ...මේවා අතීතයෙන් කටහරින් පැවතීගෙන එන දේවල්.:) මේවට කියන්නේ ප්‍රස්ත පිරිලු,උපමා පද කියලා......හැබැයි දැන් මන් කරපු වැඩේට අපිට මෙහෙමත් කියන්න පුළුවන් සහෝ. ඌරගේ මාළු ඌරගේ පිටේ තියලම කපනවා කියලා :)