Happy Wedded life Mozilla.![]()
ජය මංගලම් මචන්![]()

Thanks![]()
කොහොමද පෙට්ටි කැඩුවාද? නැත්නම් කඩා ගන්න වෙන කාව හරි හොයනවාද සහො?![]()
![]()

බන්ටු;13392553 said:කොහොමද පෙට්ටි කැඩුවාද? නැත්නම් කඩා ගන්න වෙන කාව හරි හොයනවාද සහො?![]()
![]()

කඩගත්ත සහෝ..ඔයාගේ පවුලගේ එක කඩලානේ මන් පුරුදු උනේ.ඇත්තම් සහෝ ල වගේ කට්ටිය අද රටේ ලෝකේ දකින්න නැහැ.යාළුවන් වෙනුවෙන් ඔහොම කැපවීමක්?ගොඩක් ස්තුති සහෝ![]()

රිදිලාඉයෙ එහෙනම් මට කිවුවෙ පවුලට අහවල වැඩෙ කරන්න කියලා![]()
![]()
මන් එන්නද කියලා ඇහුවේඅහ් ඔයා කියපු එක යට තියෙනවා සහො තව පාරක් කියවන්න ශො මට ආරාදනයක් කරෙ හු^^න්ඒ කිවේ සහෝ ඔයාගේමන් එන්නද කියලා ඇහුවේ
h*kahan![]()
උබෙ මුන බලා ගෙන කොහොමද බන් මම මනුස්සයෙක් විදියට උබෙ මෙ පවුලට ඔය වගෙ වැඩක් කරන්නෙ එක මිතුරු කමට අවනම්බුවක් උබට කර ගන්නම බැරිනම් කාට හරි කියලා කරො ගනින් මට නම් ඔය වගෙ වැඩක් යාලුවෙක්ට කරන්න බැහැ මට සමා වෙයන් සහො![]()

අහ් ඔයා කියපු එක යට තියෙනවා සහො තව පාරක් කියවන්න ශො මට ආරාදනයක් කරෙ හු^^න්
න් කියනකොට ඔයා මට කිවුවෙ ඔයාගෙ කෙනාට කරන්න කියලා සහො දිව දෙකෙන් කතා කරන්න එපා![]()
අනික මම කඩන්නම් කියලා නෙමෙ කිවුවෙ![]()
ඔය වැරදි වැටහීමක් ඇතිකරන්...සහො ලිදට පැන්නා ද නැත්නම් ලිදක් කපනවා ද පනින්න![]()
![]()

න් එකෙන් මන් අදහස් කලේ ඔයාගේ පවුල සහෝ...ඔය වැරදි වැටහීමක් ඇතිකරන්...
න් එකෙන් මන් අදහස් කලේ ඔයාගේ පවුල සහෝ...ඔය වැරදි වැටහීමක් ඇතිකරන්...
පැටියා;13392634 said:Congratz moziii
පැටියා;13392642 said:යකෝ උඹ මට වෙඩින් එක කිවුවෙ නෑනෙ.
වැඩේ කැතයි සහෝ![]()

සහො ලොකු මොඩයෙක් වගෙ සහො දැන් කබර ගොයා තල ගොයා කරනවා වගෙ තම්න් කියන වචන තමන්ටම තෙරුම් ගන්න බැරි තරමට ඔලුව අවුල් කර ගෙන සහො ඉන්නෙසුකහන් කියන්නෙ සහො සහොගෙ සහකාරිට මගෙ කෙනාට නෙමෙ සහො සිංහල නොදන්නවා නම් දන්න අයගෙන් අහ ගන්න![]()
![]()
අපි ඉන්නවා ඔයාගේ ඕන උදව්වක් කරන්න 