කොසා, අත්තනායක මොඩල් කියන්නේ මේකට නේද ?
මේක නම් sun roof කරලා වගේ....


හැබෑයි මිනිපුරයෝ ටිකක් වැඩිපුර Tetanus Toxoid කාර් එකේ ඇරන් යන්න වෙයි බන්. මළකඩ නේ![]()

අර තරි බොංගෝවටත් යවපන් ටෙටනස් ටිකක්..... 
ඒවා නං දන්නෙ නෑ බං. hitads එකේ ඕක දැක්කෙ. අරූ ලාන්සර් හොයන හින්දා තමයි මේකෙ දැම්මෙ.

ඕක අර විජේවීර අහු වෙන්න කලින්, අත්තනායක කියලා නම පාවිච්චි කරන්, කොහේද හොරාට වගේ ඉන්න කාලේ පාවිච්චි කරලා තියෙන්නේ ඔය ජාතියේ එකක් නිසා හැදිච්ච නමක් නේ...... 
අර කෙල්ල එක්ක නම් උඹ 69 කරන්න යන්න එපා.......
ගල් රෝලකට යට වෙයි ඒකි........ 




