EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොසා, අත්තනායක මොඩල් කියන්නේ මේකට නේද ?
    මේක නම් sun roof කරලා වගේ....

    :yes::yes:

    හැබෑයි මිනිපුරයෝ ටිකක් වැඩිපුර Tetanus Toxoid කාර් එකේ ඇරන් යන්න වෙයි බන්. මළකඩ නේ :P

    :rofl::P අර තරි බොංගෝවටත් යවපන් ටෙටනස් ටිකක්..... :P

    ඒවා නං දන්නෙ‌ නෑ බං. hitads එකේ ඕක දැක්කෙ. අරූ ලාන්සර් හොයන හින්දා තමයි මේකෙ‌ දැම්මෙ.

    :yes::yes: ඕක අර විජේවීර අහු වෙන්න කලින්, අත්තනායක කියලා නම පාවිච්චි කරන්, කොහේද හොරාට වගේ ඉන්න කාලේ පාවිච්චි කරලා තියෙන්නේ ඔය ජාතියේ එකක් නිසා හැදිච්ච නමක් නේ...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කට්ටිය කියන දේවල් වල හැටියට 69 පුලුවන්ද කියල සැක සහිතයි...:rofl::rofl:

    :oo: අර කෙල්ල එක්ක නම් උඹ 69 කරන්න යන්න එපා....... :no: ගල් රෝලකට යට වෙයි ඒකි........ :rofl::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රෝහණ විජීවීර හල්දුම්මුල්ලේ වත්තක හැංගිලා හිටියේ අත්තනායක කියල නමකින්, ඒ කාලේ මිනිහ පාවිච්චි කරලා තියෙන්නේ ඕව එකක්, එක නිසා තමා ඔය නම කියන්නේ....

    :yes::yes:

    අහ්, එහෙම සීන් එකක්ද ?

    :yes::yes: මේ තියෙන්නේ කියලා....... :yes::D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: අර කෙල්ල එක්ක නම් උඹ 69 කරන්න යන්න එපා....... :no: ගල් රෝලකට යට වෙයි ඒකි........ :rofl::P
    උඹ කෙල්ලෙක් සමග 69 කොරලා නැති බව පේනවා.. :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ කෙල්ලෙක් සමග 69 කොරලා නැති බව පේනවා.. :D

    :frown::frown: කොස් ඈට පොල් සීයේ...... ඔයා තවම දන්නේ 69 එකේ එක විදිහක් විතරක් උනාට, අපි ඊට වඩා ඈඩ්වාන්ස් හරිය........ :yes: :love: :D

    බලාපිය මේක......!! :yes: මම පොඩ්ඩක් එඩිට් කරලා දාන්නම්..... මදි පාඩුව PM එකක් ගහලා අහපන්, මේක නොදන්නවා නම්.......!! :D:yes:

    Code:
    http://www.s**in**1*1.com/inverted69.shtml
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    වෑන් එකේ දනගහගෙන හිටිය යුරා කොහොමද මේක දැක්කේ ? :rolleyes::baffled:
    එතකොට පිටිපස්සේ දෙන්නෙක් හිටියද...:rofl::rofl:
    :yes: ඇලඩින් මදර් ෆ** :lol:
    පට්ට නේද..ජෙනරාල් ඔෆ් වාදියා...:rofl::rofl:

    :frown::angry: තෝව හප්පලා දාන්න තිබ්බේ !!
    :P:P
    :rofl::yes:ඔව් බන් සිරාවට !! පිස්සු ප*ක් ඌ නම් !! එපා වෙනවා පරණ එව්වට කොමෙන්ට් දාද්දි :baffled:
    දැන් ආයෙත් එයි ඉතින්...:rofl::rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown::frown: කොස් ඈට පොල් සීයේ...... ඔයා තවම දන්නේ 69 එකේ එක විදිහක් විතරක් උනාට, අපි ඊට වඩා ඈඩ්වාන්ස් හරිය........ :yes: :love: :D

    බලාපිය මේක......!! :yes: මම පොඩ්ඩක් එඩිට් කරලා දාන්නම්..... මදි පාඩුව PM එකක් ගහලා අහපන්, මේක නොදන්නවා නම්.......!! :D:yes:

    Code:
    http://www.s**in**1*1.com/inverted69.shtml
    ඉතිං ගොනෝ ඔය inverted 69නෙ.69 කියලා ඕක ඌ කරන්න යන්න නෑනෙ. :D
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :oo: අර කෙල්ල එක්ක නම් උඹ 69 කරන්න යන්න එපා....... :no: ගල් රෝලකට යට වෙයි ඒකි........ :rofl::P

    ටෙක්නික් දන්න උන්ට නම් එහෙම වෙන එකක් නෑ මම හිතන්නේ..:yes::yes: ඇයි මොකෝ නහය වැදුනද ඇඳේ...:rofl::rofl::P:P
     
    Status
    Not open for further replies.