EK Married Club-3

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එන පොට හොද නෑ... මෙච්චර කල් ඔයාට දීපු තැන නැති වේගෙන එන්නෙ මේකෙ.. :baffled:

    රත්නෙ මං ඔෆිස් එකේ ඉන්නකොට කෝල් කරලා කියද්දිම මං දැනගත්තා මොකක් හරි අන්සිනයක් කරං තමයි කියලා මේ කෙල්ල.. :baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනේ සුදු අය්යේ :D, ඔයාගේ හිතේ තාමත් ඒ සහෝදර ප්‍රේමය නොසින්දී නොමැකී තියෙනවා එහෙනම් :rolleyes::yes:

    hey! gud improvement of my sinhalese :yes:
    8.gif
    නවකථාවක කොටසක් වගේ.. :love::love::love:
    ආදලේ හිතෙනවා :love::love:;)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොකො වෙන්නෙ?
    අරයට අරූ බැනලා නෙහ් :nerd:
    ඌ බැනලා ඉවර වෙලා මට කෝල් කරලා කිව්වත් එක්ක :angry:

    මං ගෙදර ආවා විතරයි.. ආවා බලලා යන්න මොකද උනේ කියලා.. :yes:

    දැං නිදිමතයි...
    මං නිදමි..

    ඔබ සැමට සුභ රාත්‍රියක් :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol::lol: පව් අපේ රත්නේ අයියා..සැමදා ළිඳ...:rofl::rofl:

    ඉතිං මුකලන් බස්සො vertical 69ත් 69 එකක් තමයි, එහෙමයි කියලා ඌ එකත් කරන්න ඕනද ? ඌ 69 කරගනී ඌට ඕන විදියට. තොගෙ වයසට තෝ vertical 69 කොරලා තියනවද ?
    පේන හැටියට උඹ 69 එකත් කොරගෙන තියෙන්නෙ තොගෙ පවර් ස්ටියරින් වගෙ තමයි. දෙපැත්ත මාරු කරගෙන :lol:

    :oo::frown: අදාලත්වයෙන් තොරය........!! :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොහොමත් ඒක කෑලි හැලි හැලිනේ යන්නේ..අමුතුවෙන් එකතු කරන්න දෙයක් නෑ..මම හිතන්නේ තව කව්රුහරි පස්සෙන් එනවා කෑලි ටික අහුලන්..:rofl::rofl::P:P

    :rofl::P ඌ උඹව බොංගෝවට යට කරලා දායි...... උඹට තුවාල වෙන්නේ බොංගෝවේ වැදිලා නෙවේ...... :no: පිටගැස්ම හැදිලා........!! :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    8.gif
    :dull: ඇත්ත තේරුම් අරං.. :rofl::dull:

    :rofl::P

    :frown::frown:රත්නේ මාමෙ... එයා ගෑණු ළමෙක් :oo:

    :love:

    :oo: ගෑණියෙක්.......!! :rolleyes:

    ආ... :dull::baffled:
    ඒක නිකං රිස්ට්බරි මිල්ක් චොක්ලට් එකක් වගේ එකක් අනී...:love::yes:

    :oo: සංකපාලයා එන පොට හොද නෑ...... :P

    ඊටත් වඩා :yes::rofl:

    :rofl::P

    :yes: බබෙක් තමයි ඩෝ :frown:
    :rolleyes::love:

    :oo: බබෙක් බඩේද.....?? :rolleyes:

    ඉතිං උඹත් ඒ වයසෙමයි නෙහ් මාමි :love::rofl:

    :frown: මම 1982..... තරි මාමි 1967 ..... උඹට ගණන් බැරිද.....?? :rolleyes:
     
    Status
    Not open for further replies.