පොර බනින එකක් නැහැ නෙහ්
මිත්රයා නිසා බය නැතිව දා ගත්තා
ඔව් ඔව්.. පේනවා පේනවා..අනේ යකෝ
මට තව ටික වෙලාවක් කල් දීපංකො.... කල්පනා කරලා බලන්නං..

සුරා දැං මූන දෙන්නෙ කොහොමද ?![]()
![]()

අපෝ ඌට ඕන තරං මූනවල් තියෙනවා. එකක් ගත්තම මොකො![]()



පොර බනින එකක් නැහැ නෙහ්
මිත්රයා නිසා බය නැතිව දා ගත්තා
ඔව් ඔව්.. පේනවා පේනවා..අනේ යකෝ
මට තව ටික වෙලාවක් කල් දීපංකො.... කල්පනා කරලා බලන්නං..

සුරා දැං මූන දෙන්නෙ කොහොමද ?![]()
![]()

අපෝ ඌට ඕන තරං මූනවල් තියෙනවා. එකක් ගත්තම මොකො![]()



ඒකතම මමත් මේ කල්පනකලේ, මේක කලින් සුරා දාගෙන හිටිය.....සුරාගෙ මුහුනක් ඉස්සුවා

අකමැති උං සද්ද වහං හිටු... කොනක ඉදං රිප්ලයි දාන්නයි යන්නෙ..![]()
හෆොයි ඉවරායි........!! 

කකුලුවා ඇදේ ගිහිං අනිත් උංට කෙලිං යන්න කියලා දීලා බෑහෆොයි ඉවරායි........!!
![]()

ඔය කාටුන් නෙමෙයි ගුනේ, ඔක scan කරපු comic එකක්.කාටූන් ආපුම කාලෙ ගත්ත එකක්ද සීයෙ![]()
රත්නෙට ආතල් එකක් දෙන එක අපේ යුතුකමනෙ
![]()

උඹ වගේ ගොන් හරෙකෙක් යකෝ මෝඩ මූසලයෙක්.....!! 

ඌට බිස්නස් සෙට් වෙන ත්රෙඩ් වල ආතල් දෙන්න යන්න එපා යකො. හම්බෙන්න තියන බිස්නස් එකත් කෙල වෙලා යයි.
ඔව් බං...... මුන් නම් වැඩක්ම නෑ...... 
මං අහන්න ගියා විතරයි..ඔය කාටුන් නෙමෙයි ගුනේ, ඔක scan කරපු comic එකක්.
මුන් පොත් කියවලා තියෙයි ඈ ඕවා තේරුං ගන්න..

low resolution scanner එකක් වෙන්න ඇති..මං අහන්න ගියා විතරයි..
ඩී පී අයි අඩුයි.. සෑහෙන්න පරණ පිටුවක් වගේ...![]()
රත්නෙ ඔය විඩියෝව වැඩ නැතෝ..

රත්නෙ ඔය විඩියෝව වැඩ නැතෝ..

වීඩියෝ එකක් වත් හරියට දාගන්න බැරි එකා කොහොමද බන් ලැප් ටොප් විකුණන්නෙ ... දැන් දීපන්කො උත්තර![]()
රත්නෙට ආයෙත් ලිද
ඔය කාටුන් නෙමෙයි ගුනේ, ඔක scan කරපු comic එකක්.
මුන් පොත් කියවලා තියෙයි ඈ ඕවා තේරුං ගන්න..
... ඊ බුක්ස් වගේ තමයි අපි දන්නෙ 