EK Married Club-3

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පොර බනින එකක් නැහැ නෙහ් :dull:මිත්‍රයා නිසා බය නැතිව දා ගත්තා:P
    ඔව් ඔව්.. පේනවා පේනවා.. :baffled: අනේ යකෝ :rofl:

    මට තව ටික වෙලාවක් කල් දීපංකො.... කල්පනා කරලා බලන්නං..
    11.gif
    ආදරයට කුනුහරපෙන් බනින්නෙ:rofl:
    සුරා දැං මූන දෙන්නෙ කොහොමද ? :shocked: :P
    :rofl::dull:
    අපෝ ඌට ඕන තරං මූනවල් තියෙනවා. එකක් ගත්තම ‍මොකො :rofl:
    :yes::yes::yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කාටූන් ආපුම කාලෙ ගත්ත එකක්ද සීයෙ :P
    ඔය කාටුන් නෙමෙයි ගුනේ, ඔක scan කරපු comic එකක්.
    මුන් පොත් කියවලා තියෙයි ඈ ඕවා තේරුං ගන්න..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :dull: රත්නෙට ආතල් එකක් දෙන එක අපේ යුතුකමනෙ :P

    :growl::growl::baffled:



    :frown::frown: උඹ වගේ ගොන් හරෙකෙක් යකෝ මෝඩ මූසලයෙක්.....!! :angry::angry:

    ඌට බිස්නස් සෙට් වෙන ත්රෙඩ් වල ආතල් දෙන්න යන්න එපා යකො. හම්බෙන්න තියන බිස්නස් එකත් කෙල වෙලා යයි.

    :oo: ඔව් බං...... මුන් නම් වැඩක්ම නෑ...... :angry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔය කාටුන් නෙමෙයි ගුනේ, ඔක scan කරපු comic එකක්.
    මුන් පොත් කියවලා තියෙයි ඈ ඕවා තේරුං ගන්න..
    මං අහන්න ගියා විතරයි..
    ඩී පී අයි අඩුයි.. සෑහෙන්න පරණ පිටුවක් වගේ... :rolleyes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    රත්නෙ‌ ඔය විඩියෝව වැඩ නැතෝ..
    :rofl:
    වීඩියෝ එකක් වත් හරියට දාගන්න බැරි එකා කොහොමද බන් ලැප් ටොප් විකුණන්නෙ ... දැන් දීපන්කො උත්තර :lol:
    :lol: රත්නෙට ආයෙත් ලිද:P
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔය කාටුන් නෙමෙයි ගුනේ, ඔක scan කරපු comic එකක්.
    මුන් පොත් කියවලා තියෙයි ඈ ඕවා තේරුං ගන්න..

    අපි ඉතින් ඉන්ටර්නෙට් ජෙනරේශන් එකනෙ කොසා :P ... ඊ බුක්ස් වගේ තමයි අපි දන්නෙ :nerd:
     
    Status
    Not open for further replies.