ගොඩාක් උං ඇපල් අයිෆොන්, ගැලක්සි එහෙම අරගෙන වැඩර්ලා වගේ යනවා පාරවල් දිගේ..මචෝ අද ඔලුව කොහෙවත් වැදුනද....??
![]()
ඒත් එදා ට්‍රාන්සිස්ටර් එක හොයා ගත්ත මනුස්සයාව කීයෙන් කී දෙනාටද මතක...
මං කියන්නෙ නෑ ඒ අතීතය මතක් කර කර ඔළුව උදුම්මගෙන ඉන්න කියලා..
මං කියන්නෙ මේකයි.. අපිට අඩුම ගානෙ පොඩි වැටහීමක් හරි තියෙන්න ඕනෙ නේද මේ වර්ථමාන තාක්ශනේ අපේ අතය ආවේ කොහොමද කියලා ?
අන්න ඒක දන්නෙ නැති උං තමයි පවර් කේබල් එක මීයෙක් කෑවත් උඹ වගේ එකෙක්ට කෝල් කරන්නෙ..

ආ නැද්ද ?












