EK Married Club-3

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo::oo: මචෝ අද ඔලුව කොහෙවත් වැදුනද....?? :rolleyes:
    ගොඩාක් උං ඇපල් අයිෆොන්, ගැලක්සි එහෙම අරගෙන වැඩර්ලා වගේ යනවා පාරවල් දිගේ..
    ඒත් එදා ට්‍රාන්සිස්ටර් එක හොයා ගත්ත මනුස්සයාව කීයෙන් කී දෙනාටද මතක...
    මං කියන්නෙ නෑ ඒ අතීතය මතක් කර කර ඔළුව උදුම්මගෙන ඉන්න කියලා..
    මං කියන්නෙ මේකයි.. අපිට අඩුම ගානෙ පොඩි වැටහීමක් හරි තියෙන්න ඕනෙ නේද මේ වර්ථමාන තාක්ශනේ අපේ අතය ආවේ කොහොමද කියලා ?

    අන්න ඒක දන්නෙ නැති උං තමයි පවර් කේබල් එක මීයෙක් කෑවත් උඹ වගේ එකෙක්ට කෝල් කරන්නෙ.. :yes:
    ආ නැද්ද ? :rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචෝ ඔය අනුකම්පාව තම අන්තිමට භුමි කම්පාවක් වෙන්නේ.....:P:P
    2.gif
    මං ඒක නං දන්නෙ නෑ.. :no:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දැනට කියන හැටියට කතරගම.. අම්මලයි, මාමලයි, නැන්දලයි බර සෙට් එකක් දැනට යන්න ඉන්නවා,ඕකට යන්නම වෙනවා. පනින්න බෑ..
    මේ පාරෙන් ගියොත් මෙහෙ නවත්තල පලයන්,
    තේ එකක් බීල දේවාලේ ගිහින් යන්න පුළුවන්.....;)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl::P එපා වෙනවා........ :yes:

    :oo: මේ මම මේ නිකමට කියන්නේ..... මුකුත් අහිතක් හිතන්න එපා..... උඹේ කෝල් කරහම දෙන ටෝක් එකයි, මෙතන දාන ටෝක් සෙට් එකයි දැක්කහම, මට හිතෙනවා උඹත් අර වැලිමඩ අනාතයා වගේ එකෙක්ද කියලා.......!! :baffled::dull::rolleyes:
    :rolleyes: උඹට ඔ‍ළුවක් කියලා එකක් ලැබිලා තියෙන්නෙ හිතන්න නෙහ්..
    උඹට හිතන්න අයිතිය තියෙනවා... කැමති දෙයක් හිතා ගනිං.. මගෙ ඇගෙං යන්නෙ නෑ නෙහ්..
    ෆෝන් බිල යවාගෙන එක එකාට කෝල් කර කර ඇංකර් එක ලග ජොබ් එකක් දෙන්න හදපු එක අපරාදෙ කියලා නං මට හිතන්න තියන්න එපා. :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගෑනු කියන්නෙ.. අර උඹලගෙ ගෙදර ඉන්න ‍මොඩ්ල් එකේ අයට...
    මෙයා තාම ගෑණු ළමෙක් :love:

    උඹට ලෙවල් එක තේරුම් ගන්න බරි නිසා තමයි මේ ප්‍රශ්න ඔක්කොම.. හරියට ලඹ බිත්ති ටික බැන්දා නං අද ලොක්කා ශිෂ්‍යත්වෙත් ලියලා :yes::rofl:

    ඔව් දුවෙක් තමයි.. :yes::nerd:

    එහෙම බෑ.. එයත් ඕනෙ ඔයත් ඕනෙ... කවුරුවත් තරහා කරගෙන මේවගෙ ඉදලා වැඩක් නෑ බං.. :love::yes:

    මට කීපදෙනෙක්ම කිව්වා ගෙට්ටුගෙදර් එක ගැන.. :yes::oo:

    :oo: Sure ද...?? :rolleyes:

    :frown::frown:

    :rofl::P

    එල එල එහෙම වරෙන්...... :D

    :rofl::P එක එකා කියන කතා විශ්වාස කරන්න එපා සහෝ..... :no:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :rofl::P එපා වෙනවා........ :yes:

    :oo: මේ මම මේ නිකමට කියන්නේ..... මුකුත් අහිතක් හිතන්න එපා..... උඹේ කෝල් කරහම දෙන ටෝක් එකයි, මෙතන දාන ටෝක් සෙට් එකයි දැක්කහම, මට හිතෙනවා උඹත් අර වැලිමඩ අනාතයා වගේ එකෙක්ද කියලා.......!! :baffled::dull::rolleyes:

    ඔව් මට ළිඳක් පෙනී යනවා :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් මට ළිඳක් පෙනී යනවා :rofl:
    හ්ම්ම්... උඹටත් හිතුනද.. :dull:
    එහෙම නමක් තියාගෙන නං මේකෙ ඉදලා වැඩක් නෑ :no:
    ආයේ එන එක ගැන දෙපාරක් හිතලා බලන්නං එහෙනං :yes:
    1.gif
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අහ්...කට්ටියම ඉන්නේ...යුරාජ් ලොක්ක කට්ටියටම පාටියක් දෙනවා කිව්වා මොකක්ද මන්ද..මැරිඩ් ක්ලබ් එකේ උන්ට...:yes::yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හ්ම්ම්... උඹටත් හිතුනද.. :dull:
    එහෙම නමක් තියාගෙන නං මේකෙ ඉදලා වැඩක් නෑ :no:
    ආයේ එන එක ගැන දෙපාරක් හිතලා බලන්නං එහෙනං :yes:
    1.gif

    පිස්සුද ඕයි ... ඔය රත්නෙ ආතල් එකට කියන කතා සිරා ගන්නෙපා හරිය :dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අහ්...කට්ටියම ඉන්නේ...යුරාජ් ලොක්ක කට්ටියටම පාටියක් දෙනවා කිව්වා මොකක්ද මන්ද..මැරිඩ් ක්ලබ් එකේ උන්ට...:yes::yes:
    වැඩේ හරිද ?:yes::yes:
    හිටලද? :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පිස්සුද ඕයි ... ඔය රත්නෙ ආතල් එකට කියන කතා සිරා ගන්නෙපා හරිය :dull:
    අද කොහොමත් මූඩ් අවුල් මගෙ.. තරි මාමටත් බොරු කා‍රයෙක් උනා මේ කොහෙද යන හිතුවක්කාර කෙල්ලෙක් නිසා.. ඌ මොනවා හිතුවද දන්නෙ නෑ..
    2.gif
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අහ්...කට්ටියම ඉන්නේ...යුරාජ් ලොක්ක කට්ටියටම පාටියක් දෙනවා කිව්වා මොකක්ද මන්ද..මැරිඩ් ක්ලබ් එකේ උන්ට...:yes::yes:
    සියවෙනි වරටත් ලිඳට පැනීමේ ප්රීතිය නිමිත්තෙන්ද ? :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අද කොහොමත් මූඩ් අවුල් මගෙ.. තරි මාමටත් බොරු කා‍රයෙක් උනා මේ කොහෙද යන හිතුවක්කාර කෙල්ලෙක් නිසා.. ඌ මොනවා හිතුවද දන්නෙ නෑ..
    2.gif
    වට් ද ෆක් ?? :confused: :oo: :eek:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අද කොහොමත් මූඩ් අවුල් මගෙ.. තරි මාමටත් බොරු කා‍රයෙක් උනා මේ කොහෙද යන හිතුවක්කාර කෙල්ලෙක් නිසා.. ඌ මොනවා හිතුවද දන්නෙ නෑ..
    2.gif

    :baffled::dull::dull:

    සියවෙනි වරටත් ලිඳට පැනීමේ ප්රීතිය නිමිත්තෙන්ද ? :D

    :lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වට් ද ෆක් ?? :confused: :oo: :eek:
    අර මං එදා කිව්ව කෙල්ල බං.. ඒකිත් මොසිල්ලා වගේ.. අද ඉන්ටවිව් එන්නං කියලා ඇවිත් නෑ...
    2.gif

    තරි මාමා මාව විශ්වාස කරලයි ජොබ සෙට් කලේ.. මේ ගෑනි මගෙත් පටි රෝල් කලා.. :angry:
    කාටවත් උදවු කරන්න හිතෙන් නෑ මෙහෙම වෙද්දි
    2.gif
     
    Status
    Not open for further replies.