EK Married Club-3

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    17000 ට සුබ පැතුම් සංක පාල
    11.gif
    :D;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තරියටත් අර ලෙඩේ බෝවෙලා.....:baffled:
    ඔන්න *කාගෙන, *කාගෙන එනවා.....:P;)

    :rofl::P:lol: ආයේ දවස් ගානකට එන එකක් නෑ...... :no: ආව ගමන් මගේ UPS එකේ ගුණ ගායනා කරයි........ :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැනට කියන හැටියට කතරගම.. අම්මලයි, මාමලයි, නැන්දලයි බර සෙට් එකක් දැනට යන්න ඉන්නවා,ඕකට යන්නම වෙනවා. පනින්න බෑ..

    :oo::oo: කවදද කොස් පොල් මාමි යන්නේ.....?? 18 ද.....?? :rolleyes: බැට් මෑන් ගේ කාර් එකේද යන්නේ......?? :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගොඩාක් උං ඇපල් අයිෆොන්, ගැලක්සි එහෙම අරගෙන වැඩර්ලා වගේ යනවා පාරවල් දිගේ..
    ඒත් එදා ට්‍රාන්සිස්ටර් එක හොයා ගත්ත මනුස්සයාව කීයෙන් කී දෙනාටද මතක...
    මං කියන්නෙ නෑ ඒ අතීතය මතක් කර කර ඔළුව උදුම්මගෙන ඉන්න කියලා..
    මං කියන්නෙ මේකයි.. අපිට අඩුම ගානෙ පොඩි වැටහීමක් හරි තියෙන්න ඕනෙ නේද මේ වර්ථමාන තාක්ශනේ අපේ අතය ආවේ කොහොමද කියලා ?

    අන්න ඒක දන්නෙ නැති උං තමයි පවර් කේබල් එක මීයෙක් කෑවත් උඹ වගේ එකෙක්ට කෝල් කරන්නෙ.. :yes:
    ආ නැද්ද ? :rolleyes:

    :yes::yes: ඒක නම් ඈත්ත සහෝ....... :( ඒත් දැන් ඉන්න කොල්ලෝ නම් වැඩේ දන්නවා..... මෝඩ කෙල්ලෝ තමා ඔහොම දේටත් කෝල් කරන්නේ....... :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rolleyes: උඹට ඔ‍ළුවක් කියලා එකක් ලැබිලා තියෙන්නෙ හිතන්න නෙහ්..
    උඹට හිතන්න අයිතිය තියෙනවා... කැමති දෙයක් හිතා ගනිං.. මගෙ ඇගෙං යන්නෙ නෑ නෙහ්..
    ෆෝන් බිල යවාගෙන එක එකාට කෝල් කර කර ඇංකර් එක ලග ජොබ් එකක් දෙන්න හදපු එක අපරාදෙ කියලා නං මට හිතන්න තියන්න එපා. :dull:

    :oo::oo: එහෙම වෙන්නේ නෑ බං...... එකෙක් හොයලා දීපන්...... :yes::D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl::P පොරගේ ඩෙස්ක්ටොප් එකට *කවිලා.......!! :P:yes:

    :rofl::P:lol: ආයේ දවස් ගානකට එන එකක් නෑ...... :no: ආව ගමන් මගේ UPS එකේ ගුණ ගායනා කරයි........ :(
    මේකනං රත්නෙ ප්ලෑන් කරලම දුන්න ගේමක් වගේ.. :rolleyes:

    :oo::oo: කවදද කොස් පොල් මාමි යන්නේ.....?? 18 ද.....?? :rolleyes: බැට් මෑන් ගේ කාර් එකේද යන්නේ......?? :D
    ලබන මාසෙ බං. දවස් 4ක long weekend එකක් සෙට් වෙලා තියෙන්නෙ..
    වාහන 2,3ක්ම යයි.. ගොඩක් කට්ටිය ඉන්නවනෙ..
     
    Status
    Not open for further replies.