පහුගිය දවස් ටිකේම අපේ යාලුවන්ගෙන් ලොකු ඉල්ලීමක් තිබ්බා මූ ගෑන විස්තර ටිකක් කියන්න කියලා. ඔන්න අද හීරෝ හොන්ඩා ජුලෝලා ........ ආ... වෑරදුනා හීරෝ හොන්ඩා හන්ක් එක ගෑන කතාවක් කියන්නයි යන්නේ.
ඈත්තටම මූ ඈවිල්ලා හීරෝ හොන්ඩලා ගහපු හොද බයික් එකක්
මුලින්ම කියන්න කාරනාවක් තියෙනවා hunk එකෙයි CBZ එකෙයි අතර කිසිම ලොකු specification වෙනසක් නෑ. එකම වෙනස කිලෝ 2ක බර වෙනසයි සෙන්ටිමිරර් කිහිපයක දිග වෙනසකුයි විතරයි.
150CC බයික් එකක්මයි මම ගන්නේ කියලා හිතන අයට මේක හොද බයික් එකක්, ඩබල් ඩිස්ක් එක්ක වෑඩ ගොඩයි
හිරො හොන්ඩලා මූව අලුත් කලේ 2011.මු ඈවිල්ලා small fairing එකක් හා tank shrouds එක්ක එන හොද පෙනුමක් තියෙන බයික් එකක්. නමුත් 2011 ප්‍රදාන වෙනසනම් ඩබල් ඩිස්ක් බ්‍රේක් හා ඩිගිටල් මීටර් පද්දතිය
අපි දෑන් බලමු මොනවද ඊට අමතරව 2011 මාදිලියට කරපු පොඩි පොඩි ඈමිනිලි කියලා
ස්පීඩ් මීටර් එක කලිනුත් කිව්වා වගේ ඩිගිටල් ඈනලොග් මිශ්‍ර පද්දතියක්
වයිසර් එකත් ෆෙන්ඩර් එකත් අලුත් හෑඩයක් එකතු කරලා තමයි එවන්නේ
ටියුබ්ලස් ටයර්
LED බ්‍රේක් ලයිට්
Attractive graphics on the tank
Bull Logo on tank shrouds
Maintenance-free බෑටරිය
exhaust muffler එකටත් අලුත් හෑඩයක් එකතුකරලා තියෙනවා
මෝල ගෑනත් බලමු
මේකේ මෝල CBZ X-Treme’s 4 stroke 150cc එන්ජිමට සර්වසම ඈන්ජිමක්. 8500rpm දී 12.8Nm බලයක් සහ 12.8Nm of Torque එකක් ලබාදෙන්න මූට පුලුවන්. ගියර් 5ක ගියර් පද්දතියකුත් තියෙනවා. මේක අටෝපු උන්දෑලනම් කියන්නේ TVS CVTi engine එකට සාපේක්ශව මේකේ තෙල් කෙරුවාව හොදයි කියලා.
උබලගේ කෑමෑත්ත අනුව තොරගන්න මේකේ පසුපස ඩ්‍රම් මාදිලියකුත් තියෙනවා
පෑද්දිල්ල හා ඉලෙක්ට්‍රිකල්-Suspension & Electricals
ඉදිරිපස telescopic fork දෙකක් හා පසුපස 5 ආකාරයකට සීරුමාරු කලහෑකි 5 step adjustable gas charged සොකෑබ් යොදාගෙන තියෙනවා. බෑටරිය 12v-7Ah වන අතරම ඉග්නිශියන් ලබාදෙන්නේ AMI (Advanced Microprocessor Ignition) එකක් හරහායි
මොනවද පාටවල්--- මටනම් කලු එක තමයි පහර
- Force Silver
- Ebony Grey (New Shade)
- Blazing Red (New Shade)
- Sports Red
- Bold Brown (New Shade)
- Panther Black
බර 146kg
ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් 145mm
පෙට්‍රල් දාරිතාව 12.4l
වීල් බේස් 1325mm
ඉදිරිපස ලාම්පුව 12V-35w
වීල් සයිස් එක 2.75 x 18 42p/100/90 x 18 + 56pmm
උස මහත
Length: 2080.00 mm
Width: 765.00 mm
Height: 1095.00 mm
ඔන්න මේක 60ට පිකප් කරන්න තත්පර 5.08 යනවලු
Awards
NDTV Profit Car India
Bike India Awards
Viewers’ Choice Award in the bike category
ela bro... ubata rep denn bari ai?
thnx



