විවිදත්ව වීසා ලොතරැයි වැඩසටහන
ඔන්න යාලුවනේ ලගදීම 2014 ට කට්ටිය ගන්න Greencard ලොතරෙයිය තව සති දෙකකින් විතර පටන ගන්න යන්නේ. කෙමති යාලුවෝ ඉන්නවනම් අයදුම් කරන්න. පසු ගිය වසරේදී ශ්‍රී ලන්කිකියන් 800 සුදුසුකම් ලබා ඇත.
විවිදත්ව වීසා ලොතරැයි වැඩසටහන යටතේ එක්සත් ජනපදයේ නිතයෙනුකුලව පදිංචි වීමට සහ රෙකියාවක් කිරීමට සුදුසුකම් ලේබෙනු ඇත. අයදුම් කිරීම සදහා www.dvlottery.state.gov වෙත පිවිසෙන්න. විවුර්ත කල පරිචේදය October 02-2012 සිට November 03-2012 දක්වා.
අවශ්‍ය සුදුසුකම්
__________
අපොස සාපෙ විබාගය විෂයන් 06 කින් -අනිවාර විෂයන් වන ගණිතය සහ සින්හලසමග සාර්ථකව සමත් විය යුතු හෝ
ඔබගේ රෙකිය කලාප 04 හෝ එහලින් වර්ග කරන ලද රෙකියාවක් වියයුතුය. විස්තර සදහා www.online.onetecenter.org
නොකළයුතු කරන කිහිපයක්
___________________
ඔබව දිනුම් කරුවෙක් කිරීමට අවසථාව ලබදෙමට පොරොන්දු වනයට මුදල් ගෙවෙම නොකරන්න.
ඔබට සුදුසුකම් නොමෙතිනම් ඉල්ලුම් නොකරන්න.
එක වරයටකට වැඩ වෙඩි වර ගණනක් ඉල්ලුම් නොකරන්න.
පවුලේ සියලු දෙනගේම විස්තර ඇතුලත් කිරීමට අමතක නොකරන්න.

Last edited: