Green Card lottery

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,683
    2,491
    113
    Bevery Hills-90210
    මේක මට mail එකක් අවා ගොඩක් කල් ,මේක ඇත්ත එකක් ද ? නැතම් බොරු එකක් ද? :shocked::shocked::(

    මේක බොරුවක් මචන් උබ සල්ලි එහෙම ගෙවන්න එපා කාටවත් ගෙදරට ඩොකියුමන්ට් සෙට් එක එන කම්.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,683
    2,491
    113
    Bevery Hills-90210
    අපි ග්‍රීන් කාඩ් සිලෙක්ට් උනා කියලා සයිට් එකේ තිබුණට වැඩක් නැහැ. ඩෙකියුමන්ට්ස් එන්න අවුරුද්දක් විතර බලාගෙන ඉන්න ඔනේ.. ....
    අනික තමයි. දිනුවා කියලා අපිට යු.එස් ගවර්මන්ට් එකෙන් කිසිම රස්සාවක් හෝ ඉන්න තැනක් හොයලා දෙන්නේ නැහැ.. අපිට ලැබෙන වාසිය වෙන්නේ පර්මනට් රෙසිඩන්ට් ලැබෙන එක විතරයි. මොක කරන්නත් සල්ලි තියෙන්න ඔනේ. මාස 3,4ක් කන්න වත් සල්ලි තියෙන්න ඔනේ... නැති නම් අදුරන කවුරු හරි ඇමරිකාවේ ඉන්න ඔනේ.. 2005 වලදී යන අයට රජයෙන් කීයක්ද නිකන් දුන්න. දැන් එක දෙන්නේ නැහැ.....
    අනික ගොඩක් අය මාස 3 කින් ආපහු එනවලු.( එහෙ ඉන්න අපේ අයියා කෙනෙක් මට කිවුවේ) මම ඉස්සර හිතාගෙන හිටියේ මේක ඇදුනා කියන්නේ සේරම ගොඩ කියලා.

    • Like
    Reactions: charly123

    charly123

    Member
    May 21, 2012
    2,122
    196
    0

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    Mkeata apply karapu seratama me sare select wenna kiyala wish karanava mama. USA kiyanne unanduva tiyenava nam onama manussayekta diyunu wenna puluvan ratak. :) GOOD LUCK LADS!
     
    cool-sasika

    Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    Untitled.jpg

    O/L , A/L walin apply karanna berida?:(
     
    • Like
    Reactions: charly123

    RSTHARINDU

    Well-known member
  • Apr 15, 2010
    803
    87
    63
    Matara
    මචන් මේකේ poto quality එක බලනවද ?....බලනවා නම් මොනවද තියෙන්න ඕන...