EK Married Club-3

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කවුද කිබූලට මඩ ගහන්නේ..? මොකද්ද සීන් එක..? :oo:

    ෆේක් එකෙක් බන් හැබයි කාල ඉන්න බැරි එකෙක් !! කව්ද බන් ඔය චිම්පන්සියන්ව ගණන් ගන්නේ .. මම නම් පඩ්ඩකට ගණන් ගන්නේ නෑ !!:yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ෆේක් එකෙක් බන් හැබයි කාල ඉන්න බැරි එකෙක් !! කව්ද බන් ඔය චිම්පන්සියන්ව ගණන් ගන්නේ .. මම නම් පඩ්ඩකට ගණන් ගන්නේ නෑ !!:yes:

    පිස්සු යක්කු බං... කොහොමත් මේකේ වැඩක් ටිකක් නැගලා යනකොට බලන් ඉන්න බැරි කීප දෙනෙක් ඉන්නවා.. ;)
    ඔහොම ප්‍රතිචාර එනවා කියන්නේ කිබූලා වැඩේ එලටම කරනවා කියන එක...:yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol::rofl:

    බලහන් මු පඬුරු දාල හිතල තියෙන්නේ මහා අවලන් එව්වා .. මගේ dry season ඉවර වෙන්න කියල රුපියල් දහයේ කාසියක් දැම්මලු !! :rofl:
    මුට්ටි පිටිං සල්ලි එකතු කරන එකා දහයෙ කාසියක්ද දෙයියන්ට දිලා තියෙන්නෙ ? ඉතුරුත් ඉල්ලගත්තාද දන්නෙ නෑ ? :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොකෙක්ද දන්නේ නෑ ෆේක් පොන්සියෙක් පී.එම් එවනවා ඩෙන්ටිස්ට්ට ඩොක්ටර් කියනවද කියල .. :angry:
    කිඹුලා දත් ගලවපු එකෙක්ද දන්නෙ නෑ.. :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :lol::rofl:

    බලහන් මු පඬුරු දාල හිතල තියෙන්නේ මහා අවලන් එව්වා .. මගේ dry season ඉවර වෙන්න කියල රුපියල් දහයේ කාසියක් දැම්මලු !! :rofl:

    අන්න යාලුවෝ.....:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ෆේක් එකෙක් බන් හැබයි කාල ඉන්න බැරි එකෙක් !! කව්ද බන් ඔය චිම්පන්සියන්ව ගණන් ගන්නේ .. මම නම් පඩ්ඩකට ගණන් ගන්නේ නෑ !!:yes:
    මටත් කීප සැරයක් p.m. ආව, ගණන් නොගෙන හිටය. උටම ඇතිවෙලා වගේ, දැන් එවන්නේ නෑ......
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මුට්ටි පිටිං සල්ලි එකතු කරන එකා දහයෙ කාසියක්ද දෙයියන්ට දිලා තියෙන්නෙ ? ඉතුරුත් ඉල්ලගත්තාද දන්නෙ නෑ ? :D
    දෙඉයෝ කිඋවලු "ඉතුරු දෙන්න මාරු කාසි නෑ" කියල...:baffled::baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මටත් කීප සැරයක් p.m. ආව, ගණන් නොගෙන හිටය. උටම ඇතිවෙලා වගේ, දැන් එවන්නේ නෑ......
    මට නං නොදන්න හාල්පාරුවන්ගෙන් pm එන්නෙ නෑ. contacts වල ඉන්න උන්ට විතරයි pm එවන්න පුලුවං. :cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මට නං නොදන්න හාල්පාරුවන්ගෙන් pm එන්නෙ නෑ. contacts වල ඉන්න උන්ට විතරයි pm එවන්න පුලුවං. :cool:
    කොහොමද ඒ විදියට settings හදාගන්නේ ?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොහොමද ඒ විදියට settings හදාගන්නේ ?
    http://www.elakiri.com/forum/profile.php?do=editoptions

    Private Messaging -> Receive Private Messages only from Contacts and Moderators
    ඕක enable කලාට පස්සෙ උඹේ contacts වල ඉන්න උන්ටයි මොඩාලටයි විතරයි pm එවන්න පුලුවන්.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පිස්සු යක්කු බං... කොහොමත් මේකේ වැඩක් ටිකක් නැගලා යනකොට බලන් ඉන්න බැරි කීප දෙනෙක් ඉන්නවා.. ;)
    ඔහොම ප්‍රතිචාර එනවා කියන්නේ කිබූලා වැඩේ එලටම කරනවා කියන එක...:yes:

    aniwa :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මුට්ටි පිටිං සල්ලි එකතු කරන එකා දහයෙ කාසියක්ද දෙයියන්ට දිලා තියෙන්නෙ ? ඉතුරුත් ඉල්ලගත්තාද දන්නෙ නෑ ? :D

    :lol: :yes: muge maha eka bus gamunu wage ithuru salli walata tofee ekak deyyonta dunnada danne naa :P:rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol: :yes: muge maha eka bus gamunu wage ithuru salli walata tofee ekak deyyonta dunnada danne naa :P:rofl:
    :rofl:
    මං මේ බැලුවෙ‌ ගැමුනුවා දීපවියාප්ත වර්ජනයක් කරයිද කියලා මේපාරත් මූට වැඩේ හරිගියේ නැත්තං.. :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මටත් කීප සැරයක් p.m. ආව, ගණන් නොගෙන හිටය. උටම ඇතිවෙලා වගේ, දැන් එවන්නේ නෑ......

    maath okama thamai ban kare :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl:
    මං මේ බැලුවෙ‌ ගැමුනුවා දීපවියාප්ත වර්ජනයක් කරයිද කියලා මේපාරත් මූට වැඩේ හරිගියේ නැත්තං.. :D

    :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    http://www.elakiri.com/forum/profile.php?do=editoptions

    Private Messaging -> Receive Private Messages only from Contacts and Moderators
    ඕක enable කලාට පස්සෙ උඹේ contacts වල ඉන්න උන්ටයි මොඩාලටයි විතරයි pm එවන්න පුලුවන්.
    :yes::yes:
    මේක කරන්න කලින් දන්නා එවුන් ටික add කරගෙන ඉන්න ඕනි.....
    උඹලට එවන request, accept කරපල්ලා........:rolleyes:
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl:
    මං මේ බැලුවෙ‌ ගැමුනුවා දීපවියාප්ත වර්ජනයක් කරයිද කියලා මේපාරත් මූට වැඩේ හරිගියේ නැත්තං.. :D
    :baffled::baffled::P
     
    Status
    Not open for further replies.