කවුද කිබූලට මඩ ගහන්නේ..? මොකද්ද සීන් එක..?![]()
ෆේක් එකෙක් බන් හැබයි කාල ඉන්න බැරි එකෙක් !! කව්ද බන් ඔය චිම්පන්සියන්ව ගණන් ගන්නේ .. මම නම් පඩ්ඩකට ගණන් ගන්නේ නෑ !!

කවුද කිබූලට මඩ ගහන්නේ..? මොකද්ද සීන් එක..?![]()

ෆේක් එකෙක් බන් හැබයි කාල ඉන්න බැරි එකෙක් !! කව්ද බන් ඔය චිම්පන්සියන්ව ගණන් ගන්නේ .. මම නම් පඩ්ඩකට ගණන් ගන්නේ නෑ !!![]()

මුට්ටි පිටිං සල්ලි එකතු කරන එකා දහයෙ කාසියක්ද දෙයියන්ට දිලා තියෙන්නෙ ? ඉතුරුත් ඉල්ලගත්තාද දන්නෙ නෑ ?![]()
බලහන් මු පඬුරු දාල හිතල තියෙන්නේ මහා අවලන් එව්වා .. මගේ dry season ඉවර වෙන්න කියල රුපියල් දහයේ කාසියක් දැම්මලු !!![]()

කිඹුලා දත් ගලවපු එකෙක්ද දන්නෙ නෑ..මොකෙක්ද දන්නේ නෑ ෆේක් පොන්සියෙක් පී.එම් එවනවා ඩෙන්ටිස්ට්ට ඩොක්ටර් කියනවද කියල ..![]()

![]()
බලහන් මු පඬුරු දාල හිතල තියෙන්නේ මහා අවලන් එව්වා .. මගේ dry season ඉවර වෙන්න කියල රුපියල් දහයේ කාසියක් දැම්මලු !!![]()

මටත් කීප සැරයක් p.m. ආව, ගණන් නොගෙන හිටය. උටම ඇතිවෙලා වගේ, දැන් එවන්නේ නෑ......ෆේක් එකෙක් බන් හැබයි කාල ඉන්න බැරි එකෙක් !! කව්ද බන් ඔය චිම්පන්සියන්ව ගණන් ගන්නේ .. මම නම් පඩ්ඩකට ගණන් ගන්නේ නෑ !!![]()
දෙඉයෝ කිඋවලු "ඉතුරු දෙන්න මාරු කාසි නෑ" කියල...මුට්ටි පිටිං සල්ලි එකතු කරන එකා දහයෙ කාසියක්ද දෙයියන්ට දිලා තියෙන්නෙ ? ඉතුරුත් ඉල්ලගත්තාද දන්නෙ නෑ ?![]()

මට නං නොදන්න හාල්පාරුවන්ගෙන් pm එන්නෙ නෑ. contacts වල ඉන්න උන්ට විතරයි pm එවන්න පුලුවං.මටත් කීප සැරයක් p.m. ආව, ගණන් නොගෙන හිටය. උටම ඇතිවෙලා වගේ, දැන් එවන්නේ නෑ......

කොහොමද ඒ විදියට settings හදාගන්නේ ?මට නං නොදන්න හාල්පාරුවන්ගෙන් pm එන්නෙ නෑ. contacts වල ඉන්න උන්ට විතරයි pm එවන්න පුලුවං.![]()
http://www.elakiri.com/forum/profile.php?do=editoptionsකොහොමද ඒ විදියට settings හදාගන්නේ ?
පිස්සු යක්කු බං... කොහොමත් මේකේ වැඩක් ටිකක් නැගලා යනකොට බලන් ඉන්න බැරි කීප දෙනෙක් ඉන්නවා..![]()
ඔහොම ප්රතිචාර එනවා කියන්නේ කිබූලා වැඩේ එලටම කරනවා කියන එක...![]()

මුට්ටි පිටිං සල්ලි එකතු කරන එකා දහයෙ කාසියක්ද දෙයියන්ට දිලා තියෙන්නෙ ? ඉතුරුත් ඉල්ලගත්තාද දන්නෙ නෑ ?![]()
muge maha eka bus gamunu wage ithuru salli walata tofee ekak deyyonta dunnada danne naa 

කිඹුලා දත් ගලවපු එකෙක්ද දන්නෙ නෑ..![]()

අන්න යාලුවෝ.....![]()

![]()
muge maha eka bus gamunu wage ithuru salli walata tofee ekak deyyonta dunnada danne naa
![]()

මටත් කීප සැරයක් p.m. ආව, ගණන් නොගෙන හිටය. උටම ඇතිවෙලා වගේ, දැන් එවන්නේ නෑ......

මං මේ බැලුවෙ ගැමුනුවා දීපවියාප්ත වර්ජනයක් කරයිද කියලා මේපාරත් මූට වැඩේ හරිගියේ නැත්තං..![]()

http://www.elakiri.com/forum/profile.php?do=editoptions
Private Messaging -> Receive Private Messages only from Contacts and Moderators
ඕක enable කලාට පස්සෙ උඹේ contacts වල ඉන්න උන්ටයි මොඩාලටයි විතරයි pm එවන්න පුලුවන්.

මං මේ බැලුවෙ ගැමුනුවා දීපවියාප්ත වර්ජනයක් කරයිද කියලා මේපාරත් මූට වැඩේ හරිගියේ නැත්තං..![]()