ඇඩ් කලෝ..
මේක කරන්න කලින් දන්නා එවුන් ටික add කරගෙන ඉන්න ඕනි.....
උඹලට එවන request, accept කරපල්ලා........![]()
මටත් කීප සැරයක් p.m. ආව, ගණන් නොගෙන හිටය. උටම ඇතිවෙලා වගේ, දැන් එවන්නේ නෑ......


මං මේ බැලුවෙ ගැමුනුවා දීපවියාප්ත වර්ජනයක් කරයිද කියලා මේපාරත් මූට වැඩේ හරිගියේ නැත්තං..![]()

කාපුවත් තව පොඩ්ඩෙන් එළියට එනවා...

my tag, paan
කාගෙද බොල මේ ටැග් ?

නිකන් තියන් ඉන්නේ..

ඒකට දැනටම ප්ලෑන් දාලා ඉවරයි. දෙසැම්බර්ම තමයි ආයෙ සෙට් වෙන්න වෙන්නෙ..

එහෙනම් ඉතින් අපි බදුලු පැත්තේ රවුමක් දාලා එනවා........ 

එල එල සිරාවටම
නයිට් අවුට් එකක් හරිද මචන්
නැත්නම් එක වන්දනා ගමනක් වෙයිනෙ
දෙසැම්බර් නිවාඩුවට
ඒ කියන්නේ කොසගේ ළමයි ඉස්කෝලේ යනවා කියන එකනේ

අනිවා දවසක් දෙකක් ඉදලා එන්න යමු....... 
ඔන්න බලපන් විකියගේ ටිකිරි මොලේ...... 

විකිය ඔය නෛට් අවුට් එකක් කියල නොකිය කියන්නේ රෑට සෙට්වෙලා බොමු කියල නම් නෙවෙඉ.......අනිවා දවසක් දෙකක් ඉදලා එන්න යමු.......
ඔන්න බලපන් විකියගේ ටිකිරි මොලේ......
![]()

බදුලු යනවා නම් කොළඹ ඉඳල බදුල්ලට කෝච්චියේ යන්න....එහෙනම් ඉතින් අපි බදුලු පැත්තේ රවුමක් දාලා එනවා........
![]()


දැං දෙයියන්ගෙ නම්බුවත් රත්නෙ මත පවරලා තියන එකේ පැය හතරක් රත්නෙව ලිඳේ තියන්න හොඳනෑනෙ. ඒ හින්දා මම රේඩියෝ කරන්නෙ නෑ..![]()

හිටුකෝ හෙට මම යනවනේ හික්කඩුවේ වෙඩින් එකකට.... ඒ ගමන් සීනිගමට ගිහින් කොස් පොල් මාමිට බඩු බනිස් කරලා දෙන්නම්...... 

රත්නේව ලිඳේ තියන්න හොඳ නෑ කිය කියා, උඹ ඌව දාන්නෙම ලිඳටනේ.......![]()
හිටු හිටු ඕකාට මම හෙට දෙන්නම් බැටේ......... 


හෙට දින වැඩසටහන සදහා විකිලීක්ස් සහ එම්.එල් දර්ශන සොයුරන් ඉල්ලු ගීත ඇතුලත් බව මෙසේ දන්වනු කැමැත්තෙමි.........
විකියාට නම් පුදුමයක් සමග එය ලැබෙනු ඇත.................!!![]()

හෙට වෙඩිමට ගොස් කරටි කැඩෙන තුරු ගැසුවහොත් ත්රෙඩ් එක කෑමට පැමිනීමට නොහැකි විය හැක........!! 

තරියට පඬුරු දැම්මේ ඩ්රයි සීසන් ඉවර වෙන්නනේ,හිටුකෝ හෙට මම යනවනේ හික්කඩුවේ වෙඩින් එකකට.... ඒ ගමන් සීනිගමට ගිහින් කොස් පොල් මාමිට බඩු බනිස් කරලා දෙන්නම්......
![]()
![]()

ගෙදර උන්දැගෙන් කෑම ලැබෙනු ඇත.....හෙට වෙඩිමට ගොස් කරටි කැඩෙන තුරු ගැසුවහොත් ත්රෙඩ් එක කෑමට පැමිනීමට නොහැකි විය හැක........!!
![]()



කොහොමද කොසා රේඩියෝ එක කෙරුවොත්
එන්ජිම ටාටා ......
එන්ජිමටාටා ........
ඩිසල් පොම්පෙන් ලැබෙන තුරා
බස් එක දිවයයි පාර පුරා
එන්ජිම ටාටා ....... එන්ජිම ටාටා .......



