EK Married Club-3

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    maath okama thamai ban kare :yes:
    :yes:
    11.gif
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes::yes:
    මේක කරන්න කලින් දන්නා එවුන් ටික add කරගෙන ඉන්න ඕනි.....
    උඹලට එවන request, accept කරපල්ලා........:rolleyes:
    ඇඩ් කලෝ..
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මටත් කීප සැරයක් p.m. ආව, ගණන් නොගෙන හිටය. උටම ඇතිවෙලා වගේ, දැන් එවන්නේ නෑ......

    ඔව් ඔව් මොකෙක්ද සුත්තෙක් pm මටත් එවල තිබ්බ..:yes::yes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :rofl:
    මං මේ බැලුවෙ‌ ගැමුනුවා දීපවියාප්ත වර්ජනයක් කරයිද කියලා මේපාරත් මූට වැඩේ හරිගියේ නැත්තං.. :D

    බුදු අම්මෝ..මෙහෙමත් ඒවා කියනවද...:rofl::rofl: කාපුවත් තව පොඩ්ඩෙන් එළියට එනවා...:P:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒකට දැනටම ප්ලෑන් දාලා ඉවරයි. දෙසැම්බර්ම තමයි ආයෙ සෙට් වෙන්න වෙන්නෙ..

    :oo::oo: එහෙනම් ඉතින් අපි බදුලු පැත්තේ රවුමක් දාලා එනවා........ :yes::D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එල එල සිරාවටම
    නයිට් අවුට් එකක් හරිද මචන්
    නැත්නම් එක වන්දනා ගමනක් වෙයිනෙ :D
    දෙසැම්බර් නිවාඩුවට
    ඒ කියන්නේ කොසගේ ළමයි ඉස්කෝලේ යනවා කියන එකනේ

    :yes::yes: අනිවා දවසක් දෙකක් ඉදලා එන්න යමු....... :D

    :oo: ඔන්න බලපන් විකියගේ ටිකිරි මොලේ...... :rofl::P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes::yes: අනිවා දවසක් දෙකක් ඉදලා එන්න යමු....... :D

    :oo: ඔන්න බලපන් විකියගේ ටිකිරි මොලේ...... :rofl::P
    විකිය ඔය නෛට්‌ අවුට් එකක් කියල නොකිය කියන්නේ රෑට සෙට්වෙලා බොමු කියල නම් නෙවෙඉ.......;)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo::oo: එහෙනම් ඉතින් අපි බදුලු පැත්තේ රවුමක් දාලා එනවා........ :yes::D
    බදුලු යනවා නම් කොළඹ ඉඳල බදුල්ලට කෝච්චියේ යන්න....:cool:
    මතක් වෙනකොටත් ආයෙත් යන්න ආසයි.....:rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැං දෙයියන්ගෙ නම්බුවත් රත්නෙ මත පවරලා තියන එකේ පැය හතරක් රත්නෙව ලිඳේ තියන්න හොඳනෑනෙ. ඒ හින්දා මම රේඩියෝ කරන්නෙ නෑ.. :P

    :frown::frown: හිටුකෝ හෙට මම යනවනේ හික්කඩුවේ වෙඩින් එකකට.... ඒ ගමන් සීනිගමට ගිහින් කොස් පොල් මාමිට බඩු බනිස් කරලා දෙන්නම්...... :yes::yes: :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හෙට දින වැඩසටහන සදහා විකිලීක්ස් සහ එම්.එල් දර්ශන සොයුරන් ඉල්ලු ගීත ඇතුලත් බව මෙසේ දන්වනු කැමැත්තෙමි.........
    විකියාට නම් පුදුමයක් සමග එය ලැබෙනු ඇත.................!!:rolleyes:

    :oo::oo: හෙට වෙඩිමට ගොස් කරටි කැඩෙන තුරු ගැසුවහොත් ත්‍රෙඩ් එක කෑමට පැමිනීමට නොහැකි විය හැක........!! :rofl::P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown::frown: හිටුකෝ හෙට මම යනවනේ හික්කඩුවේ වෙඩින් එකකට.... ඒ ගමන් සීනිගමට ගිහින් කොස් පොල් මාමිට බඩු බනිස් කරලා දෙන්නම්...... :yes::yes: :angry:
    තරියට පඬුරු දැම්මේ ඩ්‍රයි සීසන් ඉවර වෙන්නනේ,
    කොසට දාපන් ආයෙත් ඩ්‍රයි සීසන් පටන් ගන්න කියල......;)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo::oo: හෙට වෙඩිමට ගොස් කරටි කැඩෙන තුරු ගැසුවහොත් ත්‍රෙඩ් එක කෑමට පැමිනීමට නොහැකි විය හැක........!! :rofl::P
    ගෙදර උන්දැගෙන් කෑම ලැබෙනු ඇත.....:baffled::rolleyes:;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොහොමද කොසා රේඩියෝ එක කෙරුවොත්

    එන්ජිම ටාටා ......
    එන්ජිමටාටා ........
    ඩිසල් පොම්පෙන් ලැබෙන තුරා
    බස් එක දිවයයි පාර පුරා
    එන්ජිම ටාටා ....... එන්ජිම ටාටා .......

    :rofl::P:lol::lol:
     
    Status
    Not open for further replies.