මින් මතු කිසි දා කිසිම සැන්දෑවක අපි යලි හමු නොවේවා![]()


කිඹුලා අපේ මේ සහෝදරයා ඉල්ලූ ගීතය ලබන සතියේ දෙනු මැනවී
වට ඇල්ලට පයින් එකක් ගහපන් ඕකා අඩන්නෙ නැද්ද බලන්න![]()






බැලකා කියන්නේ අඩන පොරක් නෙමේ ඌ එල රියල් පොරක් ඌ ලෙසියෙන් අඩවන්න බෑ

දන්න රෙද්ද තමා !! මනුස්සයෙක් සංවේදී වෙන අවස්ථා බොහෝය !! මනුස්සයෙක්ගේ බාහිර පෙනුමෙන් සංවේදී කම මනින්න බෑ බන් !!![]()


