EK Married Club-3

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔටෝ ලංකා එකේ නම් 23ක් විතර කියලා දාලා තියෙනවා 2002-2003 වගේ ඒවා.. 20 ට අඩුවෙන් එකක් තමඉ හෙව්වේ බං.. ඒ ගානට හොඳ පෙනුමක් තියෙන sedan ටිකක් කියපංකෝ.. YOM 99 න් එහා.. නැත්නම් ලීසිං ගන්න අමාරුයි.. :dull:
    උඹට පර්මිට් තියනවාද ?
    තියනවා නං ඔය පරන ඒවා ගන්නෙ නැතුව micro sedan එකකට යන්න. පර්මිට් ගාන 20ට අඩුයි..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උඹට පර්මිට් තියනවාද ?
    තියනවා නං ඔය පරන ඒවා ගන්නෙ නැතුව micro sedan එකකට යන්න. පර්මිට් ගාන 20ට අඩුයි..

    පිස්සුද බං... මම වරායේ ඇතුලේ හිටියට වරාය අධිකාරියේ නෙමෙයි... :rofl: පෙර්මිට් එකක් ඇහැට දැකලාවත් නෑ... :P වාහනේ ගත්තත් ලීස් එක ගෙවන්නේ වයිෆ් තමයි... :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පිස්සුද බං... මම වරායේ ඇතුලේ හිටියට වරාය අධිකාරියේ නෙමෙයි... :rofl: පෙර්මිට් එකක් ඇහැට දැකලාවත් නෑ... :P වාහනේ ගත්තත් ලීස් එක ගෙවන්නේ වයිෆ් තමයි... :lol:
    එහෙනං කොහොමත් උන්ගෙ ෂෝ රූම් එකකට බෙල්ලක් දාලා බලපං, උන්ම ලිසිං සෙට් කරලා දෙන එකෙ සමහරවිට දරන්න පුලුවං ගනන් වලට ඇති..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එහෙනං කොහොමත් උන්ගෙ ෂෝ රූම් එකකට බෙල්ලක් දාලා බලපං, උන්ම ලිසිං සෙට් කරලා දෙන එකෙ සමහරවිට දරන්න පුලුවං ගනන් වලට ඇති..

    මයික්‍රෝ ඒවා හරියන්නේ නෑ බං... අනිත් එක මැනුවල් ඒවා වය්ෆ්ට හරියන්නේ නෑ.. තරියා නම් පලු යන්න බනිනවා මයික්‍රෝ ගන්නවා කිව්වහමත්.. :rofl: ජපන් එකක් තමයි බලන්නේ.. මම එච්චර වාහන ගැන දන්නේ නැති නිසා හැම කෙනාම දන්න වාහනයක් ගන්න හදන්නේ..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මයික්‍රෝ ඒවා හරියන්නේ නෑ බං... අනිත් එක මැනුවල් ඒවා වය්ෆ්ට හරියන්නේ නෑ.. තරියා නම් පලු යන්න බනිනවා මයික්‍රෝ ගන්නවා කිව්වහමත්.. :rofl: ජපන් එකක් තමයි බලන්නේ.. මම එච්චර වාහන ගැන දන්නේ නැති නිසා හැම කෙනාම දන්න වාහනයක් ගන්න හදන්නේ..
    තරියට බොංගො වලට වඩා වාහනයක් නෑනෙ :P
    micro ඒවගෙ automatic transmission නං නෑ..
    toyota passo වගෙ එකක් හොඳ නැද්ද ?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    තරියට බොංගො වලට වඩා වාහනයක් නෑනෙ :P
    micro ඒවගෙ automatic transmission නං නෑ..
    toyota passo වගෙ එකක් හොඳ නැද්ද ?

    ඌට නම් දැන් අලුත් ලෙඩක් හැදිලානේ..:P
    තරියා passo ගන්නත් එපා කියනවානේ..අනිත් එක passo ගන ටිකක් වැඩියි බං... අනිත් එක වයිපරේ කැමති නෑ hatch back වලට.. :dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඌට නම් දැන් අලුත් ලෙඩක් හැදිලානේ..:P
    තරියා passo ගන්නත් එපා කියනවානේ..අනිත් එක passo ගන ටිකක් වැඩියි බං... අනිත් එක වයිපරේ කැමති නෑ hatch back වලට.. :dull:
    Honda City/Aria , Toyota Vios/Belta/Vitz ඒවත් හොඳයි..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Honda City/Aria , Toyota Vios/Belta/Vitz ඒවත් හොඳයි..

    ඕවා 20-21 ට ගන්න නෑ බං.. :baffled:
    මේ අද අපි දෙන්නා විතරද බං.. නිවාඩු දවස් වල අනිත් උන් වහල් සේවයේද.? :P
    මමත් ම්ඒ ඔෆික් එකේ නිසා බේරිලා ඉන්නේ හැබැයි..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඕවා 20-21 ට ගන්න නෑ බං.. :baffled:
    මේ අද අපි දෙන්නා විතරද බං.. නිවාඩු දවස් වල අනිත් උන් වහල් සේවයේද.? :P
    මමත් ම්ඒ ඔෆික් එකේ නිසා බේරිලා ඉන්නේ හැබැයි..
    රත්නෙ නං ඊයෙ මූඩි දෙක ගහලා දැං ෆ්ලැට් වෙලා ඇති.. තරියට ගෙදර ඉඳන් නෙට් එන්න බැනෙ රත්නෙගෙ යූපීස් එක හින්දා :D
    පාලයයි බෝයියයි තාම නිදි ඇති ඊයේ රෑ වෙනකන්ම රේඩියෝ අහලා..

    මේ වාහන ටික බලන්න :
    http://autolanka.com/ad.asp?ID=80217 <--
    http://autolanka.com/ad.asp?ID=83304 <--
    http://autolanka.com/ad.asp?ID=67473 <--
    http://autolanka.com/ad.asp?ID=67703 <--
    http://autolanka.com/ad.asp?ID=80825 <--

    http://autolanka.com/ad.asp?ID=88854
    http://autolanka.com/ad.asp?ID=86381
    http://autolanka.com/ad.asp?ID=86766
    http://autolanka.com/ad.asp?ID=86501 <-- මේක 2007 එකක්
    http://autolanka.com/ad.asp?ID=85306
    http://autolanka.com/ad.asp?ID=84910
    http://autolanka.com/ad.asp?ID=80325
    http://autolanka.com/ad.asp?ID=77447
    http://autolanka.com/ad.asp?ID=69383

    http://autolanka.com/ad.asp?ID=91676 <-- මේන්න කාර්!!
    http://autolanka.com/ad.asp?ID=85658 <--

    http://autolanka.com/ad.asp?ID=91479
    http://autolanka.com/ad.asp?ID=91170
    http://autolanka.com/ad.asp?ID=87640
    http://autolanka.com/ad.asp?ID=89120
    http://autolanka.com/ad.asp?ID=90910
    http://autolanka.com/ad.asp?ID=90363
    http://autolanka.com/ad.asp?ID=89800
    http://autolanka.com/ad.asp?ID=89586
    http://autolanka.com/ad.asp?ID=87451
    http://autolanka.com/ad.asp?ID=79120
     
    • Like
    Reactions: malkavi

    එහෙනම් රත්නයා එයි හවස් වෙලා ඔක්කොම quote කරලා යන්න.. :P

    එල එල.. මම බලන්නම් සෙට් එකම .... thanks මචං..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    9233016.jpg

    :P :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කාලයක් අතෑරලා දාපු වාහන සිහිනේ ආපහු දකින්න හිතුනා... mazda bj5p එක හොඳයිද..? කොසා මොකෝ ඒ ගැන අදහස..?

    petrol karanne nathoooo :no:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඇයි බං.. මම ගන්න හදන ඔක්කොම මොකක් හරි අවුලක්නේ... :baffled:
    ඌ ඔය කියන්නෙ 1300cc engine තියන එක ගැන. කොහොමත් ඕවා 3වීල් වගෙ පෙට්රල් කරන්නෙ නෑ තමයි. 13-15 අතර කරයි.
     
    Status
    Not open for further replies.