උඹට පර්මිට් තියනවාද ?ඔටෝ ලංකා එකේ නම් 23ක් විතර කියලා දාලා තියෙනවා 2002-2003 වගේ ඒවා.. 20 ට අඩුවෙන් එකක් තමඉ හෙව්වේ බං.. ඒ ගානට හොඳ පෙනුමක් තියෙන sedan ටිකක් කියපංකෝ.. YOM 99 න් එහා.. නැත්නම් ලීසිං ගන්න අමාරුයි..![]()
තියනවා නං ඔය පරන ඒවා ගන්නෙ නැතුව micro sedan එකකට යන්න. පර්මිට් ගාන 20ට අඩුයි..
පෙර්මිට් එකක් ඇහැට දැකලාවත් නෑ...
වාහනේ ගත්තත් ලීස් එක ගෙවන්නේ වයිෆ් තමයි... 




