මචන් FB-15 එකක් ගනින්...... ආයේ ඉතින් තෙල් කරනවා ලෙසටම..... හොදට අදිනවා ගේමක් නැතුව..... මම හයිවේ ආවා 170Km/h.......
උපරිමත් 180Km/h.......
![]()
කොළඹ දුවනවා නම් ඉතින් 10Km per litter with AC......
කොළඹින් පිට නම්, කිසි ගේමක් නැතුව 15Km Per litter with AC ට වැඩියෙන් කරනවා ගේමක් නැතුව..... මම ගිය පාර පොළොන්නරු ගියා සුපර් පෙට්රල් ගහගෙන, පොළොන්නරුවේ ඉදන් සෝමාවති වදින්න ගියා වලවල් පාරේ සෙකන්ඩ් එකයි තර්ඩ් එකයි දිගටම, එහෙම වෙලත් ඒ පාර පෙට්රල් කරලා තිබ්බා 16.4Km per litter with AC.......
![]()
පල ඩෝ යන්න බොරු නොකියා කොහුවල අපේ ගෙවල් පැත්තේ අර පොඩි කන්ද වගේ තිබ්බ තැනත් අඬ අඬ නේ උඹේ කර මගුල ඇද්දේ !!


මචන් FB-15 එකක් ගනින්...... ආයේ ඉතින් තෙල් කරනවා ලෙසටම.....
උපරිමත් 180Km/h.......
කොළඹ දුවනවා නම් ඉතින් 10Km per litter with AC...... 




අනික තියෙන්නෙත් ලෙදර් ශීට්..... මට නම් N16 එක දිරවන්නෙම නෑ......
10ක් කරනවා නම් හොදටම ඈති බං..... මෙහේ මම දන්න එකක් තියෙනවා සිටි ලිමිට් කරන්නේ 7යි වැඩිම 9යි...... ඩ්රයිව් කරන විදිහත් බලපානවා ඉතින්.......