EK Married Club-3

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Code 00083528 / Registered
    Make Other
    Model Porsche A111
    Model No Tractor
    Year 1953
    Options
    Location Colombo
    Price Rs. 4000000/=

    Porsche A111 Tractor, Very Very Early 1953(Prosche Manufactured Tractors Before They Ventured Into Sports Cars), This Is In Very Good Condition & All Data Plates Details Are To tHe Original Spec, Ideal For a Collector,

    00083528_1.jpg


    00083528_2.jpg


    00083528_3.jpg


    00083528_4.jpg


    00083528_5.jpg


    00083528_6.jpg


    00083528_7.jpg


    00083528_8.jpg


    00083528_9.jpg


    :rofl::P යකෝ ලෙසටම තියෙනවා නේ...... කුඹුරක් හාන්න මරු....... :rofl::P:P:lol:

    යකෝ ඔයිට වඩා වැඩ ගන්න පුලුවන් සෙට් එකක්ම ගත්තැහැකි ලක්ස 25ක් තියේ නං... බ්‍රෑ්ඩ් නිව් ම...
    ඉතුරු සල්ලි වලිං භූතයෙක් ගත්තම හුලං කරලා අස්වැන්න ගෙටම ගන්න පුලුවං..
    ඒත් ලක්ස 40ක් යන්නෙ නෑ.. :rofl::rofl:

    මේක හොදයි අර සල්ලි වැඩි පරණ වාහන එකතු කරන හාම්පුතෙක්ගෙ ගේ ඉස්සරහා නතර කරලා තියන්ඩ :yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    power steering, power mirrors තියන container box එකක් ගන්න පුලුවං ! :lol: :lol:
    ලොල්.... ඇඩ් එක පෝස්ට් කරද්දි ඔය ඔප්ශන් ටික් කරන්න තියෙන්නෙ... අපේ මෝඩ *&)(*)(* ලා ඒවා ඔක්කොම ටික් කරනවා ත්‍රී වීල් එකක් දැම්මත් :angry:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    "හ්ම්ම.. යනවද.... ටටා..... මට කන්න මොනවා හරි හදලා තියන්න-බඩගිනියි.... යතුර ගත්තද ? :rofl:"
    රත්නෙ මුලුතැන්ගේ වැඩත් බාර අරගෙනද ? :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    "හ්ම්ම.. යනවද.... ටටා..... මට කන්න මොනවා හරි හදලා තියන්න-බඩගිනියි.... යතුර ගත්තද ? :rofl:"

    :frown::frown: තොගේ ලහිපිටේ දැන්වීමේ ප්‍රථිපල තමා මේ....... :angry: කෝ බොල ඉන්ටර්වීව් එන්න කිව්ව උන්.......!! :angry::rolleyes: මම එන්න කිව්ව උන්ගේ උපන්ගම වැලිමඩ වත්ද......?? :rolleyes::lol: :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ මන්ද ඌ දවසට තුන් වරක් දත් මදිනවා වගේ දමාගෙන කොරනවා ඇති !! ඕකගේ දැන් ගෙවිලම ගිහින් ඇති !! :lol:

    :frown::frown: උඹට‍ ඩ්‍රයි සීසන් උනාට, අපිට එහෙම නෑ....... ඉරිසියාව උඹට...... :angry::angry:
     
    Status
    Not open for further replies.