එකෙක් නං මූඩි ගසා කරටි කඩාගෙන වෙන්න ඕන. අනිකා අද දවල් මේපැත්තෙ ඇවිත් ගියා..

මගුලක් කතා කරනවා........power steering, power mirrors තියන container box එකක් ගන්න පුලුවං !වට් ද![]()

Code 00083528 / Registered
Make Other
Model Porsche A111
Model No Tractor
Year 1953
Options
Location Colombo
Price Rs. 4000000/=
Porsche A111 Tractor, Very Very Early 1953(Prosche Manufactured Tractors Before They Ventured Into Sports Cars), This Is In Very Good Condition & All Data Plates Details Are To tHe Original Spec, Ideal For a Collector,
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
යකෝ ලෙසටම තියෙනවා නේ...... කුඹුරක් හාන්න මරු.......
![]()



ඇවිත් ගියා එකා උඹ නැති සාංකාවෙන් වගේ ඉන්නේ !! අරු දැන් පූජා වට්ටියේ අඩව් අල්ලනවා ඇති හති දාගෙන![]()


බොස්, කන්නාඩි දාගෙන ආයෙත් බලපං ඒකෙ ගාන ලක්ස 4ද කියලාලක්ස 4ක් දීලා පෝශ ට්රැක්ටරයක් ගමු![]()
ලොල්.... ඇඩ් එක පෝස්ට් කරද්දි ඔය ඔප්ශන් ටික් කරන්න තියෙන්නෙ... අපේ මෝඩ *&)(*)(* ලා ඒවා ඔක්කොම ටික් කරනවා ත්රී වීල් එකක් දැම්මත්power steering, power mirrors තියන container box එකක් ගන්න පුලුවං !![]()
![]()

"හ්ම්ම.. යනවද.... ටටා..... මට කන්න මොනවා හරි හදලා තියන්න-බඩගිනියි.... යතුර ගත්තද ?
"බොස්, කන්නාඩි දාගෙන ආයෙත් බලපං ඒකෙ ගාන ලක්ස 4ද කියලා

රත්නෙ මුලුතැන්ගේ වැඩත් බාර අරගෙනද ?"හ්ම්ම.. යනවද.... ටටා..... මට කන්න මොනවා හරි හදලා තියන්න-බඩගිනියි.... යතුර ගත්තද ?"

බොලා ඔච්චර ආදරෙන් ඉන්නෙ මම හිතුව කෙල්ලෙක් කියල.. ඔය ලිංග පරික්සාව කරනකොට මටත් කියපං..![]()

ඌ කියයි........ 
"හ්ම්ම.. යනවද.... ටටා..... මට කන්න මොනවා හරි හදලා තියන්න-බඩගිනියි.... යතුර ගත්තද ?"

තොගේ ලහිපිටේ දැන්වීමේ ප්රථිපල තමා මේ.......
කෝ බොල ඉන්ටර්වීව් එන්න කිව්ව උන්.......!! 
මම එන්න කිව්ව උන්ගේ උපන්ගම වැලිමඩ වත්ද......?? 

නෑ ඔය රත්නෙගෙ ඕඩර් එකක්...රත්නෙ මුලුතැන්ගේ වැඩත් බාර අරගෙනද ?![]()

අනේ මන්ද ඌ දවසට තුන් වරක් දත් මදිනවා වගේ දමාගෙන කොරනවා ඇති !! ඕකගේ දැන් ගෙවිලම ගිහින් ඇති !!![]()

උඹට ඩ්රයි සීසන් උනාට, අපිට එහෙම නෑ....... ඉරිසියාව උඹට...... 
