urajdrlk_සොහොයුරා_වෙත

Truth_Teller

Member
Sep 23, 2012
47
15
0
Colombo 03
මොකෝ බං මේ..:dull: ලැප්ටොප් එකකට කෙලගන්න පිස්සුවක් ඇතෑ බං..:baffled:






කෙල ගන්නවා නෙමෙයි යාලුවා. මෙයා පතුරන මිත්‍යා මත ගැන කරන පොඩි සමාලොචන පාරක්.


සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට !! :P
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඇත්තටම ඔය HP වලට ඔච්චර බැන්නට ලන්කවේ 60 % විතර පවිච්චි කරන්නේ HP නේ . ඉතින් වැඩිපුර හදන තැන්වල එව තියෙන එකත් සාදාරනයි.

    අනික මම ආසම එක තම Asus . හොද නරක ගැනනම් නොදන්න නිස බොරුවට කියවන්න යන්නේ නැහැ :yes:


    :oo::oo: මගේ ඈස් පේනවා...... ඒ නිසා අකුරු ලොකුවට ඕනා නෑ.... ඒත් උඹේ ඈස් පේන්නේ නැත්නම් පහුගිය පිටු ටික බලලා මම අහපු දේවල් ටිකට උත්තර දීපන්....... :yes: ලංකාවේ වැඩිපුරම පාවිච්චි වෙන ලැප්ටොප් වර්ගේ මොකක්ද කියලා මම සංගණනය කරලා නම් නෑ....... :no: අර කලින් ටිකට උත්තර දීපන්කෝ..... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    කෙල ගන්නවා නෙමෙයි යාලුවා. මෙයා පතුරන මිත්‍යා මත ගැන කරන පොඩි සමාලොචන පාරක්.


    සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට !! :P

    :rofl::P:lol: පොන්ටින්..... වරෙන් බං ඔරිජිනල් එකෙන් කොන්ද පණ තියෙනවා නම්.......!! :yes: එහෙම ඈවිත් උඹේ ඔය සත්‍යයේ සටහන කරපන්..... නැත්නම් උඹට බුද්ධියක් නෑ කියලා බලං ඉන්න උන්ට පේනවා........!! :yes::D
     

    Truth_Teller

    Member
    Sep 23, 2012
    47
    15
    0
    Colombo 03
    :oo::oo: මගේ ඈස් පේනවා...... ඒ නිසා අකුරු ලොකුවට ඕනා නෑ.... ඒත් උඹේ ඈස් පේන්නේ නැත්නම් පහුගිය පිටු ටික බලලා මම අහපු දේවල් ටිකට උත්තර දීපන්....... :yes: ලංකාවේ වැඩිපුරම පාවිච්චි වෙන ලැප්ටොප් වර්ගේ මොකක්ද කියලා මම සංගණනය කරලා නම් නෑ....... :no: අර කලින් ටිකට උත්තර දීපන්කෝ..... :D


    ඔයා අහන්නේ ලැප්ටොප් ගැනද?

    මම දැන් පවිච්චි කරන්නේ Dell 15R (i7) එකක්. මම මෙක ලන්කවෙන් නම් නෙමෙයි ගත්තෙ. මෙහෙ තියෙනවද දන්නේ නැහැ. මට මෙක ලන්කාවේ මුදලින් 89 000 වගෙ උනේ මතක විදිහට

    නොනා ගාව නම් තියෙන්නේ HP probook 4xxxx එකක්. මොඩල් නම්බරෙ නම් මතක නැහැ. එක දැන් ගේ ඇතුලෙ නැහැ .
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඔයා අහන්නේ ලැප්ටොප් ගැනද?

    මම දැන් පවිච්චි කරන්නේ Dell 15R (i7) එකක්. මම මෙක ලන්කවෙන් නම් නෙමෙයි ගත්තෙ. මෙහෙ තියෙනවද දන්නේ නැහැ. මට මෙක ලන්කාවේ මුදලින් 89 000 වගෙ උනේ මතක විදිහට

    නොනා ගාව නම් තියෙන්නේ HP probook 4xxxx එකක්. මොඩල් නම්බරෙ නම් මතක නැහැ. එක දැන් ගේ ඇතුලෙ නැහැ .

    :oo::oo: ලැප්ටොප් ගැන නැත්නම් උඹේ මොන ලබ්බක් ගැන අහන්නද මං......!! :rofl::P

    ආ මට කියන්නකෝ ඉතින් ඔයා ගාව තියෙන ඩෙල් 15R එකේ මොඩල් එක හරියට.... ඔය 15R කියන්නේ සයිට් වල තියෙන නමනේ.... ඒක නෙවේනේ ලැපේ හරි මොඩල් නම්බර් එක...... :yes:

    නෝනා ගාව තියෙන එක එහෙනම් අර මුල්ම කමෙන්ට් එකේ කියපු තැන වෙන්න ඈති නේ...... :rofl::P:P:lol:
     

    Truth_Teller

    Member
    Sep 23, 2012
    47
    15
    0
    Colombo 03
    :oo::oo: ලැප්ටොප් ගැන නැත්නම් උඹේ මොන ලබ්බක් ගැන අහන්නද මං......!! :rofl::P

    ආ මට කියන්නකෝ ඉතින් ඔයා ගාව තියෙන ඩෙල් 15R එකේ මොඩල් එක හරියට.... ඔය 15R කියන්නේ සයිට් වල තියෙන නමනේ.... ඒක නෙවේනේ ලැපේ හරි මොඩල් නම්බර් එක...... :yes:

    නෝනා ගාව තියෙන එක එහෙනම් අර මුල්ම කමෙන්ට් එකේ කියපු තැන වෙන්න ඈති නේ...... :rofl::P:P:lol:


    නිකන් පලකට නැති කතා දාල කතාව වෙනස් කරන්න එප. මෙතන මේ වත් ඔයගෙවත් ලප්ටොප් දාන්න නෙමෙයි ත්‍රෙඩ් එක දැම්මේ . ඔය කරන ප්‍රොඩාව පෙන්නන්න .
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    නිකන් පලකට නැති කතා දාල කතාව වෙනස් කරන්න එප. මෙතන මේ වත් ඔයගෙවත් ලප්ටොප් දාන්න නෙමෙයි ත්‍රෙඩ් එක දැම්මේ . ඔය කරන ප්‍රොඩාව පෙන්නන්න .

    :lol: :lol: කොන්ද පණ නැති අනාතයෝ..... නිකන් බූරු උත්තර නොදී අහපු දේට උත්තර දීපන් පොන්ටියා නොවී.......!! තොට ඈති ඩෙල් ලැප්ටොප් එකක් නම් නෑ..... පුලුවන් නම් කියපන් ඒකත් ගෙදර නෑ කියලා...... :lol: පේන හැටියට අර කාර් එකේ සීට් එකෙන් නිතර බිමට වැටෙනවා කියන ලැප් එකත් උඹේ හිතේ තියෙන එකක්ද කොහෙද...... :rofl::P:lol: ෆේක් එකකිනුත් ඈවිල්ලා නිකන් ඈරෝ ගන්න හදන්නේ නැතුව, අහපු දේට උත්තර දීලා හිටපන්.......!! :yes::D
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මමත් දැකල තියෙනවා..යුරාජ් හැම වෙලේම කරන්නේ HP වලට බනින එක..මම නම් දන්න හැමෝටම අරන් දෙන්නේ HP..:yes::yes:
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0

    ඔය සහොදරයට HP සම්බන්දයෙන් නරක අත්දැකීමක් ඇති .එත් එ වුනූ පලියට බොරු මත ඇත්ත වගේ මිනිස්සුන්ට කාව ද්දන්න හදන්න එපා.


    meka thamai boho velaavata venne. apita experience karanna lebena deyin nigamana vlata enava. man gaava dell, toshiba, hp laptops thunak thiyenava evvagen dell eka leda denna gatta. hp eka den avurudu 3,4k venava apuruvata veda. ithin kavuru hari magen ehuvoth mama ekapaaratama kiyanne dell echchara honda ne kiyala. mokada mage ath dekeema thiyenne a gena nisa:yes:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ජරාව ඉතින් කොහොමත් ජරාවම තමයි බන්,:frown:
    HP ජරාවක්, ඒක හැම එකාම දන්නවා, HP ලැප්ටොප්, ඩෙක්ස්ටොප් ඔක්කොම ජරාව, අත්දැකීමෙන් කියන්නේ.......:yes::angry:
    දැන් ඉතින් උඹ නාඩ ඉදින්............:dull:
     
    • Like
    Reactions: urajdrlk

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    According to my perspectives and previous experience Asus made the best notebooks in the industry.
    Bt I have used many Acer laptops which were very good in performance with poor battery backup.
    I bought HP DM4 (i5) last year and everything was good as I expected other than the heat.
    Its Aluminium case become much more wost if I play a game , run compilers or power hungry applications.So i decided to sell it as soon as I can.

    Now I am using Acer Aspire 4750G i5 with 1GB GT520M GPU.Everyone told me not to buy it due to the bad history of Acer bt I always have faith on notebooks I bought.
    I have played Max Payne3, Battlefeild 3, Dirt 3, Borderland 2 and many high end games on it but there were no any sign of problem.

    I also have Asus UL50VT which I have bought 2 years back.
    It has underclocked Core2duo 1.3 and 512MB Nvidia G310m which has plenty of bettery backup minimum of 10hours.
    I doono what is the technology they have used bt i was excited when i see that 10hrs battery backup.No heat,no fan buzzing sounds nothing.That's why i say Asus is the best among them.

    No offence bt what i Have to tell u guys, HP made their way to hell when soon after they have introduce " Pavillion DV series " laptops. Unfortunately I was one of the victims.
    I lost almost about 72000 rupees for that damn cheap laptop.Thereafter I never tried HP until DM4 and it was also made my mind never buy HP prior to check those models adn ask detals about ppl who are already using them.......
    Cheers....!


    Previous Laptops and my ratings for them:

    Acer Aspire 5570-------------avarage (no webcam)
    Acer Aspire 5920G------------Very good
    Dell N5010-------------------Good ( heat n graphic were not good as i expected)
    Asus UL50VT-----------------Superb..!
    HP DM4----------------------avarage (too much heat)
    Acer Aspire 4750G------------Superb...! ( for now:P)
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    methana anith evun boruvata muta baninna epa mu kiyana deth ettak thiyenava. eth mama hithanne ne uraj hp demote karanna dangalanava kiyala. u kiyanne uge experience eka.
    urajuth mu kiyana deyin yamak oluvata gattot hari:yes: