urajdrlk අයියා ඔහොම දෙයක් කියන්නේ එයාගේ අත්දැකීම් වලින් වෙන්න ඇති. ( එයා computer shop එකක් කරනවනේ.)
පෞද්ගලිකව මමත් HP වලට එච්චර කැමැත්තක් නෑ... මොකද මම පාවිච්චි කරන්නෙත් HP යටතේ හදපු compaq cq62 laptop එකක්.ඒකේ warranty ඉවර වෙලා සති දෙකකින් display එක ගියා....මට විතරක් නෙවෙයි මගේ යාලුවෝ ගොඩ දෙනෙකුගේ laptop වලට warranty ඉවර වුන ගමන්ම වගේ ඔය වගේ එක එක ලෙඩ ආවා... ඔය වගේ කේස් හින්දා මම යාලුවෝ හැමෝටම කියන්නේ HP ගන්න නම් එපා කියලයි.... ඒත් අනිත් series එක්ක බලනකොට HP pavilion dv series එකේ නම් ගොඩක් දුරට ලෙඩ දෙනවා අඩුයි...
මම මේ දේවල් කිව්වේ මගේ අත්දැකීම් එක්ක....
මෙහෙමයි මල්ලි දැන් බලන්න ඔයගේ කතවෙනුත් තෙරෙන්නෙ ඔයගේ යලුවො වැඩිදෙනෙක් ලග තියෙන්නෙ HP කියන එකනෙ. ඉතින් මල්ලි තියන එවා එපැයි කැඩෙන්න. එකයි මම කියන්නේ. වැඩිපුර පවිච්චි කරන ජතියක් නිසා වැඩිපුර අවුල් අපෙ කන් වලට ඇහෙනවා
. අනික ඔයා ඔය කිව්ව HP පැවිලියන් එක ගැන ඔය වෙන වෙලාවක ත්‍රෙඩ් එකක් දාන්න අනිවරෙන් මෙය පැනල ඔයා ඔය හොදයි කියන එකට මොකක් හරි එකක් කියයි
. 
. අනික ඔයා ඔය කිව්ව HP පැවිලියන් එක ගැන ඔය වෙන වෙලාවක ත්‍රෙඩ් එකක් දාන්න අනිවරෙන් මෙය පැනල ඔයා ඔය හොදයි කියන එකට මොකක් හරි එකක් කියයි
. 


