urajdrlk_සොහොයුරා_වෙත

TechnWeb

Well-known member
  • Dec 28, 2011
    7,359
    5,475
    113
    ow meke yam eththak thiyenawa mokada amazon.com wage sites wala wediyenma wikinena charts wala unath ihalin HP laps thiyenawa, anika personal computer/server market eke wedima shares thiyenne Dell & HP ta. loke pura hodata wikinenne eke hodak thiyena nisane.
    lankawata ena HP nam cha thamai, mokada singapore haraha meheta gennanne baala badu. Hari haman direct agent kenek ne mama danna tharamata lankawe.

    mage athdekima anuwa dell,sony,asus,toshiba tharam hp durable ne, namuth aluminium casing thiyena, hoda look ekak thiyena HP laptops den den enawa. okkoma wage laps gannelankawe kadawalin, ratin gennanne kalathurakin kenek, eka nisa mehe wikunana ewa kedime sambawithawa wediy. eth warranty thiyena abans wage thenakin gaththoth ekath echchara aulak ne.

    MOKAK GATHTHATH AGENT KENEK GEN GANNA. UNITY PLAZA - PC HOUSE NAM GANNA EPA!

    Softlogic,Metropolitan,Abans,Epsi kiyana agent lagen ganna. ethakota genuine laps gaththeki. unitiye ehema refurbished ewa thiyenne.
     
    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    HP sucks da nadda kiyala danne na itin.. eth ara tech katha karana kalinga ayya kiwwa USA-CANDA market ekata, Europe Market ekata,Asian market ekata eka eka quality walin HP saha anekuth laptop hadanawalu.. Asian Market(api wage podi ratawal walata :( ) ewanne chaterma quality C GRADE LAPTOP lu..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ලැප්ටොප් හදන ලොකු ලොකු සමාගම් හදන්නෙ මදර්බෝඩ් එකයි අවුටු ෆිට් එකයි විතරයි.

    මදර්බෝඩ් එකෙත් විප් සෙට් එක Intel, AMD or Nvidia හදන්නෙ. අනික් ICs, Chips හා අනික් කොම්පොනන්ට්ස් හදන්නෙ Toshiba වගේ සමාගම්. හාඩ්වෙයා ඩිසයින් එකත් වෙනසක් නෑ ඔක්කොම එකයි.

    රැම්, හාඩ් ඩිස්ක්, ඩිස්ක් ඩ්‍රයිව්ස්, ඩිස්ප්ලේ පැනල්, ටච් පෑඩ්, වයිෆයි කාඩ්, වෙබ් කැම්, කීබෝඩ්, ස්පීකර්ස්, බැටරි, චාජර් හදන්නෙ වෙනම තර්ඩ් පාටි සමාගම්.

    එහෙම බැලුවොත් ඔය අපි උඩ දාගෙන හොඳයි හොඳයි කියන ඒවගෙත් ඇති හොඳක් නෑ ඔක්කොම එකයි.
    උං කරන්නෙ කස්ටම් බිල්ට් පීසී එකක් උංගෙ නම ගහලා එලියට දානවා වගෙ වැඩක්.

    මම පාවිච්චි කරන්නෙ Toshiba ලැප්ටොප් එකක්.
    දැනට HP, Dell, Asus, Fujitsu, Acer, Sony ලැප්ටොප් පාවිච්චි කරලා තියනවා.

    මම පාවිච්චි කරපු HP ලැපෙයි ASUS ලැපෙයි දෙකේම Speakers අවුල් ගියා.
    දෙකේම තිබ්බෙ Altec Lansing speakers. එහෙම කියලා HP, Asus නරකයි කියන එක වැරදියි මම හිතන්නෙ.
    සමහර විට මම කන පැලෙන්න සද්දෙ දාන නිසා වෙන්න ඇති.
    ඒක මගෙ වැරැද්දක්. එහෙමක් නැත්තං Altec Lansing speakers වල අවුලක්.
    එහෙමත් නැත්තං මදර්බොඩ් එකේ අවුලක්.
    එත් ස්පීකර්ස් රීප්ලේස් කලාම කිසි අවුලක් නැතුව දැං වැඩ.

    ඒ කියන්නෙ මුලින් තිබ්බ Altec Lansing speakers වල අවුලක් තිබිලා තියෙන්නෙ.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පැටියා;13489391 said:

    :yes::yes::yes::yes:
    ඔන්න ඕකයි ඇත්ත කතාව ................
     
    Truth_Teller

    Member
    Sep 23, 2012
    47
    15
    0
    Colombo 03
    :lol: :lol: කොන්ද පණ නැති අනාතයෝ..... නිකන් බූරු උත්තර නොදී අහපු දේට උත්තර දීපන් පොන්ටියා නොවී.......!! තොට ඈති ඩෙල් ලැප්ටොප් එකක් නම් නෑ..... පුලුවන් නම් කියපන් ඒකත් ගෙදර නෑ කියලා...... :lol: පේන හැටියට අර කාර් එකේ සීට් එකෙන් නිතර බිමට වැටෙනවා කියන ලැප් එකත් උඹේ හිතේ තියෙන එකක්ද කොහෙද...... :rofl::P:lol: ෆේක් එකකිනුත් ඈවිල්ලා නිකන් ඈරෝ ගන්න හදන්නේ නැතුව, අහපු දේට උත්තර දීලා හිටපන්.......!! :yes::D

    පිස්සෙක් වගෙ ආවෙස වෙල දොඩවන්න එපා. මට ඇති සහ නැති දෙවල් ගැන ඔයට වඩා හොදට මම දන්නවා. සමා වෙන්න මෙහෙම කිව්වට ලැප් ටොප් කියන විෂය ගැන බොහෝම ඩින්ගිත්තක් දැනගෙන මහා පුරාජෙරු ගහන නිවටයෙක් ඔයා. අනික මෙතන හැමොම වෙනම මතෘකාවක් ගැන කතා වෙනකොට ඔය විතරක් යන්නේ කොහෙද මල්ලේ පොල්.

    මම නම් උබ කොච්චර HP නරකයි නරකයි කියල නැව් ටොක් දැම්මත් ලැප්ටොප් එක ගන්න ගිය වෙලාවට Asus ,Dell,HP ,Toshiba, Sony කෝකවුනත් බලලා Spec එකයි warranty හොද එක තම ගන්නේ
     
    Truth_Teller

    Member
    Sep 23, 2012
    47
    15
    0
    Colombo 03
    පැටියා;13489391 said:
    ලැප්ටොප් හදන ලොකු ලොකු සමාගම් හදන්නෙ මදර්බෝඩ් එකයි අවුටු ෆිට් එකයි විතරයි.

    මදර්බෝඩ් එකෙත් විප් සෙට් එක Intel, AMD or Nvidia හදන්නෙ. අනික් ICs, Chips හා අනික් කොම්පොනන්ට්ස් හදන්නෙ Toshiba වගේ සමාගම්. හාඩ්වෙයා ඩිසයින් එකත් වෙනසක් නෑ ඔක්කොම එකයි.

    රැම්, හාඩ් ඩිස්ක්, ඩිස්ක් ඩ්‍රයිව්ස්, ඩිස්ප්ලේ පැනල්, ටච් පෑඩ්, වයිෆයි කාඩ්, වෙබ් කැම්, කීබෝඩ්, ස්පීකර්ස්, බැටරි, චාජර් හදන්නෙ වෙනම තර්ඩ් පාටි සමාගම්.

    එහෙම බැලුවොත් ඔය අපි උඩ දාගෙන හොඳයි හොඳයි කියන ඒවගෙත් ඇති හොඳක් නෑ ඔක්කොම එකයි.
    උං කරන්නෙ කස්ටම් බිල්ට් පීසී එකක් උංගෙ නම ගහලා එලියට දානවා වගෙ වැඩක්.

    මම පාවිච්චි කරන්නෙ Toshiba ලැප්ටොප් එකක්.
    දැනට HP, Dell, Asus, Fujitsu, Acer, Sony ලැප්ටොප් පාවිච්චි කරලා තියනවා.

    මම පාවිච්චි කරපු HP ලැපෙයි ASUS ලැපෙයි දෙකේම Speakers අවුල් ගියා.
    දෙකේම තිබ්බෙ Altec Lansing speakers. එහෙම කියලා HP, Asus නරකයි කියන එක වැරදියි මම හිතන්නෙ.
    සමහර විට මම කන පැලෙන්න සද්දෙ දාන නිසා වෙන්න ඇති.
    ඒක මගෙ වැරැද්දක්. එහෙමක් නැත්තං Altec Lansing speakers වල අවුලක්.
    එහෙමත් නැත්තං මදර්බොඩ් එකේ අවුලක්.
    එත් ස්පීකර්ස් රීප්ලේස් කලාම කිසි අවුලක් නැතුව දැං වැඩ.

    ඒ කියන්නෙ මුලින් තිබ්බ Altec Lansing speakers වල අවුලක් තිබිලා තියෙන්නෙ.

    එකෙන්ම මසුරන් කතාව :yes::yes: . කොයි දෙත් කැඩීමේ සම්භාවිතාවයක් තියෙනවා . Altec Lancing කියන්නේ Speakers අතර සුපිරි ජාතියක් එහෙමයි කියලා අපි ඔක නරකයි නරකයි කියල ලොකෙට අඩබෙර ගැහුවනම් ලොකය කටින් සහ වෙන වෙන තැන් වලින් හිනා වෙ.
     
    Truth_Teller

    Member
    Sep 23, 2012
    47
    15
    0
    Colombo 03
    මමත් දැකල තියෙනවා..යුරාජ් හැම වෙලේම කරන්නේ HP වලට බනින එක..මම නම් දන්න හැමෝටම අරන් දෙන්නේ HP..:yes::yes:

    meka thamai boho velaavata venne. apita experience karanna lebena deyin nigamana vlata enava. man gaava dell, toshiba, hp laptops thunak thiyenava evvagen dell eka leda denna gatta. hp eka den avurudu 3,4k venava apuruvata veda. ithin kavuru hari magen ehuvoth mama ekapaaratama kiyanne dell echchara honda ne kiyala. mokada mage ath dekeema thiyenne a gena nisa:yes:

    මමත් කියන්නේ ඔකමයි සහොදරයා. මෙයා පොට පටලගෙන. මම නම් කියන්නේ ඔගොල්ලො ලැප්ටොප් ගන්න කලින් හොදට ඉන්ටනෙට් එකෙ තියෙන රිවීව්ස් , කමෙන්ට් බලලා , තමනුත් තීරනය කරල ගන්න. නිකන් බොරුවට අර බොරු දේවාල වල ඉන්න හොරකපුවන්ගෙන් පේන අහනවා වගේ මෙයාගෙන් අහන්නේ නැතුව. අනික ලැප්ටොප් සම්බන්දයෙන් ලෙඩක් අපුවාම ඔකේ තියන ලෙඩෙ තියෙන්නෙ රැම් එකෙ, හර්ඩ් එකෙ, ඩිස්ප්ලේ එකේ , බොර්ඩ් එකෙද කියන එක තමුන්ම ටික ටික ඉගන ගෙන තීරනය කරන්න. සමහරුන්ගෙන් නිකන් අහල එවා දේවත්වයෙන් සලකන්නේ නැතුව.
     
    Truth_Teller

    Member
    Sep 23, 2012
    47
    15
    0
    Colombo 03
    මගේ හොර අහුවුනො!!!! GT මුව බෑන් කරලා මාව බෙර ගනියෝ :angry::angry::angry::angry:

    යාලුවා මෙතන කාව වත් බෑන් කරන්න ඔන නැහැ. මෙතන පරුශ වචන වත් කාටවත් හෙතුවකින් තොරව අපහස කිරීමක් වත් නැහැ නේ. මම මට පේන දේ කිව්වෙ. මට ගොඩ දෙනෙක් හොද කියල P.M දාල තිබ්බ මේ ත්‍රෙඩ් එකෙන් පස්සේ:yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඉතින් යාළුවා ඔයා ඕක ඔයාගේ හරි ID එකෙන් ඇවිත් කිව්වානම්
    බොහොම වැදගත් නේද ................
    උඹේ 2006 රෙජිස්ටර් වෙච්ච අයි.ඩී එකෙන් වරෙන් කො එහෙනම්
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,809
    9,514
    113
    ජරාව ඉතින් කොහොමත් ජරාවම තමයි බන්,:frown:
    HP ජරාවක්, ඒක හැම එකාම දන්නවා, HP ලැප්ටොප්, ඩෙක්ස්ටොප් ඔක්කොම ජරාව, අත්දැකීමෙන් කියන්නේ.......:yes::angry:
    දැන් ඉතින් උඹ නාඩ ඉදින්............:dull:

    uba labeta gahapu hora HP gaththata api mona karannada?mama use karanneth HP.laptop,desktop dekama.dan awurudu 5-6k wenawa.kisi awulak naha.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    urajdrlk අ‍යි‍යා ඔහොම දෙ‍යක් කි‍යන්නේ එ‍යාගේ අත්දැකීම් වලින් වෙන්න ඇති. ( එ‍යා computer shop එකක් කරනවනේ.:yes::yes::yes:)
    පෞද්ගලිකව මමත් HP වලට එච්චර කැමැත්තක් නෑ... මොකද මම පාවිච්චි කරන්නෙත් ‍HP යටතේ හදපු compaq cq62 laptop එකක්.ඒකේ warranty ඉවර වෙලා සති දෙකකින් display එක ගි‍යා....:growl::growl::growl: මට විතරක් නෙවෙ‍යි මගේ ‍යාලුවෝ ගොඩ දෙනෙකුගේ laptop වලට warranty ඉවර වුන ගමන්ම වගේ ඔ‍ය වගේ එක එක ලෙඩ ආවා... ඔ‍ය වගේ කේස් හින්දා මම ‍යාලුවෝ හැමෝටම කි‍යන්නේ HP ගන්න නම් එපා කි‍යල‍යි.... ඒත් අනිත් series එක්ක බලනකොට HP pavilion dv series එකේ නම් ගොඩක් දුරට ලෙඩ දෙනවා අඩු‍යි...
    මම මේ දේවල් කිව්වේ මගේ අත්දැකීම් එක්ක....