පැටියා;13490806 said:ප.ලි.
කන්න ඕනෙ වෙනකොට කබරගොයත් තළගොයා වෙනවා කියනවනේ අයියා.
මට ලොකු ආසාවක් තියනවා බක පණ්ඩිත ටෝක් දෙන දත් කිඹුලව කන්න.
උගෙ ගොං ඇඩ් මට දිරවන්නෙ නෑ.![]()
ඇය් බන් කිඹුලා අය්ය හොන්ද මනුස්සයනේ බලප්න්කෝ දාලා තියන ත්රෙඩ් පොඩි මහන්සියක්ද වෙන්න ඕනා ඒ වගේ ත්රෙඩ් දාන්න.මේකය් මචන් මහන්සි වෙලා බොක්කෙන් වැඩ කරන ඕන මනුස්සෙයෙක් නිකන් පොර ටෝකක් දෙන්න පුලුවන් මොකද එයා එහෙම කියන්නේ අර මහන්සිවෙලා වැඩක් කරන නිසා වෙන්න ඇති බන්. ඒක එයා හිතලා කියන දෙයක් නොවෙන්නත් පුලුවන්..
අනේ මම නිකන් කිව්වේ මාත් එක්ක තරහ වෙන්න එපා බන්ටු අය්යා.
අනේ මම නිකන් කිව්වේ මාත් එක්ක තරහ වෙන්න එපා බන්ටු අය්යා.
කන්න ඕනෙ වෙනකොට කබරගොයත් තළගොයා වෙනවා කියනවනේ අයියා.

මට එපා වෙනවා ඕයි.... හරියට මම කියන එකම අහලා කට්ටිය HP නොගන්නවා වගේ........ 
මට ලොකු ලාභයක් තියාගෙන විකුණන්න පුලුවන් දේත් HP......

