urajdrlk_සොහොයුරා_වෙත

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    පැටියා;13490806 said:
    ප.ලි.

    :lol: කන්න ඕනෙ වෙනකොට කබරගොයත් තළගොයා වෙනවා කියනවනේ අයියා.
    මට ලොකු ආසාවක් තියනවා බක පණ්ඩිත ටෝක් දෙන දත් කිඹුලව කන්න. :rofl:
    උගෙ ගොං ඇඩ් මට දිරවන්නෙ නෑ. :rofl:

    ඇය් බන් කිඹුලා අය්ය හොන්ද මනුස්සයනේ බලප්න්කෝ දාලා තියන ත්‍රෙඩ් පොඩි මහන්සියක්ද වෙන්න ඕනා ඒ වගේ ත්‍රෙඩ් දාන්න.මේකය් මචන් මහන්සි වෙලා බොක්කෙන් වැඩ කරන ඕන මනුස්සෙයෙක් නිකන් පොර ටෝකක් දෙන්න පුලුවන් මොකද එයා එහෙම කියන්නේ අර මහන්සිවෙලා වැඩක් කරන නිසා වෙන්න ඇති බන්. ඒක එයා හිතලා කියන දෙයක් නොවෙන්නත් පුලුවන්..

    අනේ මම නිකන් කිව්වේ මාත් එක්ක තරහ වෙන්න එපා බන්ටු අය්යා.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    singapuruwe inna giyama epa wenne nadda bn ? 100 kmph witara speed ekakin kadagena me kone idala anit konata giyot paya bagen muhudata watenawa
    හැබැයි මචන් අද ලංකාව දිහා බලද්දි නම් සිංග හොදයි වගේ කියල හිතෙන්නෙ නැද්ද
    බලපන් කො උන්ගෙ සංවර්ධනය
    බලපන් කො ලංකාවෙ තත්වය
    දැන් ඉතින් කියයි යුද්ධෙ තිබ්බනෙ යකෝ මෙහෙ කියල
    ඉතින් යකෝ යුද්ධෙ ඉවර වෙලා අවුරුදු කීයක් උනාද
    තාම ආශ්චර්යට පෙරමන් තනනවනෙ
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    singapuruwe inna giyama epa wenne nadda bn ? 100 kmph witara speed ekakin kadagena me kone idala anit konata giyot paya bagen muhudata watenawa

    මෙහෙ highway කියල එකක් තියෙන්නේ එකට 100 නෙමේ 120 ම යන්න පුළුවන්. ඕන තරමක් වෙලා...
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    හැබැයි මචන් අද ලංකාව දිහා බලද්දි නම් සිංග හොදයි වගේ කියල හිතෙන්නෙ නැද්ද
    බලපන් කො උන්ගෙ සංවර්ධනය
    බලපන් කො ලංකාවෙ තත්වය
    දැන් ඉතින් කියයි යුද්ධෙ තිබ්බනෙ යකෝ මෙහෙ කියල
    ඉතින් යකෝ යුද්ධෙ ඉවර වෙලා අවුරුදු කීයක් උනාද
    තාම ආශ්චර්යට පෙරමන් තනනවනෙ

    mama kiyanne na lankawa SG walata wada hodai kiyala. eet jeewat wenna hoda ratak nevei SG. Godak SG citizen la dan wena countries walata immigrate wenawa, wena big countries walata. SG wala dan inne godak wena ratawal walin awilla inna un tamai PR, citizenship aran. Samaharu with work passes.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මෙහෙ highway කියල එකක් තියෙන්නේ එකට 100 නෙමේ 120 ම යන්න පුළුවන්. ඕන තරමක් වෙලා...

    na na, mama kiwwe high way ekak gana nevei. Nikan eha kone idala meha konata giyot kiyala. ehema yanna parak na habai.

    uba kiyana pare 120 ta one taramak wela yanna puluwan rawumata, kelin giyit nam 30 mins walin iwarai.
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    අනේ මන්දා බංස් ලා..,
    මම දැන් පාවිච්චි කරන්නේ HP Compaq Presario CQ62-111TU ලැප්ටොප් එකක්... අරගෙන අවුරුදු 2 1/2 විතර වෙනවා... ගත්තේ නුවර Extreme එකෙන්.., Rs. 96,000.00 කට... ගන්නකොට Ram එක 2GB තිබුනේ..,පස්සේ තව 2GB එකක් හයි කරා... ගත්ත කාලේ Battery පැය 5 1/2 ක් විතර තිබුනා.., දැන්නම් පැය 3ක් වගේ තමයි තියෙන්නේ... මේ වෙනකොට 8 පාරක් බිම වැටිලා තියෙනවා... ඒත් තාම කිසිම අවුලක් නෑ... මම Programming වලට තමයි මේක පාවිච්චි කරන්නේ.., ඉතින් දවසකට පැය 15ක් 16ක් වත් මේක වැඩ... ඊට අමතරව ඔය විනෝදෙට Music Composing සහ Designing, Video Editing වගේ ඒවත් කරනවා කීයක්‌ හරි වැඩිපුර හොයාගන්න...
    මීට අවුරුදු 12කට වගේ කලින් Acer Aspire එකක් තිබුනා(Model No.මතක නැත).., ඒක නම් ටිකක් අපල Laptop එකක්.., ගත්ත කාලේ ඉඳන්ම ලෙඩ... On කරලා පැය 1/2 කින් විතර රත්වෙනවා රොටී කබල වගේ.., මාස 6කින් විතර Touch Pad වැඩ නෑ.., අවුරුදු 1 1/2 කට වගේ පස්සේ Display වැඩ නෑ... පස්සේ වෙන monitor එකකට හයි කරලා තමා පාවිච්චි කරේ... තවත් අවුරුදු 2කට වගේ පස්සේ වැඩ කරන්නෙම නැතුව ගියා... ඊට පස්සේ ඒක පාවිච්චි කරේ ගේ ඇතුලේ one bump ගහද්දි bat එකට!!! (හැබැයි දැන්නම් ඒක වැඩ.., මලයා ඒක අරන් ගිහින් කොහෙටද දීලා හදාගෙන.., ඌ පාවිච්චි කරනවා...)
    Dell නම් මම පෞද්ගලිකව පාවිච්චි කරලා නෑ.., ඒත් එහා ගෙදර එකා ගාව තියෙන්නේ Dell XPS 15 එකක්... භාණ්ඩේ නම් සුපිරි.., ඒත් ඌ කියනවා ඒක අවුල් කියලා.., හරියටම දන්නේ නෑ.., OS ඒක හිටින්නේ නැති සීන් එකක් තියෙනවා.., මාසෙකට සැරයක් විතර OS ඒක දාන්නෝන ආපහු...
    මේ මම දන්න ඒවා.., අනික්වා ගැනනම් කියන්න දන්නේ නෑ...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    mama kiyanne na lankawa SG walata wada hodai kiyala. eet jeewat wenna hoda ratak nevei SG. Godak SG citizen la dan wena countries walata immigrate wenawa, wena big countries walata. SG wala dan inne godak wena ratawal walin awilla inna un tamai PR, citizenship aran. Samaharu with work passes.
    china dials ne kohomath inne
    china area ekakuth thiyenawada koheda bro
    lankawe wage nam ne thamai
    hebei samahara pethi walin lankawata wada ihalin innawa
    lankawe sampath thibbata ewa nisi lesa kalamanakaranaya kireeme hekiyawak thiyena leadersla ne ne
    big trbl srl
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මොන මගුලක්ද බං අර HP ත්‍රෙඩ් එක. HP ම ඕන එකා HP ගනියි... අනිත් එක යුරාජයා මුන්ට බලහත්කාරයෙන් HP ගන්න කියන්නේ නැහැනේ.. මුං හරියට කතා කරන්නේ ලංකාවේ laptop market එක තීරණය කරන්නේ යුරාජ් කියලා හිතාගෙනනේ.. :lol:

    :rofl::P මට එපා වෙනවා ඕයි.... හරියට මම කියන එකම අහලා කට්ටිය HP නොගන්නවා වගේ........ :lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    HP Wala rath Wena Kes Ekak Thiyenawa Ban
    Hebei Den Ena Aluth Series Wala E Awula Hadalalu Enne
    keyboard Eketh Awulak Enawalu Unge
    Paana Series Wala
    me Awurudde Release Una Series Wala Nam Awulak Nelu Mage Hithe
    Dell Sony Toshiba Thamai Hoda Ban
    Dell Hard Use Karanna Maru Also Sony
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මම මේ ත්‍රෙඩ් එකෙන් දැන ගත් දේ

    Truth_Teller use කරන්නේ HP laptop එකක් බව.
    Truth_Teller ගේ බිරිද use කරන්නෙත් HP laptop බව.
    Truth_Teller ට වාහනයක් තියන බව.
    HP laptop එක ගෙනියන්න වාහනේ වෙනම seat එකක් වෙන් කරන බව.
    Truth_Teller මිනිස්සු 300 k ක් වැඩ කරන ආයතනයක වැඩ කරන බව.



    මේම ත්‍රෙඩ් එකට කලින් මම දන්නා දේ

    Uraj ට Laptop brands එකිනෙක ස0සන්දනය කීරීමට තරම් විශය පිලිබද හොද දැනුමක් තියන බව.
     

    Truth_Teller

    Member
    Sep 23, 2012
    47
    15
    0
    Colombo 03
    :lol::lol: අනේ යකෝ.... මම දැකපු දේ, විදපු දේ වලින් උඹලට උපදෙසක් දුන්නහම, ඒක මාකට් කිරිල්ලද....?? යකෝ මම කරන ෂොප් එකේ මම Toshiba / Dell / HP / Acer ඔක්කොම විකුණනවා....... :yes: මට ලොකු ලාභයක් තියාගෙන විකුණන්න පුලුවන් දේත් HP...... :yes: ඒත් මම HP ඉල්ලනම උන්ටත් Toshiba / Dell දෙන්න හදන්නේ, මට පස්සේ HP ගත්ත උන්ගෙන් බැනුම් අහන්න බැරි නිසා...... :D

    උඹලට HP හොද නම් ගනිල්ලා..... ඒක උඹේ තීරණයක්........ :yes: :D :)

    අනික එහෙම මම කියන දේට වඩා.... උඹලා කියන දේ විශ්වාස නම්, ඈයි බං මේ වගේ පොඩි දෙයක් කියන්නත් එක එකා ෆේක් හදාගෙන එන්නේ.......?? :lol: :lol:





    පොඩි දේ ලොකු කරගත්තේ ඔයයි . අනික වැරද්දක් පෙන්නුවම පෙන්නපු එකට එක මේක කියන එක නෙමෙයි හපන්කම . එක නිහතමානිව පිළිගන්න එක . අනික ඔයා 1s t ක්ලාස් හර්ඩ් වෙයාර් බුවෙක් නම් Dell කොම්පැනියේ හරි HP කොම්පැනියේ මුල් පුටුවක වැඩකරන්න එපැයි. අන්න එතකොට ඔය කියන දේවල් පිළිගන්න පුළුවන් කම තිබ්බ
     

    Truth_Teller

    Member
    Sep 23, 2012
    47
    15
    0
    Colombo 03
    මම මේ ත්‍රෙඩ් එකෙන් දැන ගත් දේ

    Truth_Teller use කරන්නේ HP laptop එකක් බව.
    Truth_Teller ගේ බිරිද use කරන්නෙත් HP laptop බව.
    Truth_Teller ට වාහනයක් තියන බව.
    HP laptop එක ගෙනියන්න වාහනේ වෙනම seat එකක් වෙන් කරන බව.
    Truth_Teller මිනිස්සු 300 k ක් වැඩ කරන ආයතනයක වැඩ කරන බව.



    මේම ත්‍රෙඩ් එකට කලින් මම දන්නා දේ

    Uraj ට Laptop brands එකිනෙක ස0සන්දනය කීරීමට තරම් විශය පිලිබද හොද දැනුමක් තියන බව.


    හි හි :lol::lol: එකයි හතරයි නම් වැරදි මචෝ :baffled:
    **අන්තිම එකත් බොහෝ විට වරදින්න පුළුවන් :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මම මේ ත්‍රෙඩ් එකෙන් දැන ගත් දේ

    Truth_Teller use කරන්නේ HP laptop එකක් බව.
    Truth_Teller ගේ බිරිද use කරන්නෙත් HP laptop බව.
    Truth_Teller ට වාහනයක් තියන බව.
    HP laptop එක ගෙනියන්න වාහනේ වෙනම seat එකක් වෙන් කරන බව.
    Truth_Teller මිනිස්සු 300 k ක් වැඩ කරන ආයතනයක වැඩ කරන බව.



    මේම ත්‍රෙඩ් එකට කලින් මම දන්නා දේ

    Uraj ට Laptop brands එකිනෙක ස0සන්දනය කීරීමට තරම් විශය පිලිබද හොද දැනුමක් තියන බව.

    :lol::lol::lol::lol::lol: අරූ බඩ කපාගෙන මැරිලද දන්නේ නෑ........ හෆෝයි මේක නම් ලිදක් නෙවේ අගාධයක්......... :rofl::P
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    uba labeta gahapu hora HP gaththata api mona karannada?mama use karanneth HP.laptop,desktop dekama.dan awurudu 5-6k wenawa.kisi awulak naha.
    හොර HP........:lol::lol:

    බොට හොඳනම් අපිට මොකෝ බොල.....:angry:

    බලාගෙන ගියාම උබ හෙන ලකී නෙ.........:rofl:
    ජරාවක් ගන්න ගියත්, හම්බෙන්නෙ හොද එකක්...........:lol::lol: