සත්තයි අයියා මාත් කරනවා..............

සත්තයි අයියා මාත් කරනවා..............

හැමොම කියනවා සහොසතුටට ඇසට කදුලුත් අවා
මම දිය යටින් ගින්දර ගෙනිච්ච මනුස්සයෙක් මෙහෙම හිටියාට
![]()

ee sahotath karadare athi me api wage nikammunta udaw karana ekasunimal sahota pin ath wennoone
![]()


කෑවත් නොකෑව වගේ බං ප්රතිඵල නැතුව...adoo rata kama genna yannath oni
me magulak handa mata ekath amathakma wuna

බෑ බෑ එහෙම ඔට්ටු නෑ...වර්ෂාව නිසා තරඟය ජය පරාජයෙන් තොරව අවසන් උනා වගේ..




සුනිමල් සහො එහෙම හිතන්නෙ නැහැ එයා රටට යමක් කරන්නම ඉපදුන කෙනෙක්
අනික යුරාජ් සම්බන්දනම් කොහොමටවත් අත හරින එකක් නැහැ![]()
me rata ada ekama eka sura purayak 
thawa eka sunimal saho kenek ape ratata hitiya nan deyyaneeme rata ada ekama eka sura purayak
![]()
අනිවා සුනිමල්ගෙ දැත ශක්තිමත් කරමු එ අඩුව පිරවෙන්න



